මෛත්‍රි පැන්නෙ ඇයි?

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
මෛත්‍රි පැන්නෙ ඇයි?

මයිත්රී ගියේ අගමැති කම දුන්නේ නැති නිසා කියලා කවුුරුත්
දන්නවා. එහෙම නැතිව මේ වංචා දූෂණ
අරවා මේවා හින්දා නෙවෙයි. බැරිවේලාවත් අගමැති කම
දීලා තිබ්බා නම් මයිර්ත්ර යයිද? අපි තේරුම් ගන්ට
ඕනේ අන්න ඒවායි. දූෂණ වංචා පිළිබඳව කලකිරුනා නම් ඒ
දවස්වලම මහලේකම් ඇමති ධූර වලින් අයින්
වෙලා විපක්ෂේ වාඩි වෙන්න තිබ්බා.
මේවා මේ නිකං ප්රතිපත්කි හින්දා වත් ජනතාවට
ආදරේ හින්දාවත් කරන දේවල් නෙවෙයි තම තම
තමන්ගේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් කරන දේවල්
විතරය.මෙක බොරුයි කියපල්ලා. පුලුවන්නම්.
ි.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෛත්‍රී අගමැති වෙලා හිටියත් එනවා.ඒකට බයට තමයි අගැමතිකම නොදුන්නේ.අගැමති මෛත්‍රිපාල සිරිසේන ආවනම් මීට වඩා විශාල බලපෑමක් කරනවා.මීට වඩා ඇමතිවරු එනවා.මීට වඩා චන්ද ගන්නවා
 

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
මෛත්‍රී අගමැති වෙලා හිටියත් එනවා.ඒකට බයට තමයි අගැමතිකම නොදුන්නේ.අගැමති මෛත්‍රිපාල සිරිසේන ආවනම් මීට වඩා විශාල බලපෑමක් කරනවා.මීට වඩා ඇමතිවරු එනවා.මීට වඩා චන්ද ගන්නවා

අගමැති කමට සුට් මහෆෙන හිටියෙ2010දි
එක මතක් කරකර තමයි. මෙදා පැන්නෙ. උගන්නන්ඩ හොද පාඩමක්. බලමු කව්ද මට්ටු වෙන්නෙ කියලා
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    චන්දිකාව බලයට ගෙමු කියපු සදුන් බුවාලා වගෙ උන්ට ඔවා කියලා වැඩක් තියෙද? බන්
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    පොඩි අකුරින් දාපල්ල බන්. ලොකුවට දැම්මම බලන්න අමාරුයි.
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    අඩෝ මම අද මාතර ගියා. cutout එකක් නැති ලයිට් කනුවක් හොයාගන්න නෑ. ඇයි බන් මේ රටේ ගොන් හැත්තට තේරෙන් නැත්තේ. මන් දෙපාරක් මහින්දට චන්දෙ දුන්නා. මේ සැරේ පොදු අපේක්ෂකයාට.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෛත්‍රිි බත් බැලයෙක්

    11jn21x.jpg



    3671525-3346674585-mj-la.gif
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ethakota oyalage maha raja ai maithrita hari wena waddekuta hari agamathikama den nathuwa ara kudu lokkata dunne..wena kenekta donnoth namalwa janapathi karana eka karana eka boru..agamathi lokka wala payai goda payai hinda case na..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මයිත්රී ගියේ අගමැති කම දුන්නේ නැති නිසා කියලා කවුුරුත්
    දන්නවා. එහෙම නැතිව මේ වංචා දූෂණ
    අරවා මේවා හින්දා නෙවෙයි. බැරිවේලාවත් අගමැති කම
    දීලා තිබ්බා නම් මයිර්ත්ර යයිද? අපි තේරුම් ගන්ට
    ඕනේ අන්න ඒවායි. දූෂණ වංචා පිළිබඳව කලකිරුනා නම් ඒ
    දවස්වලම මහලේකම් ඇමති ධූර වලින් අයින්
    වෙලා විපක්ෂේ වාඩි වෙන්න තිබ්බා.
    මේවා මේ නිකං ප්රතිපත්කි හින්දා වත් ජනතාවට
    ආදරේ හින්දාවත් කරන දේවල් නෙවෙයි තම තම
    තමන්ගේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් කරන දේවල්
    විතරය.මෙක බොරුයි කියපල්ලා. පුලුවන්නම්.
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    1400527_728923073859099_3331607717370557281_o.jpg


    මෛත්රීපාල සිරිසේන මහතා පාටියකදී "ඩ්රින්ක් එකක්" ගනිමින්. මෙවන් ඇමතිලා ආණ්ඩුවේ සිටියදී මහින්ද
    රාජපක්ෂ මහතා මතත තිත තියන්නේ කොහොමද? මොකද පාර්ලිමේන්තුවට එවන් පනතක් ගේන්නවත් පහුගිය
    කාලේ ඉඩ ලැබුණේ නෑ, ආණ්ඩුවෙ ඇතුළෙන්ම විරෝධතාවය ආවා කියල අපිට දැනගන්න ලැබුණා.
    මෛත්රීපාල සිරිසේන මහතාට මඩ ගහනවාට මම එක්තරා විශේෂ හේතුවක් නිසා අකමැතියි, එසේම මේක මඩක්
    නෙමේ. එතුමා ගන්න ඩ්රින්ක් එකක පින්තූරයක්. මේක මඩක් නම් එතුමට මඩ ගහගෙන තියෙන්නේ එයාමයි.
    මේකෙන් මට කියන්න ඕනෑ වුණේ මෛත්රීපාල සිරිසේන යනුත් අනෙකුත් දේශපාලඥයින් වගේම තමයි කියලයි.
    මෙතුමව ජනාධිපති කරලා මතට තිත තියන්න සහ වංචාවෙන් දූෂණයෙන් තොර ශ්රී ලංකාවක් ගොඩ නගන්න කවුරු
    හරි හිතන් ඉන්නවානම් ඉතින් ඔවුන්ගේ අහිංසක අසාවන් ගැන අපට කණගාටුයි.
     

    waruna0128

    Member
    Jun 23, 2011
    32
    2
    0
    ඇයි? බන් එතකොට ජනක බණ්ඩාර අඩන්නේ හොරු, දුෂකයෝ, වංචාකාරයෝ, කුඩු කාරයෝ ආණ්ඩුවේ ඉන්නවා කියන්නේ
    විදුර වික්රමනයකත් එකම කියලා තීරණයක් ගන්න ඕනේ කියන්නේ ඇයි?
    සනත් ජයසුරියත් මාතරදී අමාත්‍යංශයේ වැඩ කරන්න බේ කියන්නේ ඇයි?
    විදේශ කුමන්ත්‍රණයක්ද?
    නැත්නම් $ වලටද?