machan oya inne ape achchige akkage loku du badadapu mahattayage mallige wifege nangige du.. Marry karala inne ape loku thaththage wifege massinage akkage puthawa..![]()


machan oya inne ape achchige akkage loku du badadapu mahattayage mallige wifege nangige du.. Marry karala inne ape loku thaththage wifege massinage akkage puthawa..![]()


machan oya inne ape achchige akkage loku du badadapu mahattayage mallige wifege nangige du.. Marry karala inne ape loku thaththage wifege massinage akkage puthawa..![]()
oluwa bittiye gahaganna hithuna. ehenam 4to ekak dapan balanna 

mata therenawa bro. i am sorry. man meka ayin karannam. wena meya gana danaganna kramayak nathi nisamay man methana damme ban![]()
yako aru dala thiyena thread eke yatata venna inna kalu andan inna kella oita vada lassanai kiyala ubata penne nadda bn


(haha awlk ganna epa sudu ithin
)yako aru dala thiyena thread eke yatata venna inna kalu andan inna kella oita vada lassanai kiyala ubata penne nadda bn
me uda eka dala thiyenne eki
me uba me dala thiyena kella actress kenek da?
mata hondata dakala purudui
leak karagaththa ekakda mnda(haha awlk ganna epa sudu ithin
)
කෙල්ල ලස්සනයි..ඔහොම තමා අතීතෙ දැක්ක සමහර කෙල්ලො මතක් වෙනකොට හෙන දුකයි.


ඔය වගේ එකක් එපාද?මචන්ලා , මේකයි සීන් එක.මීට සැහෙන කාලෙකට කලින් මට අන්තර්ජාලයේ කොහේදෝ මුල්ලක තිබිල බොහොම ලස්සන , ආදරණීය මුණක් තියෙන (ඒ තමයි මම කෙල්ලෙක්ගෙ දකින්න කැමතිම ලස්සන) ගෑනු ළමයෙක්ගේ පික් එකක් හම්බුනා. හැබැයි එයා ලංකාවේද , කාගේ කවුද , ඉන්නේ කොහෙද , මොනවද කරන්නේ .... කිසිම දෙයක් තවම දන්නේ නෑ. විස්වාස කරපන් මචන්ලා , දැන් අවුරුදු ගානක් මන් ඒ පික් එක පිස්සෙක් වගේ .... පිස්සෙක් වගේ .... මගේ phone එකේ තියාගෙන ඉන්නවා .මාර ආදරේ හිතෙන මුණක් බන් තියෙන්නේ.අනේ මන්දා බන් ... සමහර විට මේ උබලගේ කාගේ හරි කෙල්ලෙක් වෙන්නත් පුළුවන් , එහෙම නැත්තම් දැන් වයිෆ් වෙන්නත් පුළුවන් .. අක්ක , නංගි , නෑනා , බොස් , හෝ කවුරු හරි දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්.ඒක එහම නම් මට සමාවෙයන් මචං .. අනේ මන් මේක කිසිම වල් අදහසකින් නෙමෙයි කියන්නේ බන්. ඒකිගේ fb එක හරි දන්න එකෙක් ඉන්නව නම් කියපන්කො මට එක පාරක් බලන්න ආසයි බන්. නැත්තම් පික් එකක් හරි දාපං ... ප්ලීස්...... ඔව් ඔව් මේක එක්තරා විදියක අසහනයක් තමයි.... එළකිරි එකේම තිබිල තමයි ඒ පික් එක හම්බුනේ.....
![]()





ehema sitha giya giya than vala maliga gahanna bane bn,mokada e hama thanama apita aithi naneසිත ගිය තැන මාලිගාව පුතී

මේ_ගෑනු_ලමයව 09-27-2017 06:22 AM ayi umbe hal massa sududa?![]()
බිබික්කං කලුයි කිව්වහම රිද්දගෙන රෙප් කපන උන් ඉන්නේ......
කළු විතරක් නෙමෙයි ගදත් ඇති![]()



pic ekak dakka paliyata ganu lamai passe yanwada bun
samahara pic wala inna kello attata dakkama wamane yanna enawa oi
adare kiyane oita wada gaburu deyak bun oka adare nemei
eth mekita hitha giya ban dakka dawase idalama... akarshanaya bro ...akarshanaya 
boruwata unath set karan gahana ekatath tikak adare hithenawa thamai ban