මේ_චීස්_භොඳද?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගන්න අපේ දේ..

    FB_IMG_1522325318571-443x443.jpg

    FB_IMG_1522325366472-512x512.jpg

    FB_IMG_1522325335593-512x512.jpg
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    Mehemai ban hariyata tax gewweth aduwata wikunanna baha. Owata tax nogahuwoth lankawe kotmale, highland okkoma wahila yai.
    Lankawe un aduwata laba ganna ona jarawak genath mehe health ministry eken approve gannawa. Health ministry eke mukuth technical lab ekak naha arun dena ingredients tika balala approve denne. :lol: Ewath podi ganak dunnama ona deyak approve kara ganna puluwan.

    Anik eka Happy Cow eke ingrediats ehema kiyawala balapan real 100% milk nemei wena wena soya arawa mewa, rasa karaka godak dala rasa look eka aran thiyenne.
    Ape un niyama milk kiyala hithan gannawa. Lankawe mati harak inne. Sausage walath meat nemei Soya thiyenne godak.

    Lankawe hadana highland wage cheese thama godak % real milk thiyenne.
    happycow ehema cool karanna oneth naha nikan eliye thiyanna puluwan masa ganan. Highland ehema paya keepayak thibboth sawiththu wenawa. Ithin hithapan kochchra preservatives gahalada kiyala arawata.

    :shocked::shocked:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    උන්ටම හරි යන ෆොරම් එක මේක නේද!

    වෙන රටවල උන් අල්මාරායි, හැපි කවු කන්නෙම නෑ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අල්මරායි. හොඳ product එකක්. මම අරාබියෙන් ගෙනාපු එකක් කාල තියෙනවා. ක්‍රීම් ගතිය වැඩියි. අරාබියේ නම් ඔ්වා qualityයට විකුණනවා. ලංකාවේ නම් මොනවා කරලද දන්නේ නැ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,995
    113
    උන්ටම හරි යන ෆොරම් එක මේක නේද!

    වෙන රටවල උන් අල්මාරායි, හැපි කවු කන්නෙම නෑ.

    ගොනෝ ඌ කියපු එක තේරුම් ගනින්.ඌ කියන්නේ ලංකාවට එන ප්‍රොඩක්ට් ඔක්කොම බාල විදිහට හදන ඒවා කියලා.උදාහරණයක් විදිහට ලංකාවේ තියෙන ඇන්කර් කිරිපිටි එකෙයි asia pacific,europe තියෙන ඇන්කර් කිරිපිටි එකෙයි කොලටි එක වෙනස්.උබ බොරු කියනවනම් ඒක ඔප්පු කරන්නම් මම උබගේ ඇස් ඉස්සරහම..ලංකාවේ තියෙන එක full cream නෙමෙයි.යොදය අයින් කරලා තියෙන්නේ.රසක් නැහැ.ඒ කියන්නේ කිරි වල රොඩ්ඩ බොන්නේ අපේ උන්.ඒ උනාට ලංකාවේ හයිලන්ඩ්,කොත්මලේ,අඹේවල වගේ කිරි වල කිරි රසේ වැඩියි.මොකද යොදය අයින් කරන්නේ නැති නිසා.අන්න ඒ වගේ තමා ලංකාවට එන චීසුත්.චීස් කියන්නේ එළියේ තියාගන්න පුළුවන් කෑමක් නෙමෙයි.ෆ්‍රීජ් වල තියෙන කෑමක්.ලෝකේ ඕන රටක ගිහින් බලපන් ටින් ඇර චීස් කෑලි එළියේ විකුනන්න නැහැ.මම දන්නේ නැහැ අරාබිය ගැන මම කියන්නේ අනිත් රටවල්..ඕවා ගොඩක් තියෙන්නේ east asian රටවල විතරයි.දැන් බලපන් මේකෙම අරාබියේ ඉන්න ලංකාවේ උන් කී දෙනෙක් කියනවද අරාබියේ තියෙන අල්මරායි චීස් එක කිරි රසයි, හොදයි කියලා.ඒ එක්කම ලංකාවේ ඒක අරන් කාපු උන් කියනවා අල්මරායි එක දිය රහයිලු,මෙලෝ වැඩක් නැහැලු..:lol:ඔන්න ඕකයි වෙනස.අරාබියේ අල්මරා,happy cow ලංකාවේ විකුනන්න තහනම් කියලා පැක් එකේම ගහලා තියෙනවා..ලංකාවේ උන් ඕවා කන නිසා තමා දැන් ලෙඩ වැඩි.හොදම දේ ලංකාවේ දෙයක් ගන්න එක.නැත්නම් ඔය ජරාව නොකා ඉන්න එක.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,995
    113
    Mehemai ban hariyata tax gewweth aduwata wikunanna baha. Owata tax nogahuwoth lankawe kotmale, highland okkoma wahila yai.
    Lankawe un aduwata laba ganna ona jarawak genath mehe health ministry eken approve gannawa. Health ministry eke mukuth technical lab ekak naha arun dena ingredients tika balala approve denne. :lol: Ewath podi ganak dunnama ona deyak approve kara ganna puluwan.

