මෛත්‍රි දිනලා ඉවරයි‍.

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    නුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් හා ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් 18ක් විපක්ෂයේ පොදු අපේක්ෂ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට එක්විය.

    තිඹිරිගස්යාය පොදු අපෙක්ෂක මැතිවරණ ලේකම් කාර්යාලයේ අද (24) පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මෙම එක්වීම සිදුවිය.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :)

    ඊයේ බණ්ඩාරගමත් තිබුන උඩහමුල්ල ඩිපෝවේ bus වගයක් ........
    ඒ සීන් එක දැන් රටම දන්නවා නය්ටීඑන් ඔළුගෙඩි පෙන්නන බව ...
    අයි ටි එන් නිවුස් බලන්නේ හාඩිකෝර් සන්ධාන කාරයෝ උන් අනිවාර්යෙන් මහින්දටම තමයි දෙන්නේ එක හින්දා නයිටිඑන් නිවුස් වලින් රටේ මතයක් හදන්න බෑ.2010 දී යුද්දේ ගැන හොදටම නිවුස් දුන්නේ රූපවාහිනයයි නයි ටි එන් එකයි එක හින්දා 2010 දි ඔය ක්‍රමේ හරිගියාට 2015 හරියන්නේ නෑ.

    පල පල නාකියා නහින දෙහිනකාලේ වැලක් බලලා අතේ ගහලා බුදියගනින් පොන්ස් :lol:




    :)
    ෆේක් 10ක් විතර රන් එක දෙනවා පොර මේකේ ඉදගෙන :lol::lol::lol:
    :rofl:

    නුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් හා ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් 18ක් විපක්ෂයේ පොදු අපේක්ෂ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට එක්විය.

    තිඹිරිගස්යාය පොදු අපෙක්ෂක මැතිවරණ ලේකම් කාර්යාලයේ අද (24) පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මෙම එක්වීම සිදුවිය.

    දැන් නම් කවුරු ආවත් ගියත් ලොකු වෙනසක් වෙන්නේ නෑ මෛත්‍රි අනිවා දිනනවා.
     
    කොහේද එස් ඒෆ් ට කෑගැහුවේ මම 2010 දී මහින්දට ඡන්දේ දුන්නේ උබලා හිතන්නේ අපි යු එන් පි කාරයෝ කියලනේ අපේ පවුල් පාරම්පරික නිදහස් පක්යට ඡන්දේ දීපු අය .

    එක තමයි බන්. මෙතන කෂ්ටියක් ඉන්නව මහින්දට විරුද්ධව කතාකරොත් යූඇන්පී ලේබලේ ගහන. රාජපක්ෂ පවුල ශ්‍රිලනිපේ ආක්‍රමණය කරල පරණ උන්ට තැනක් නැති කරපු එක ගැන තරහක් තියන උනුත් ඉන්න බව උන් දන්නෙ නෑ. ශ්‍රිලනිපේ කියන්නෙ රාජපක්ෂ පවුල නෙමෙයි!:frown:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක තමයි බන්. මෙතන කෂ්ටියක් ඉන්නව මහින්දට විරුද්ධව කතාකරොත් යූඇන්පී ලේබලේ ගහන. රාජපක්ෂ පවුල ශ්‍රිලනිපේ ආක්‍රමණය කරල පරණ උන්ට තැනක් නැති කරපු එක ගැන තරහක් තියන උනුත් ඉන්න බව උන් දන්නෙ නෑ. ශ්‍රිලනිපේ කියන්නෙ රාජපක්ෂ පවුල නෙමෙයි!:frown:

    :yes: aniwa MY3 diananawa
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    මෙ දුෂකයන්ගෙ අවසන් හොරාවයි, නොපමාව කුසලෙහි යෙදෙන්න

    Sorry to hurt anyone, but truth is මෛත්‍රී දිනනවා
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    පලාත් කඩ කඩ ඡන්ද 29 දින්නා කියලා උඩ පැන පැන හිටියා මේ පාරනම් මහ මොලකාරයාටම කෙලවෙනවා .දැන් බත් ගොට්ටෝ බයවෙලා ඉන්නේ 9 වෙනිදායින් පස්සේ මොකද කරන්නේ මේ දුෂණ ක්‍රමයෙන් හරි හම්බ කරන් කන එවුන්ටයි කියන්නේ මේ උබලාගේ අවසන් හෝරාවයි.


