මේ_මොන_කොල්ලොප්පමක්ද

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ_මොන_කොල්ලොප්පමක්ද

    10897950_773667326035556_5116134064208115870_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවා නම් මොනාද බන් මාලිගාවට බෝම්බගපු එකාව හුරතල් කරනකොට ......... ඇමතිකම් දීලා :D
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    නරකද අතේ බදින නූලුත් තහනම් කරානම් ගොඩක් තැන් වල විකුනන්න තියෙන
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නරකද අතේ බදින නූලුත් තහනම් කරානම් ගොඩක් තැන් වල විකුනන්න තියෙන

    ලොක්කට බනිද්දි දූවගෙන ඇවිත් :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රැකියා අැබෑර්තු

    අලුතින් පිහිටුවාගන්නා දේශපාලන පක්ෂයකට හොඳින් බුරන්න පුලුවන් බල්ලන් උවමනා කර තිබේ.
    පහත අයවලුන් අාකාරයට සද්දෙට බුරන්න පුලුවන් ඔබට අාරාධනා.

    Wimal_lankanewsalert_06_05_2014.jpg


    JNP-Musammil-2014-11-10.jpg


    අමතන්න වීරසංගිලි පනික්කියලෑගේ විමලසේන නොහොත් ලොන්ඩරි විමලේ :yes:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    නරකද අතේ බදින නූලුත් තහනම් කරානම් ගොඩක් තැන් වල විකුනන්න තියෙන

    මහත්තයෝ පිරිත් නූල කියන්නේ යමෙක්ව ආරක්ෂා කරන්න පලදින දෙයක්.
    බෞද්ධ කොඩිය සමස්ථ බෞද්ධයා වගේම බුදු දහමත් නිරුපණය කරන දෙයක් . ඕවා එක එක කඩුප්පුලියෝ සාටක හැටියට දාන්න නෙවෙයි තියෙන්නේ
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නරකද අතේ බදින නූලුත් තහනම් කරානම් ගොඩක් තැන් වල විකුනන්න තියෙන

    wena ekek oya kodiya adan hari belle dagena hari hitiya nam balanna tibba ubalage katawal. waradi deta waradi kiyapan ban konda pana athuwa