මෛත්‍රිපාල කැරි ගූ බල්ලා සටන පවාදුන්නා
රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර නිමල් සිරිපාලද සිල්වා මහතාගේ අගමැතීත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා ඒකාබද්ද විපක්ෂය සහාය ලබා දෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා තිබේ.
මේ බව දන්වා ඇත්තේ මීට ටික වේලාවකට කලින් ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හා ඒකාබද්ද විපක්සයේ නායකයන් අතර පැවති සාකච්චාවේදීය.
ඒ අනුව නව ආණ්ඩුව පිහිටුවීම සම්බන්දයෙන් වන වැඩපිලිවෙල සාකච්චා කිරීමට කමිටුවක් පත් කර ඇති අතර ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙම කමිටුව සම්බන්ධීකරණ කරයි.
කෙසේ වෙතත් නව ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර නොගන්නා බවද ඒකාබද්ද විපක්ෂය ජනාධිපතිවරයාට දන්වා ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්දයෙන් සොයා බලන බවට ජනාධිපතිවරයා විසින් ඒකාබද්ද විපක්ෂයට දන්වා ඇත.
69,472 Viewers