    Agreed..!!
    gaanu wage dangalana mahindata kade yana ewwa mata 8 wenidta passe balanna aasai..!!
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    කොහේද එස් ඒෆ් ට කෑගැහුවේ මම 2010 දී මහින්දට ඡන්දේ දුන්නේ උබලා හිතන්නේ අපි යු එන් පි කාරයෝ කියලනේ අපේ පවුල් පාරම්පරික නිදහස් පක්යට ඡන්දේ දීපු අය .


    adoo mage seeya nuwara eliye hitapu upa nagaradipathi sri lanka nidahas pakshaye....!!

    apith paramparawenma Sri lanka nidahas pakshe...
    bt me sare nam paramparaawa patthakin thiyala #my3 ta denawa defa...!!
     
    • Like
    Reactions: eransooriya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ekek hoyaganna ba mahindata chande dena.
    එරෝසන් වත් පෙන්න නැ... ඉතිං හිතා ගනින්කෝ
     

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    සීසර් හා බෘටස් ඉතිහාසයේ ඉගැන්වූ පාඩම
    ජුලියස් සීසර් අධිරාජ්‍යවාදියෙක් මෙන්ම රෝමයේ බලගතුම මිනිසා විය. බෘටස් යනු මේ මහා බලගතු අධිරාජ්‍යවාදියා මරා දැමු මිනිසාය. එතෙක් කිසිවෙකු නොදත් බෘටස් එක් රැයකින් ලොව පුරා ජනප්‍රියත්වයට පත් වන්නේ සීසර් පරාජය කල මිනිසා ලෙසය. රෝමයේ දේශපාලන සම්ප්‍රදාය වුයේ ජනරජයක් ලෙස සාමුහිකව පාලනය කිරීමය. එහෙත් සීසර් ලැබූ අසීමිත බලය නිසා ඔහු සියලු දේශපාලන සම්ප්‍රදායන් සිඳ බිඳ දැමීය. බලයෙන් මත්වී ඒකාධිපති වියරුවෙන් සීමා නොවී අධිරාජ්‍යවාදය දක්වා තම පාලනය දිගු කළේය. ජනරජ සම්ප්‍රදාය උඩුයටිකුරු කර දැමීය. ජනතාව පමණක් නොව තම කිට්ටුවන්තම සගයෙකු වූ බෘටස් ද උරණ විය. සීසර් මරා දැමීමෙන් පසුව බෘටස් කිවේ සීසර්ට අඩුවෙන් ආදරය කළා නොව රෝමයට වැඩියෙන් ආදරය කල බවය. ඉතිහාසය විසින් බෘටස් කෙසේ විකෘති කලද ඔහු නියෝජනය කලේ ජනතාවය. සීසර් ට වඩා බෘටස් මට වටින්නේ ඒ නිසාය..

    (උපුටා ගැනීමකි)
     
    • Like
    Reactions: Amila RaTz
    Nov 24, 2014
    789
    64
    0
    උම්බල පව් බං. මහින්ද සර්ව පරාද කරන්න කොහෙවත් යන කොටි කුඩු කාරයො ද්රෝහියො චන්දෙ ඉල්ලුව කියල බෑ. මහින්ද සර්ව පරද්දන්න තරම් හැකියාවක් තියෙන කිසිම දේශපාලඥයෙක් තාම ලංකාවෙ නෑ. ඒ තැන අනාගතේදි හිමි වෙන්නේ නාමල් රාජපක්ශ සර්ට පමනයි. කොටි මයිත්රීට රට කන්න දෙන්නෙ නෑ.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    මෙ මහින්දගෙ අවසන් හොරාවයි

    මෙ පාර කොහොමත් මෛත්‍රී දිනනවා