මෛත්‍රිපාල රනිල්ට සර් කියන එක

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මෛත්‍රිපාල රනිල්ට සර් කියන එක

මේකේ කිසි වැරද්දක් පේන්නේ නෑ.මොකද රනිල් කියන්නේ ජේෂ්ඨ දේශපලනඥයෙක්.රනිල් 1977-1989 කාලේ කැබිනට් ඇමති කෙනෙක්.මේ කාලේ මෛත්‍රිපාල ග්‍රාම සේවක කෙනෙක්.මහින්ද අඩුම පාර්ලිමේන්තුවෙත් නෑ.අනිත් එක මෛත්‍රි මහින්ද කැබිනට් ඇමතිකමක්වත් දරන්න කලින් රනිල් රටේ අගැමති.ඒ කාලේ සාමන්‍යය මංත්‍රීවරු විදිහට මේ දෙන්න පාර්ලිමන්ට් එකේ රනිල්ට සෑර් කීවා.අනිත් එක මහින්ද සහ මෛත්‍රී දෙන්නම චන්ද්‍රිකාට මැඩම් කීවා .චන්ද්‍රිකා වගේ අත් දැකීම් රහිත කෙනෙක්ට මැඩම් කීවනම් රනිල් වගේ සීනියර් පොරකට සෑර් කියන එක වරදක් නෑනේ.මම දන්න විදිහට මහින්දට පින් කම්කරු ඇමතිකම චන්ද්‍රිකා දුන්න දවසේ මහින්ද චන්ද්‍රිකාට වැදලත් තියෙනවා.
 
Last edited:

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ #කන්නේ නැතුව හිටපන්.
    දැන් උඹ කියන විදියට ආයතනයක ඉහල පෙලේ නිළදාරියෙකුට වඩා සේවා කාලයක් තියෙන සිකුරුටි කෙනෙක් හිටියොත් ලොක්කා සිකුරුටිට සර් කියලා කතාකරන්න ඕනි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ube nugathkamata waraddak penne na. Ranil unath uwa elawanna awa welawe duwala hangune mahinda laga . u dannawa mahindata anith un bayai kiyala. uba magulak kiyanawa... Ranil dannawa uta wayasata ghilla ade watlita inna dawasatath balanna hari enne mahinda and mahindage lamai kiyala..:yes: u laga ada inna ekekwath edata enne na
     
    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    මේකේ කිසි වැරද්දක් පේන්නේ නෑ.මොකද රනිල් කියන්නේ ජෝෂ්ට දේශපලනඥයෙක්.රනිල් 1977-1989 කාලේ කැබිනට් ඇමති කෙනෙක්.මේ කාලේ මෛත්‍රිපාල ග්‍රාම සේවක කෙනෙක්.මහින්ද අඩුම පාර්ලිමේන්තුවෙත් නෑ.අනිත් එක මෛත්‍රි මහින්ද කැබිනට් ඇමතිකමක්වත් දරන්න කලින් රනිල් රටේ අගැමති.ඒ කාලේ සාමන්‍යය මංත්‍රීවරු විදිහට මේ දෙන්න පාර්ලිමන්ට් එකේ රනිල්ට සෑර් කීවා.අනිත් එක මහින්ද සහ මෛත්‍රී දෙන්නම චන්ද්‍රිකාට මැඩම් කීවා .චන්ද්‍රිකා වගේ අත් දැකීම් රහිත කෙනෙක්ට මැඩම් කීවනම් රනිල් වගේ සීනියර් පොරකට සෑර් කියන එක වරදක් නෑනේ.මම දන්න විදිහට මහින්දට පින් කම්කරු ඇමතිකම චන්ද්‍රිකා දුන්න දවසේ මහින්ද චන්ද්‍රිකාට වැදලත් තියෙනවා.

    :yes::yes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    අනේ #කන්නේ නැතුව හිටපන්.
    දැන් උඹ කියන විදියට ආයතනයක ඉහල පෙලේ නිළදාරියෙකුට වඩා සේවා කාලයක් තියෙන සිකුරුටි කෙනෙක් හිටියොත් ලොක්කා සිකුරුටිට සර් කියලා කතාකරන්න ඕනි.

