මේ_මොන_කොල්ලොප්පමක්ද
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Jan 28, 2015 #1 මේ_මොන_කොල්ලොප්පමක්ද
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Jan 28, 2015 #2 විනාස කාලෙන විපරිත බුද්ධි
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Jan 28, 2015 #3 විනාස කාලෙන විපරිත බුද්ධි
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Jan 28, 2015 #7 ඔවා නම් මොනාද බන් මාලිගාවට බෝම්බගපු එකාව හුරතල් කරනකොට ......... ඇමතිකම් දීලා
arsehole-froce Well-known member Nov 11, 2014 2,530 182 63 Gampaha Jan 28, 2015 #9 Last edited: Jan 28, 2015
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Jan 28, 2015 #10 sylar** said: Click to expand... කලක්නිය අනාත බවය නැතිකරගන්න ජතිවදේ අවුලනවා.
cybernalin Member Nov 25, 2009 3,784 361 0 Jan 28, 2015 #11 නරකද අතේ බදින නූලුත් තහනම් කරානම් ගොඩක් තැන් වල විකුනන්න තියෙන
isurueka Well-known member Jul 26, 2008 14,214 347 83 Jan 28, 2015 #12 cybernalin said: නරකද අතේ බදින නූලුත් තහනම් කරානම් ගොඩක් තැන් වල විකුනන්න තියෙන Click to expand... ලොක්කට බනිද්දි දූවගෙන ඇවිත්
cybernalin said: නරකද අතේ බදින නූලුත් තහනම් කරානම් ගොඩක් තැන් වල විකුනන්න තියෙන Click to expand... ලොක්කට බනිද්දි දූවගෙන ඇවිත්
AshenTM Well-known member Mar 7, 2009 1,909 995 113 Kurunegala Jan 28, 2015 #14 විනාස කාලෙන විපරිත බුද්ධි
Dath Well-known member Mar 31, 2007 5,344 372 83 .:: Shiga ken ::. Jan 28, 2015 #15 Oka oya pora daa gaththa ekak kiyala sure da? Mata nam penne laga hitapu kauru hari piliganna kota dala vage... Vade... Varadi
Oka oya pora daa gaththa ekak kiyala sure da? Mata nam penne laga hitapu kauru hari piliganna kota dala vage... Vade... Varadi
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jan 28, 2015 #16 රැකියා අැබෑර්තු අලුතින් පිහිටුවාගන්නා දේශපාලන පක්ෂයකට හොඳින් බුරන්න පුලුවන් බල්ලන් උවමනා කර තිබේ. පහත අයවලුන් අාකාරයට සද්දෙට බුරන්න පුලුවන් ඔබට අාරාධනා. අමතන්න වීරසංගිලි පනික්කියලෑගේ විමලසේන නොහොත් ලොන්ඩරි විමලේ
රැකියා අැබෑර්තු අලුතින් පිහිටුවාගන්නා දේශපාලන පක්ෂයකට හොඳින් බුරන්න පුලුවන් බල්ලන් උවමනා කර තිබේ. පහත අයවලුන් අාකාරයට සද්දෙට බුරන්න පුලුවන් ඔබට අාරාධනා. අමතන්න වීරසංගිලි පනික්කියලෑගේ විමලසේන නොහොත් ලොන්ඩරි විමලේ
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Jan 28, 2015 #19 cybernalin said: නරකද අතේ බදින නූලුත් තහනම් කරානම් ගොඩක් තැන් වල විකුනන්න තියෙන Click to expand... මහත්තයෝ පිරිත් නූල කියන්නේ යමෙක්ව ආරක්ෂා කරන්න පලදින දෙයක්. බෞද්ධ කොඩිය සමස්ථ බෞද්ධයා වගේම බුදු දහමත් නිරුපණය කරන දෙයක් . ඕවා එක එක කඩුප්පුලියෝ සාටක හැටියට දාන්න නෙවෙයි තියෙන්නේ
cybernalin said: නරකද අතේ බදින නූලුත් තහනම් කරානම් ගොඩක් තැන් වල විකුනන්න තියෙන Click to expand... මහත්තයෝ පිරිත් නූල කියන්නේ යමෙක්ව ආරක්ෂා කරන්න පලදින දෙයක්. බෞද්ධ කොඩිය සමස්ථ බෞද්ධයා වගේම බුදු දහමත් නිරුපණය කරන දෙයක් . ඕවා එක එක කඩුප්පුලියෝ සාටක හැටියට දාන්න නෙවෙයි තියෙන්නේ
sudeewa Well-known member Feb 14, 2008 8,648 1,004 113 Colombo Jan 28, 2015 #20 cybernalin said: නරකද අතේ බදින නූලුත් තහනම් කරානම් ගොඩක් තැන් වල විකුනන්න තියෙන Click to expand... wena ekek oya kodiya adan hari belle dagena hari hitiya nam balanna tibba ubalage katawal. waradi deta waradi kiyapan ban konda pana athuwa
cybernalin said: නරකද අතේ බදින නූලුත් තහනම් කරානම් ගොඩක් තැන් වල විකුනන්න තියෙන Click to expand... wena ekek oya kodiya adan hari belle dagena hari hitiya nam balanna tibba ubalage katawal. waradi deta waradi kiyapan ban konda pana athuwa