    Anik eka Happy Cow eke ingrediats ehema kiyawala balapan real 100% milk nemei wena wena soya arawa mewa, rasa karaka godak dala rasa look eka aran thiyenne.
    Ape un niyama milk kiyala hithan gannawa. Lankawe mati harak inne. Sausage walath meat nemei Soya thiyenne godak.

    Lankawe hadana highland wage cheese thama godak % real milk thiyenne.
    happycow ehema cool karanna oneth naha nikan eliye thiyanna puluwan masa ganan. Highland ehema paya keepayak thibboth sawiththu wenawa. Ithin hithapan kochchra preservatives gahalada kiyala arawata.

    happy cow චීස් දැන් asia pacific/europe/us වලට එන්නේ laughing cow කියලා.happy cow කියලා බ්‍රෑන්ඩ් එකක් ඒ රටවල් වල නැහැ දැන්.:lol:ලංකාවේ තියෙන්නේ තාම happy cow.අරාබියේ කොහේ හරි ෆැක්ටෙරියක් අටවගෙන බාල විදිහට වෙනම හදනවා ඇති ලංකාව වගේ රටවල් වලට එවන්න.ලංකාවේ අය කිසිම දෙයක් දන්නේ නැතුව ඕවා ගිලිනවා.:(

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    Almarai middle east (Saudi) product 1k..ehenam patta famous brand 1k. lankawe nam aththema na.
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    ඒ චීස් කනවද මේ චීස් කනවද??
    ඒ චීස් කනවද මේ චීස් කනවද??
    ඒ චීස් කනවද මේ චීස් කනවද??
    ඒ චීස් කනවද මේ චීස් කනවද??
    ඒ චීස් කනවද මේ චීස් කනවද??
    ඒ චීස් කනවද මේ චීස් කනවද??
    ඒ චීස් කනවද මේ චීස් කනවද??
    ඒ චීස් කනවද මේ චීස් කනවද??
    ඒ චීස් කනවද මේ චීස් කනවද??
    ඒ චීස් කනවද මේ චීස් කනවද??
    ඒ චීස් කනවද මේ චීස් කනවද??

