මෛත්‍රිපාල කැරි ගූ බල්ලා සටන පවාදුන්නා

20180216

Member
Feb 16, 2018
34
8
0
මෛත්‍රිපාල කැරි ගූ බල්ලා සටන පවාදුන්නා

රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර නිමල් සිරිපාලද සිල්වා මහතාගේ අගමැතීත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා ඒකාබද්ද විපක්‍ෂය සහාය ලබා දෙන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දන්වා තිබේ.

මේ බව දන්වා ඇත්තේ මීට ටික වේලාවකට කලින් ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හා ඒකාබද්ද විපක්‍සයේ නායකයන් අතර පැවති සාකච්චාවේදීය.

ඒ අනුව නව ආණ්ඩුව පිහිටුවීම සම්බන්දයෙන් වන වැඩපිලිවෙල සාකච්චා කිරීමට කමිටුවක් පත් කර ඇති අතර ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙම කමිටුව සම්බන්ධීකරණ කරයි.

කෙසේ වෙතත් නව ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර නොගන්නා බවද ඒකාබද්ද විපක්‍ෂය ජනාධිපතිවරයාට දන්වා ඇත.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්දයෙන් සොයා බලන බවට ජනාධිපතිවරයා විසින් ඒකාබද්ද විපක්‍ෂයට දන්වා ඇත.

69,472 Viewers
 
  • Like
Reactions: Identity and dxx

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවෙ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට අගමැති ඉවත්කරන්න බෑ.

    එක්කෝ උට බහුතරේ නෑ කියලා විශ්වාස භංගයක් ගෙනල්ලා අයින් කරන්න ඕන
    නැත්තං
    අගමැති තමන් අයින් වෙනවා කියල අත්සන් කරලා ලියුමක් දෙන්න ඕන
    නැත්තං
    පාර්ලිමේන්තුව විසුරුවලා මහමැතිවරණයක් තියන්න ඕන.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ලංකාවෙ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට අගමැති ඉවත්කරන්න බෑ.

    එක්කෝ උට බහුතරේ නෑ කියලා විශ්වාස භංගයක් ගෙනල්ලා අයින් කරන්න ඕන
    නැත්තං
    අගමැති තමන් අයින් වෙනවා කියල අත්සන් කරලා ලියුමක් දෙන්න ඕන
    නැත්තං
    පාර්ලිමේන්තුව විසුරුවලා මහමැතිවරණයක් තියන්න ඕන.

    විශ්වාස භංගයක් ගෙනාවත් TNA JVP විරුද්ධ වෙයි.
    පොර මේ ආත්මයේ ඉල්ලා අස් වෙන්නේ නෑ.
    විසුරුවා හරින්න අවුරුදු 4.5 ක් ඉන්න ඕනේ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සඳුනාගේ අම්මට සට සට ගාලා හචින් යනවා ඇති නේද

    සඳුනා පව්
    ගාසා 84 පවුවු
    අර SLRCI ද මොකක්ද කියන මල් පොන්ස් එහෙමත් පව් නේද
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    My3 ponnaya thama anduwa kawe.okawa elawala Danna ona.2020 unp anduwak genna.nathnan ithin rata atha arala thama yanna wenne.Galleface eka sinnakara mahindaya wikunuwa .rate ithiri tikath iwarayak Wei.