මෛත්‍රි දින්නා සතුටක් නෑ

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මේ උඹලා මහින්දට සුදු හුණ ගාන්න හදන්න එපා. ඌ දිනපුවා විතරක් ප්‍රකාශ කරලා මෛත්‍රී දිනපුවා පරක්කු කරන්න කියලා මැතිවරණ කොමාට බලපෑම් කරද්දි, එතුමා ඒකට සැලෙන්නේ නැතුව රනිල්ට ඌය ගැන කිව්වම රනිල් ගිහිනුයි යවලා තියෙන්නේ මහ එකාව. රතන හාමුදුරුවෝ අරලියගහමන්දිරය ගාව පාන්දර ගිනි තියා ගන්න ගිය කතාව තොපි දන්නවද? මම මොකුත් කියන්නෙ නෑ බොරුනෙමෙයි හොයලා බලපල්ලා. මහින්දයා දැන් ලස්සනට රඟපානවා අනුකම්පාව දිනා ගන්න. ටහුකවනන් ඕනේ කැරියගේ මුලු පරම්පරාවටම. රනිල් මොලේ පාවිච්චි කරපු නිසා රටේ වෙන්න ගිය ලොකු විනාසයක් නැවතුනා.
    ammata hudu
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඒ වුනාට මචන් කෙලින්ම අටේ ෂොට් එකක් නේ ගහන්න හැදුවේ .:dull:
    ඕවා තමයි මචන් මහින්දගෙ වැරදි. බල පෙරේත කම. බලේ හිටියාට කමක් නෑ, හොරු ටික අයින් කරලා. එහෙම උනේ නෑනේ. හොරු ටික ඔක්කොම බදගෙන අවු2ක් කලින් චන්දෙට ගියා.

    දෙමල්ලු ටිකයි,හම්බයෝ ටිකයි උන්ගේ ජාති වෙනුවෙන් උපරිමේම කලා.

    ඔය දෙමල,මුස්ලිම් චන්ද ටික දෙකට බෙදලා දෙපැත්තට දැම්මොත් මහින්ද දිනුම්. 450000කින් නේ දින්නේ

    ඒ කියන්නේ චන්දෙ තීරනේ කලෙ දෙමල සහ මුස්ලිම් උන්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔය කතා ‍විශවාස කරන්නේ නෑ මචන් එහෙම කලා නම් මාධ්‍ය වලින් එව පෙන්වන්න ඔනේ .

    අනේ පලයන් බං යන්න. උඹ දන්න ලබ්බ. හොයලා බලපන්. බොරුනම් හොයලා බලපන්. :growl::growl:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    වැඩියේ එපා... පොඩ්ඩක් හිතපල්ලා අර කොලොන්නාවේ සෝලංගආරචිචි කියන සභාපතියි එයාගේ පවුලයි දරැවයි එහෙම අද මොන තරම් සැනසිල්ලකින් ඉන්නවද කියලා...

    :yes:;):yes:;):yes:;):yes:;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔය කතා ‍විශවාස කරන්නේ නෑ මචන් එහෙම කලා නම් මාධ්‍ය වලින් එව පෙන්වන්න ඔනේ .

    මොන දෙශපාලනය කරත් මරයි රනිලුයි කියන්නෙ ගජයො දෙන්නෙක් මහින්ද ලස්සනට ගියා හිටපු කාර්ය මණ්ඩලයටත් සමු දිලා හිනා වෙලා :cool:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔය කතා ‍විශවාස කරන්නේ නෑ මචන් එහෙම කලා නම් මාධ්‍ය වලින් එව පෙන්වන්න ඔනේ .
    උනේ නම් ඕකේ අනිත් පැත්ත. ඔක්කොම මයිත්‍රී දින්න ඒවා තමා මුලින්ම දැම්මේ:)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ammata hudu

    කොමාට බල පෑම් කරලා බැරි උනාම කැබිනට් එක කැඳවලා හමුදා පාලනයකට යන්න ලෑස්ති කරන්න. මේක දැන් බොරු කිය කියා එක එකා දඟලාවි. කියන්න තියෙන්නෙ බං තප්පුලන්න කලියෙන් හොයලා බලපල්ලා නිකන් කියවන්නෙ නැතුව. :growl::growl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වැඩියේ එපා... පොඩ්ඩක් හිතපල්ලා අර කොලොන්නාවේ සෝලංගආරචිචි කියන සභාපතියි එයාගේ පවුලයි දරැවයි එහෙම අද මොන තරම් සැනසිල්ලකින් ඉන්නවද කියලා...

    :yes:;):yes:;):yes:;):yes:;)

    ඔව් ඔව් හොරු මැරයෝ තමයි මහින්ද පාලනය කලේ.
     