    මේ චීස් ම කනවා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ගොනෝ ඌ කියපු එක තේරුම් ගනින්.ඌ කියන්නේ ලංකාවට එන ප්‍රොඩක්ට් ඔක්කොම බාල විදිහට හදන ඒවා කියලා.උදාහරණයක් විදිහට ලංකාවේ තියෙන ඇන්කර් කිරිපිටි එකෙයි asia pacific,europe තියෙන ඇන්කර් කිරිපිටි එකෙයි කොලටි එක වෙනස්.උබ බොරු කියනවනම් ඒක ඔප්පු කරන්නම් මම උබගේ ඇස් ඉස්සරහම..ලංකාවේ තියෙන එක full cream නෙමෙයි.යොදය අයින් කරලා තියෙන්නේ.රසක් නැහැ.ඒ කියන්නේ කිරි වල රොඩ්ඩ බොන්නේ අපේ උන්.ඒ උනාට ලංකාවේ හයිලන්ඩ්,කොත්මලේ,අඹේවල වගේ කිරි වල කිරි රසේ වැඩියි.මොකද යොදය අයින් කරන්නේ නැති නිසා.අන්න ඒ වගේ තමා ලංකාවට එන චීසුත්.චීස් කියන්නේ එළියේ තියාගන්න පුළුවන් කෑමක් නෙමෙයි.ෆ්‍රීජ් වල තියෙන කෑමක්.ලෝකේ ඕන රටක ගිහින් බලපන් ටින් ඇර චීස් කෑලි එළියේ විකුනන්න නැහැ.මම දන්නේ නැහැ අරාබිය ගැන මම කියන්නේ අනිත් රටවල්..ඕවා ගොඩක් තියෙන්නේ east asian රටවල විතරයි.දැන් බලපන් මේකෙම අරාබියේ ඉන්න ලංකාවේ උන් කී දෙනෙක් කියනවද අරාබියේ තියෙන අල්මරායි චීස් එක කිරි රසයි, හොදයි කියලා.ඒ එක්කම ලංකාවේ ඒක අරන් කාපු උන් කියනවා අල්මරායි එක දිය රහයිලු,මෙලෝ වැඩක් නැහැලු..:lol:ඔන්න ඕකයි වෙනස.අරාබියේ අල්මරා,happy cow ලංකාවේ විකුනන්න තහනම් කියලා පැක් එකේම ගහලා තියෙනවා..ලංකාවේ උන් ඕවා කන නිසා තමා දැන් ලෙඩ වැඩි.හොදම දේ ලංකාවේ දෙයක් ගන්න එක.නැත්නම් ඔය ජරාව නොකා ඉන්න එක.

    happy cow චීස් දැන් asia pacific/europe/us වලට එන්නේ laughing cow කියලා.happy cow කියලා බ්‍රෑන්ඩ් එකක් ඒ රටවල් වල නැහැ දැන්.:lol:ලංකාවේ තියෙන්නේ තාම happy cow.අරාබියේ කොහේ හරි ෆැක්ටෙරියක් අටවගෙන බාල විදිහට වෙනම හදනවා ඇති ලංකාව වගේ රටවල් වලට එවන්න.ලංකාවේ අය කිසිම දෙයක් දන්නේ නැතුව ඕවා ගිලිනවා.:(

    :shocked:ape meeta passe nam ganne naha happy cow.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Mehemai ban hariyata tax gewweth aduwata wikunanna baha. Owata tax nogahuwoth lankawe kotmale, highland okkoma wahila yai.
    Lankawe un aduwata laba ganna ona jarawak genath mehe health ministry eken approve gannawa. Health ministry eke mukuth technical lab ekak naha arun dena ingredients tika balala approve denne. :lol: Ewath podi ganak dunnama ona deyak approve kara ganna puluwan.

    Anik eka Happy Cow eke ingrediats ehema kiyawala balapan real 100% milk nemei wena wena soya arawa mewa, rasa karaka godak dala rasa look eka aran thiyenne.
    Ape un niyama milk kiyala hithan gannawa. Lankawe mati harak inne. Sausage walath meat nemei Soya thiyenne godak.

    Lankawe hadana highland wage cheese thama godak % real milk thiyenne.
    happycow ehema cool karanna oneth naha nikan eliye thiyanna puluwan masa ganan. Highland ehema paya keepayak thibboth sawiththu wenawa. Ithin hithapan kochchra preservatives gahalada kiyala arawata.

