මෛත්රිපාල රනිල්ට සර් කියන එක
මේකේ කිසි වැරද්දක් පේන්නේ නෑ.මොකද රනිල් කියන්නේ ජේෂ්ඨ දේශපලනඥයෙක්.රනිල් 1977-1989 කාලේ කැබිනට් ඇමති කෙනෙක්.මේ කාලේ මෛත්රිපාල ග්රාම සේවක කෙනෙක්.මහින්ද අඩුම පාර්ලිමේන්තුවෙත් නෑ.අනිත් එක මෛත්රි මහින්ද කැබිනට් ඇමතිකමක්වත් දරන්න කලින් රනිල් රටේ අගැමති.ඒ කාලේ සාමන්යය මංත්රීවරු විදිහට මේ දෙන්න පාර්ලිමන්ට් එකේ රනිල්ට සෑර් කීවා.අනිත් එක මහින්ද සහ මෛත්රී දෙන්නම චන්ද්රිකාට මැඩම් කීවා .චන්ද්රිකා වගේ අත් දැකීම් රහිත කෙනෙක්ට මැඩම් කීවනම් රනිල් වගේ සීනියර් පොරකට සෑර් කියන එක වරදක් නෑනේ.මම දන්න විදිහට මහින්දට පින් කම්කරු ඇමතිකම චන්ද්රිකා දුන්න දවසේ මහින්ද චන්ද්රිකාට වැදලත් තියෙනවා.

Last edited:
u laga ada inna ekekwath edata enne na