මේ_ගෑනු_ලමයව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    එක පොටෝ එකකින් සියල්ල තිරණය කරන්ඩ එපා බං...
    තව ඈන්ගල් වලින් බැලුවම උඹට මොනා හිතෙයිද කවුද දන්නෙ..

    අනිත් එක ඕකුන්ගෙ සෙල්පි හැබෑ පෙනුමට වඩා මාර වෙනස් :sorry:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    Lol 2010 27 wage pena indian hari bangali hari kellek ne. dan ekko laai 2k thunak inna 35 ka wage milf kenek nathnam kohe hari baduwak wela athi. kello dakala nadda ban :lol: boruwata unath set karan gahana ekatath tikak adare hithenawa thamai ban

    man e gana kiyanna yanne na bro ... :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    Lol 2010 27 wage pena indian hari bangali hari kellek ne. dan ekko laai 2k thunak inna 35 ka wage milf kenek nathnam kohe hari baduwak wela athi. kello dakala nadda ban :lol: boruwata unath set karan gahana ekatath tikak adare hithenawa thamai ban

    අනෙ පල යන්ඩ බොරු සෝබන නැතුව. බඩු කාරය...
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    උබ ඔහොම ගෑනු පස්සේ ගියාහම, අර හදන්න කියල පටන් ගත්ත ගෙට මොකෝ වෙන්නේ ?

    මේ නිකන් පිස්සෙක්.....පිස්සෙක්....... ඔව් පිස්සෙක් වගේ ඔය කොහෙවත් ඉන්න ගෑනියෙක්ව හොයන්නේ නැතුව තමන්ට දෙයියනේ කියල වැටිලා ඉන්න පුළුවන් ගෙයක් හදාගනින් ඉස්සෙල්ලම...
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    උබ ඔහොම ගෑනු පස්සේ ගියාහම, අර හදන්න කියල පටන් ගත්ත ගෙට මොකෝ වෙන්නේ ?

    මේ නිකන් පිස්සෙක්.....පිස්සෙක්....... ඔව් පිස්සෙක් වගේ ඔය කොහෙවත් ඉන්න ගෑනියෙක්ව හොයන්නේ නැතුව තමන්ට දෙයියනේ කියල වැටිලා ඉන්න පුළුවන් ගෙයක් හදාගනින් ඉස්සෙල්ලම...

    admin uthumaanani me thread eka delete karala diyan deyyo ... mun mage palu arinawa.... yako geyak hadanna gattata mamath manussayek deyyane :lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    මාත් ඔය වගේ කෙල්ලෙක්ට අාදරය කලා
    උඹ වගේම පිස්සුවෙන් හිටියෙ
    දැං මට හිතෙනව අපෝ මේකිගෙ කැත කියල :lol:

    උඹ වගේම මාත් එයා ගැන පම්පෝරි ගැහුව
    දැං ඒව මතක් වෙද්දි රටට ලෝකෙට මුහුණ දෙන්ඩ අමාරුයි. :baffled:
    මගේ හිත සවුත්තු වෙයි කියල වෙන්ඩ ඇති මොකුත් ගුණ අගුණක් නොකිව්වෙ