මේ_සතාට_පිහිට_වෙන්න

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කවුද එකෙක්ට රිදිලා. :rofl::rofl:

reputation_neg.gif

මේ_සතාට_පිහිට_වෙන්න 01-09-2017 10:40 PM paharaya
reputation_neg.gif
මේ_සතාට_පිහිට_වෙන්න 01-09-2017 10:39 PM MY3 pons

මේ මනුස්සයම ත්‍රෙඩ් එකට low rating දීලා. මම මේ කල්පනා කලේ මුන්ගේ මානසිකත්වය. නැත්නම් මට මොකද රේප් බැරිනම් ඕන ඕකක් කැපුවට.
:lol::lol:
 
Last edited:

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    කවුද එකෙක්ට රිදිලා. :rofl::rofl:

    reputation_neg.gif

    මේ_සතාට_පිහිට_වෙන්න 01-09-2017 10:40 PM paharaya
    reputation_neg.gif
    මේ_සතාට_පිහිට_වෙන්න 01-09-2017 10:39 PM MY3 pons

    මේ මනුස්සයම ත්‍රෙඩ් එකට low rating දීලා. මම මේ කල්පනා කලේ මුන්ගේ මානසිකත්වය. නැත්නම් මට මොකද රේප් බැරිනම් ඕන ඕකක් කැපුවට.
    :lol::lol:

    Onna oya wage awun nisa thamai ban sathekutawath paduwe inna bari. Kalakanni.
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    Onna oya wage awun nisa thamai ban sathekutawath paduwe inna bari. Kalakanni.

    Machan...
    moko dan waitige thathwe... Doctor anurata katha karala baluwada ..
    polgsowita inne doctor anura neda....

    balala update ekak dapan... sup ekak ona una gaman SMS ekak hari....
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මචන් බෙස්ට් කෙයාර් එකෙන් වැඩේ ගොඩ දාගන්න බෑ වගේ සීන් එකක් නම් මට මැසේජ් එකක් දාහන්.
    ඩොක්ටර් කොඩිකාර ගාවට අපි ගෙනියමු.
    සල්ලි දෙන්නම් මාත්.
    සල්ලි මොනාහරි කරගන්න බැරියැ සතා හොද වෙනවානම්.
    කොඩිකාර කියන්නේ ලන්කාවේ ඉන්න සුපිරිම වෙට්.
    බෙස්ට් කෙයාර් එකෙන් හොදට දන්නවා.
    ඊලගපාර ගියාම අහපන් කොඩිකාරව දන්නවද කියලා , එයාලා කියාවි.

    මචං, අපි අද වයිටි බලන්න ගියා.. ඩොක්ටර් කියන විදිහට ස්කින් කැන්සර් එක හොඳ කරන්නවත් කන්ට්‍රෝල් කරන්නවත් බෑලු. එකම Option එක Put Down කරන එකලු. 25 එන රිපෝර්ට් එකෙන් කැන්සර් එකේ වර්ගය දැනගන්න එක විතරලු වෙනස. කීමෝ තෙරපි වලට වෙනසක් තියෙයිද කියල බලමු කිව්ව. මොකද කරන්නෙ?
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    hmmmm :sorry::sorry::sorry::sorry: a kiyanne mokuth ma karanna berida ban?

    ඩොක්ටර් කියපු විදිහට නම් එහෙම තමයි මචං. akilar25 කිව්ව කොඩිකාර කියල ඩොක්ටර් කෙනෙක් ගැන. එයාගෙන් අහල බලමු මොකක්ද කරන්න පුලුවන් කියල.
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ඔයාගෙ ඇස් දෙක බලාගෙන එහෙම තීරණයක් ගන්න හිත වාවන්නෙ නෑ වයිටි. අපි කරන පිනුත් අරන් ආයෙ මේ සංසාරෙට එන්නෙ නැතුව ඉන්න පැටියො. ඔයාව මුලදිම හම්බ උනානම් කොහොමහරි හොද කරනව වයිටි. ඒත් අපි පරක්කු උනා.