එරෝසන් වත් පෙන්න නැ... ඉතිං හිතා ගනින්කෝ![]()
ෆේක් 10ක් විතර රන් එක දෙනවා පොර මේකේ ඉදගෙන 





එරෝසන් වත් පෙන්න නැ... ඉතිං හිතා ගනින්කෝ![]()




අයි ටි එන් නිවුස් බලන්නේ හාඩිකෝර් සන්ධාන කාරයෝ උන් අනිවාර්යෙන් මහින්දටම තමයි දෙන්නේ එක හින්දා නයිටිඑන් නිවුස් වලින් රටේ මතයක් හදන්න බෑ.2010 දී යුද්දේ ගැන හොදටම නිවුස් දුන්නේ රූපවාහිනයයි නයි ටි එන් එකයි එක හින්දා 2010 දි ඔය ක්‍රමේ හරිගියාට 2015 හරියන්නේ නෑ.ඊයේ බණ්ඩාරගමත් තිබුන උඩහමුල්ල ඩිපෝවේ bus වගයක් ........
ඒ සීන් එක දැන් රටම දන්නවා නය්ටීඑන් ඔළුගෙඩි පෙන්නන බව ...
පල පල නාකියා නහින දෙහිනකාලේ වැලක් බලලා අතේ ගහලා බුදියගනින් පොන්ස්

ෆේක් 10ක් විතර රන් එක දෙනවා පොර මේකේ ඉදගෙන

නුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් හා ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් 18ක් විපක්ෂයේ පොදු අපේක්ෂ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට එක්විය.
තිඹිරිගස්යාය පොදු අපෙක්ෂක මැතිවරණ ලේකම් කාර්යාලයේ අද (24) පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මෙම එක්වීම සිදුවිය.
කොහේද එස් ඒෆ් ට කෑගැහුවේ මම 2010 දී මහින්දට ඡන්දේ දුන්නේ උබලා හිතන්නේ අපි යු එන් පි කාරයෝ කියලනේ අපේ පවුල් පාරම්පරික නිදහස් පක්යට ඡන්දේ දීපු අය .

එක තමයි බන්. මෙතන කෂ්ටියක් ඉන්නව මහින්දට විරුද්ධව කතාකරොත් යූඇන්පී ලේබලේ ගහන. රාජපක්ෂ පවුල ශ්‍රිලනිපේ ආක්‍රමණය කරල පරණ උන්ට තැනක් නැති කරපු එක ගැන තරහක් තියන උනුත් ඉන්න බව උන් දන්නෙ නෑ. ශ්‍රිලනිපේ කියන්නෙ රාජපක්ෂ පවුල නෙමෙයි!![]()
aniwa MY3 diananawaපලාත් කඩ කඩ ඡන්ද 29 දින්නා කියලා උඩ පැන පැන හිටියා මේ පාරනම් මහ මොලකාරයාටම කෙලවෙනවා .දැන් බත් ගොට්ටෝ බයවෙලා ඉන්නේ 9 වෙනිදායින් පස්සේ මොකද කරන්නේ මේ දුෂණ ක්‍රමයෙන් හරි හම්බ කරන් කන එවුන්ටයි කියන්නේ මේ උබලාගේ අවසන් හෝරාවයි.
ඉරොශාන් චන්ද වැඩට ගිහිල්ලාඑරෝසන් වත් පෙන්න නැ... ඉතිං හිතා ගනින්කෝ![]()

කොහේද එස් ඒෆ් ට කෑගැහුවේ මම 2010 දී මහින්දට ඡන්දේ දුන්නේ උබලා හිතන්නේ අපි යු එන් පි කාරයෝ කියලනේ අපේ පවුල් පාරම්පරික නිදහස් පක්යට ඡන්දේ දීපු අය .
ekek hoyaganna ba mahindata chande dena.
එරෝසන් වත් පෙන්න නැ... ඉතිං හිතා ගනින්කෝ