    Bump
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    එකස්පයර් වෙන්න ළඟ කාපු උන් තමා රහ නැහැ කියන්නෙ
    අලුත් පිට කද්දි අල්මරායි චීස් පට්ටම රසයි
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    meka uae product ekak ...samahara welawata 04k diram .05 dirm 10 wenawa 42.37x10 = 423 ..................dubai wala expire wenna kittuwa k denawa etakota refala pita wikunanawa ................lakawe ekek innawa ( uni kai) kiyala brand ekak pack 48 box ekak diram 75 denawa eka pack ekak wenne rupiyal 66 ..............eaa wage gena ewada danne naha ......................without electric items food ewanna puluwan custom duty nathiwa.........
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    උබ හරි මම හෝල් සෙල් ගන්නවා 150ට! විකුනන්න තහනම් හැපීකව් හොරට ගෙන්නන එක තමයි අනිත්වා අව්ලක් නෑ
    uba wholesale ganne happycowda,nathnam almarida ban.matath ganna one;););)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ගොනෝ ඌ කියපු එක තේරුම් ගනින්.ඌ කියන්නේ ලංකාවට එන ප්‍රොඩක්ට් ඔක්කොම බාල විදිහට හදන ඒවා කියලා.උදාහරණයක් විදිහට ලංකාවේ තියෙන ඇන්කර් කිරිපිටි එකෙයි asia pacific,europe තියෙන ඇන්කර් කිරිපිටි එකෙයි කොලටි එක වෙනස්.උබ බොරු කියනවනම් ඒක ඔප්පු කරන්නම් මම උබගේ ඇස් ඉස්සරහම..ලංකාවේ තියෙන එක full cream නෙමෙයි.යොදය අයින් කරලා තියෙන්නේ.රසක් නැහැ.ඒ කියන්නේ කිරි වල රොඩ්ඩ බොන්නේ අපේ උන්.ඒ උනාට ලංකාවේ හයිලන්ඩ්,කොත්මලේ,අඹේවල වගේ කිරි වල කිරි රසේ වැඩියි.මොකද යොදය අයින් කරන්නේ නැති නිසා.අන්න ඒ වගේ තමා ලංකාවට එන චීසුත්.චීස් කියන්නේ එළියේ තියාගන්න පුළුවන් කෑමක් නෙමෙයි.ෆ්‍රීජ් වල තියෙන කෑමක්.ලෝකේ ඕන රටක ගිහින් බලපන් ටින් ඇර චීස් කෑලි එළියේ විකුනන්න නැහැ.මම දන්නේ නැහැ අරාබිය ගැන මම කියන්නේ අනිත් රටවල්..ඕවා ගොඩක් තියෙන්නේ east asian රටවල විතරයි.දැන් බලපන් මේකෙම අරාබියේ ඉන්න ලංකාවේ උන් කී දෙනෙක් කියනවද අරාබියේ තියෙන අල්මරායි චීස් එක කිරි රසයි, හොදයි කියලා.ඒ එක්කම ලංකාවේ ඒක අරන් කාපු උන් කියනවා අල්මරායි එක දිය රහයිලු,මෙලෝ වැඩක් නැහැලු..:lol:ඔන්න ඕකයි වෙනස.අරාබියේ අල්මරා,happy cow ලංකාවේ විකුනන්න තහනම් කියලා පැක් එකේම ගහලා තියෙනවා..ලංකාවේ උන් ඕවා කන නිසා තමා දැන් ලෙඩ වැඩි.හොදම දේ ලංකාවේ දෙයක් ගන්න එක.නැත්නම් ඔය ජරාව නොකා ඉන්න එක.

    කිරිපිටි කතාව ඇත්ත. දැන් කියපන් ඔය කියන ලන්කාවෙ හදන චීස් උඹ කාල තියෙන්වද?? කොලිටි අඩු හැපි කවු එකක ලඟින් වත් යන්න පුලුවන්ද?
    අනික ගොනෝ චීස් විකුණන්නෙ එලියෙ තමයි වෙන රටවල. නිකමට චීස් ස්ටෝල් කියල ගූගල් කරල බලපන්. ලංකාවේ විතරක් නෙවෙයි දැන් මුලු ලෝකෙම ලෙඩ වැඩී.