    :baffled::baffled::baffled:
     
    mazzit

    Active member
  • Jul 16, 2015
    247
    118
    43
    uba deshapanale danne naha chuti putha. hoyala balapan MR parliment awe kawadada kyala. Kona kapalada ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිවටය මොකාද කියල ඔකෙන් හරියටම අදුන ගන්ඩ පුලුවන් එච්චරයි.පාවල දුන්න එවුන්ට හරි යන්නෙ නැ ඔව කැරකෙනව තම ටිකයි.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    mahinda parliament enne 1970,ranil 1977
    මහින්ද පාර්ලිමේන්තුවේ අවුරුදු 33ක් ඉඳලා තියෙන්නේ.රනිල් පාර්ලිමේන්තුවේ අවුරුදු 39ක් ඉඳලා තියෙනවා:P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    අනේ #කන්නේ නැතුව හිටපන්.
    දැන් උඹ කියන විදියට ආයතනයක ඉහල පෙලේ නිළදාරියෙකුට වඩා සේවා කාලයක් තියෙන සිකුරුටි කෙනෙක් හිටියොත් ලොක්කා සිකුරුටිට සර් කියලා කතාකරන්න ඕනි.

    දැන් මහින්ද මංත්‍රීතුමා දයාසිරි ජයසේකරට මුතු හෙට්ටිගමට සෑර් කියලා කියනවා ඇති.මොකද මහින්ද මංත්‍රී.එයාලා ඇමතිතුමාල:rofl:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ube nugathkamata waraddak penne na. Ranil unath uwa elawanna awa welawe duwala hangune mahinda laga . u dannawa mahindata anith un bayai kiyala. uba magulak kiyanawa... Ranil dannawa uta wayasata ghilla ade watlita inna dawasatath balanna hari enne mahinda and mahindage lamai kiyala..:yes: u laga ada inna ekekwath edata enne na

    :yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූ දැම්මොත් දාන්නෙ මේ වගේ පිංගුත්තර ටෝක්......
    හොදම දේ අපි හැමෝම මූව ගනන් ගන්නෙ නැතුව ඉන්න එක.....

    ලොල්...දැන් කියයි අපේ ගෙදර ඉන්නේ කියලා. බදින්න ගෑණියෙක් හොයා ගන්න බැරි, පර්සනල්ටි එකක් නැති පොන්නයා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මූ දැම්මොත් දාන්නෙ මේ වගේ පිංගුත්තර ටෝක්......
    හොදම දේ අපි හැමෝම මූව ගනන් ගන්නෙ නැතුව ඉන්න එක.....

    ලොල්...දැන් කියයි අපේ ගෙදර ඉන්නේ කියලා. බදින්න ගෑණියෙක් හොයා ගන්න බැරි, පර්සනල්ටි එකක් නැති පොන්නයා

    උඹත් මට සෑර් කියන්න ඕන.මම කඩියොලොජිස්ට්.උඹ දත් දොස්තර...:P:yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නිවටය මොකාද කියල ඔකෙන් හරියටම අදුන ගන්ඩ පුලුවන් එච්චරයි.පාවල දුන්න එවුන්ට හරි යන්නෙ නැ ඔව කැරකෙනව තම ටිකයි.

    ඔව් ඔව් තව ටිකයි..... තව ටිකයි......

    අයියෝ සිරිසේන.............. සිරීපාදෙ නගින ආච්චිලත් ඔහොම තමයි තමන්වයි, තමන් එක්ක නගින අනෙක් ආච්චිලවයි මොටිවේට් කර ගන්න........... වැඩි දුරක් නෑ, තව ටිකයි විමලො තව ටිකයි කියලා...... ගෙනියන බෑග් එකත් බර නෑ..... ඒකට කියන්නේ "සැහැල්ලුව" කියල.

    තව ටික්කක් ඉවසන්ඩ.......... අහවල් තැන ජීවත්වෙන මහින්දගේ කොකු පණුවෝ ටික වෙලාවට ආණ්ඩුව පෙරලලා ආයෙත් රාජපක්සලාට මේ රට ඉහගෙන කන්ඩ වැඩේ සැට් කොරයි..... හක් හක් හක්....