    Oct 30, 2014
    306
    9
    0

    ඕකයි මම මුලින් කිව්වේ හොරකම නැති කරන්න ජනාදිපති මාරු කරල වැඩක් නෑ කියලා:)

    ක්‍රමයද නැත්තන් පුද්ගලයින්ද මාරුකරන්න ඕනේ කියන එක මටනම් හිතන්නේ අර මුලින් කිකිලිද බිත්තරේද ආවේ කියන ප්‍රශ්නය වගේ. ක්‍රමය සහ පුද්ගලයා යන සාධක දෙකටම සමගාමිව හෝ කාලෝචිතව අපි අපේ විරුද්දත්වය පල කරන්න අවශ්‍යයි මං හිතන්නේ. අනික එක සාධකයක් නැති වුන පලියට හොරකම නැතිවෙයි කියලා හිතලා හිටියොත් අනිත් කාරණය නිසා නැවත හොරකම ඇතිවෙන්නත් පුළුවන්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙච්චර කාලයක් අපිට හිකුනේ ඕනවට වඩා හැඟීම්බර වෙන්න ගිහින්

    ඉල්ලන් කෑවෙ ... නැත්තන් හොඳ ගෞරවණිය සමූගැනීමකින් දේශපාළනයෙන් අයින් වෙන්න තිබ්බ
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔය කතාව බොරුයි කියන තප්පුලන හරක් ‍රැලට කියන්න තියෙන්නේ හොයලා බලපල්ලා ඔක්කොටම කලියෙන් කටයි පුකයි වහගෙන ඕකේ අනික් පැත්ත උනේ ගගා රඟන්නේ නැතිව. තොපි දන්නෙත් නැත්තේ රනිල් සහ හාමුදුරුවෝ නිසා. නැත්නම් අද මෙතන ලේ විලක්. :growl::growl: තොපි එක්ක වාද කරන්න ආවේ නැහැ දැන් ඔක්කොම විසඳිලා නිසා. මේක කිව්වේ අනුකම්පාවයි කියලා ත්‍රෙඩ් දාන නිසා දැන් මේකේ උන්. උන් ඇත්ත තත්වේ දන්නේ නැහැ.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    ඕවා තමයි මචන් මහින්දගෙ වැරදි. බල පෙරේත කම. බලේ හිටියාට කමක් නෑ, හොරු ටික අයින් කරලා. එහෙම උනේ නෑනේ. හොරු ටික ඔක්කොම බදගෙන අවු2ක් කලින් චන්දෙට ගියා.

    දෙමල්ලු ටිකයි,හම්බයෝ ටිකයි උන්ගේ ජාති වෙනුවෙන් උපරිමේම කලා.

    ඔය දෙමල,මුස්ලිම් චන්ද ටික දෙකට බෙදලා දෙපැත්තට දැම්මොත් මහින්ද දිනුම්. 450000කින් නේ දින්නේ

    ඒ කියන්නේ චන්දෙ තීරනේ කලෙ දෙමල සහ මුස්ලිම් උන්

    machan dan methana jaati waade awussana hadanna epa. mahinda paraduna. accept it. tamil/muslim wherever they live, they are sri lankans. but we should thank mahinda for winning war. he got 2nd chance because of that. now we need to change country with better economy and democracy.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොන දෙශපාලනය කරත් මරයි රනිලුයි කියන්නෙ ගජයො දෙන්නෙක් මහින්ද ලස්සනට ගියා හිටපු කාර්ය මණ්ඩලයටත් සමු දිලා හිනා වෙලා :cool:

    යුධ අපරාධ චොදනා ආවොත් මහින්ද රකින්න ඔනේ නැත්තම් මේ වගේ දේවල් වලදී වෙන එවුන් ප්‍රයොඡන ගන්නවා .රනිල් මෛත්‍රි ඒ ආරක්ෂාව දෙයි කියලා විශ්වාස කරනවා.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඉල්ලන් කෑවෙ ... නැත්තන් හොඳ ගෞරවණිය සමූගැනීමකින් දේශපාළනයෙන් අයින් වෙන්න තිබ්බ

    සද්ද නැතුව ගියෙ නෑ බං. ඇත්තක් තියෙනවා උඹලා නොදන්න. පොඩ්ඩක් හොයලා බලපල්ලා. මහින්දයා අනිවා ඊලඟ පාරත් ඉල්ලන්න බලාගෙන තමයි දැන් අනුකම්පාව හිඟාගෙන ගියේ. :growl::growl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කට්ටියගෙම පුකේ අමාරුව සනීප වෙයි ඉක්මනටම මෙහෙම ගියොත්
    103.jpg
     
    Oct 30, 2014
    306
    9
    0
    ඕවා තමයි මචන් මහින්දගෙ වැරදි. බල පෙරේත කම. බලේ හිටියාට කමක් නෑ, හොරු ටික අයින් කරලා. එහෙම උනේ නෑනේ. හොරු ටික ඔක්කොම බදගෙන අවු2ක් කලින් චන්දෙට ගියා.

    දෙමල්ලු ටිකයි,හම්බයෝ ටිකයි උන්ගේ ජාති වෙනුවෙන් උපරිමේම කලා.

    ඔය දෙමල,මුස්ලිම් චන්ද ටික දෙකට බෙදලා දෙපැත්තට දැම්මොත් මහින්ද දිනුම්. 450000කින් නේ දින්නේ

    ඒ කියන්නේ චන්දෙ තීරනේ කලෙ දෙමල සහ මුස්ලිම් උන්

    ඔය විදිහට මතුපිටින් විතරක් බලලා හිතන්න එපා මචන්. ඡන්දේ තීරණය කරන්න රතන හාමුදුරවො, චම්පිකලා, ෆොන්සේකලා, සෝභිත හාමුදුරුවෝ මහින්දගෙන් කඩපු සිංහල ඡන්ද ටිකත් ගොඩක් තීරණාත්මක වුනා. මහින්දව පරද්දන්න පුළුවන් කියන මතවාදය ශක්තිමත් වුනේ ඔය පාර්ශව එජපෙත් එක්ක එකතු වුනාම. එහෙම ශක්තිමත් වුනේ නැත්තන් හකීම්ලා, රිෂද්ලා එහෙම තාම ශ්‍රිලනිපෙ සමහර විට
     
    Last edited: