කාගෙන්ද බන් බණ අහන්නෙ.![]()
රෙරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් කියවලා පටන් ගත්තෙ
කාගෙන්ද බන් බණ අහන්නෙ.![]()
එල එල. දැන් භාවනා කරනවද?රෙරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් කියවලා පටන් ගත්තෙ
එල එල. දැන් භාවනා කරනවද?
මොනවද කරන භාවනා?
ඒකනම් ඇත්ත. මයිත්‍රී භාවනාව/ බුද්ධානුස්සතිය කලාම පෙර පින් මතුවෙනවලු.
භාවනා කරලා නිදාගධ්තම ඉබේ සිද්ද වෙන්නෙ. තත්පර තිහක් විතර පුලුවන්, එකදිගට කරද්දි ටික ටික වැඩිවෙනවා.එක්ස්පීරියන්ස් ටිකක් විස්තර කරපන්.
අමනුශ්යයො එහෙම හම්බෙලා තියෙනවද? දෙවිවරු/ පෙරේතයො
රාග දෙශ මොහ දුරුකරන්න හෙතුපල දර්ම නියාය තෙරුම් ගන්න ඔන එක ආහාලා දැනගන්න ඔන , බමුනු බාවනා කර කර ඉන්න පුලුවන් ඔන කෙනෙකුට , උබ කෙන්ති ගන්නවා කියන්නෙ උබෙ රාගය වැඩි ඇලිම තෘශ්නාව ආසාව වැඩි රාගය අල්ප සාවද්‍ය දෙශය මාහා සාවද්‍ය උබ කෙලින්ම සතර ආපායෙන් එකක පුනර්බවය
පෙර පින් මතුකර ගන්න ඕන.Law Of Attraction කරපන්, හැබයි ඉතින් නිකන් ඉඳලා සල්ලි ගන්න බෑ ඔය මොකක් කරත්
කාගෙන්ද බන් බණ අහන්නෙ.![]()
රේණුකා නෙ චන්ද්‍රවිමල හාමුදුරුවො ඔහොම විකාර නම් කියලා නෑ පුතාරෙරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් කියවලා පටන් ගත්තෙ
රේණුකා නෙ චන්ද්‍රවිමල හාමුදුරුවො ඔහොම විකාර නම් කියලා නෑ පුතා
ඉගෙන ගෙනත් වැඩක් නෑලු භාවනා කරලත් වැඩක් නෑලු. උබෙ මෙලොවත් පිරිහිලා එලොවත් පිරිහිලා.
ඕව කරන්න පුලුවන්ද බන් හැමතිස්සෙම ඔන්ලයින් ඉදගෙන.සතර සතිපට්ටානය සතර ඉරියවුවෙන්ම වඩන්න පුලුවන් ඉන්ද්රිය බාවනාව කරාමාත් වෙන්නෙ සතර සතිපට්ටානය වැඩෙන එක, පුලුවන් තරම් අපි හැමොම ට්‍රයි කරන්න ඔනෙ නියාය දර්මය තෙරුම් ගන්න, රාග දෙශ මොහ එන එක බල බාලා දුරු කරන්න තියෙන්නෙ සමුදය වැය දම්මානු පස්සනා අනුශය කඩන්න බැ නැතුව
හිත සාමාදි කරන් හිටියා කියලා අනුශය බිදෙන්නෙ නැ
මූ කරන්නෙ නෑ කියවනවා විතරයි,ඕව කරන්න පුලුවන්ද බන් හැමතිස්සෙම ඔන්ලයින් ඉදගෙන.![]()
ආරාමෙකට යන්න අදහසක් නැද්ද?. මහණ වෙන්න?
ඕව කරන්න පුලුවන්ද බන් හැමතිස්සෙම ඔන්ලයින් ඉදගෙන.![]()
ආරාමෙකට යන්න අදහසක් නැද්ද?. මහණ වෙන්න?
ඕව් තේරෙන්නෙ නෑ බන් තාම.පුලුවන් බන් මාහා ගහෙන් නැතුව මුලින්ම නියාය තෙරුම් ගත්තා නම් හරි, ඉට පස්සෙ නිකන්ම මාර්ගය වැඩෙනවා නියාය තෙරුම් ගන්න තමයි ලොකු මාහාන්සියක් වෙන්න ඔන අද කාලෙ කියලා දෙන්න අය ඇත්තෙම නැති තරම්.
ඉට පස්සෙ ඔය අනෙ පිඩු සිටු තුමත් බිස්නස් කරගෙන ඉදලා තියෙන්නෙ
බාවනා කරන්න කලින් නියාය තෙරුම් ගන්න ඔන ලොකොත්තර සම්මා දිට්ටිය කියන්නෙ සුතමය දැනුමක් ඉටපස්සෙ තමයි බාවනාවෙන් අයින් කරන්නෙ
අරූටත් ඕවා තේරිලා නෑ බං ඕක කියෙව්වාටඕව් තේරෙන්නෙ නෑ බන් තාම.
දනට මයිත්‍රී භාවනාවක් / බුද්ධානුස්සති භාවනාවක් ආනාපානසති භාවනාවක් කරගෙන ඉන්නව.
ඕව් තේරෙන්නෙ නෑ බන් තාම.
දනට මයිත්‍රී භාවනාවක් / බුද්ධානුස්සති භාවනාවක් ආනාපානසති භාවනාවක් කරගෙන ඉන්නව.
ඕව් තේරෙන්නෙ නෑ බන් තාම.
දනට මයිත්‍රී භාවනාවක් / බුද්ධානුස්සති භාවනාවක් ආනාපානසති භාවනාවක් කරගෙන ඉන්නව.
උබෙ කයිවාරුවම විතරයිනියාය දකින්නෙ නැතුව කොහොමද ආනාපානා සතිය කරන්නෙ ආනාපානා සතිය කියන්නෙ සතර සතිපට්ටානය , මුලින්ම පටිච්චසමුප්පාද තෙරුම් ගන්න බලන්න
හිත එක අරමුන්ට ගන්නවා කියන්නෙ ලවුකික සාමාදි බමුනු බාවනා , එවගෙන් රාග දෙශ මොහ දුරු වෙන්නෙ නැ දැක්කනෙ අරු බාවනා කරනවා කෙන්තියෙ කිසිම අඩුවක් නැතුව උම දුක් විදිනවා.
මුලින් බාවනා කරන්න කලින් බවුද්ද බාවනා කරනවා නම් දර්ම නියාය ආහාලා තෙරුම් අරන් කරන්න නැත්තන් ගගට කපපු ඉනි වගෙ වෙනවා
. උබෙ කයිවාරුවම විතරයි
මම කීවෙ භාවනා කරනවා කියලා විතරයිනෙ, මාර්ගවල ලබලා කීවෙත් නෑ, ධ්‍යාන වලට සමවදිනවා කීවෙත් නෑ.
මම තාම භාවනාව පුරුදු කරන කෙනෙක් මගෙ අඩුපාඩුවලට භාවනාව පලි නැහැ.
උබෙ ගොන් කතාවලින් උබ ගොඩ ගිහින් පෙන්නපන්, උබෙ පණ්ඩිතකම් හන්දා එලොව මෙලොව දෙකම කාලකන්නි කරගන්නවා .
අනික මම උබ තරම් දුක් විදින්නෙත් නෑ
මූ ඇහුවෙ රාග ද්වෙශ මෝහ නැතිකරගන්න විදිය නෙමෙයි, වාසනාව, පෙරපින මතු කරගන්න හැටි.නියාය දකින්නෙ නැතුව කොහොමද ආනාපානා සතිය කරන්නෙ ආනාපානා සතිය කියන්නෙ සතර සතිපට්ටානය , මුලින්ම පටිච්චසමුප්පාද තෙරුම් ගන්න බලන්න
හිත එක අරමුන්ට ගන්නවා කියන්නෙ ලවුකික සාමාදි බමුනු බාවනා , එවගෙන් රාග දෙශ මොහ දුරු වෙන්නෙ නැ දැක්කනෙ අරු බාවනා කරනවා කෙන්තියෙ කිසිම අඩුවක් නැතුව උම දුක් විදිනවා.
මුලින් බාවනා කරන්න කලින් බවුද්ද බාවනා කරනවා නම් දර්ම නියාය ආහාලා තෙරුම් අරන් කරන්න නැත්තන් ගගට කපපු ඉනි වගෙ වෙනවා
මූ ඇහුවෙ රාග ද්වෙශ මෝහ නැතිකරගන්න විදිය නෙමෙයි, වාසනාව, පෙරපින මතු කරගන්න හැටි.
පෙර පින් මතුකරගන්න පුලුවන් මයිත්‍රී භාවනාවෙන්. බුද්ධානුස්සතියෙන්.
වේලාම සූත්‍රය කියවන්න. පින ගැන ඒකෙ තියෙනව.
සබ්බ පා පස්ස අකරනන් කුසලස්ස උප සම්පදා සචිත්ත පරියො දපනන් එතාන් බුද්දානු සාසනන්
පින් ගැන නෙවෙයි බුදුදාහාම කියන්නෙ කුසල් ගැන කුසල් තමයි උපදවන්න ඔන
පෙර පින් කොහොමද මතු කරන්නෙ, මයිත්‍රි බාවනාවෙන් කරන්නෙ රාග දෙශ මොහ දුරු කරන එකනෙ , බවුද්ද බාවනා වලින් කරන්නෙ රාග දෙශ මොහ දුරු වෙන එකනෙ කුසලය කියන්නෙ එකනෙ
පිනයි කුසල් කියන්නෙ දෙකක්
එතකොට පින ගැන කිව්වෙ කව්ද?
වේලාම සූත්‍රය දේශණා කලේ කව්ද?
විමාන වත්තු දේශණාකලේ කව්ද?
පින ලොකෙ කවදත් තිබ්බ දෙයක්නෙ අබුද්දොපාද කාලෙත් දෙවලොක බ්‍රක්ම ලොකෙ යන විදිය තිබ්බා නෙද ශඩ් ශාස්තෘන් ලත් පින් පවු ගැන කිවුවා නෙද හිතන්න එකම කියන්නද පින් ගැන කියන්න දෙවලොකෙ බ්‍රක්ම ලොකෙ යන විදිය කියන්න නෙවෙයි බුදු කෙනෙක් ලොකෙ පාහාල වෙන්නෙ
පින් වලින් ප්‍රොටෙක් වෙන්නෙ නැ කියලා මාහා කම්ම විබන්ග සුත්‍රය බලන්න
බුදුදාහාම කියන්නෙ මොකක්ද කියලා හොයන්න ලවුකික දෙ වලට බුදුදාහාම හොයන්න එපා ලවුකික සම්මා දිට්ටිය තියෙන්නත් ඔන හැබැයි
මහණෙනි, මම වනාහී බොහෝ කලක් කරන ලද පින්වල ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ විපාක බොහෝ කල් විඳින ලද බව හොඳින් දනිමි. සත් වර්ෂයක් මෛත්‍රී චිත්තය දියුණු කළෙමි. සත් වර්ෂයක් මෛත්‍රී චිත්තය දියුණු කොට නැසෙන වැඩෙන සත් කල්පයක් මේ මිනිස් ලොවට නැවත නොපැමිණියෙමි. ලෝකය නැසෙන කල්හී මම ආභස්සර ලොවට පැමිණියෙමි. ලෝකය හැදෙන කල්හී ශූන්‍ය වූ බ්‍රහ්ම විමානයක උපන්නෙමි. මහණෙනි, එහි ද මම බ්‍රහ්මයා වෙමි. මහා බ්‍රහ්මයා වෙමි. සියල්ල මැඩලමි. අනුන් විසින් නොමැඩිය හැක්කෙමි. සියල්ල දක්නාසුලු වූයෙමි.
වසඟයෙහි පැවැත්වූයෙමි. මහණෙනි, මම වනාහී තිස් හය වතාවක් ශක්‍ර දේවේන්ද්‍ර තනතුර ලැබුවෙමි. ධාර්මික වූ, ධර්මරාජ වූ චක්‍රවර්තී රජු වූයෙමි. සිව් මහා සමුදුර හිම් කොට ඇති පෘථිවියෙහි දිනන ලද්දෙමි. ජනපදයන්හි ස්ථිරභාවයට පත් වූයෙමි. සප්ත රත්නයෙන් යුක්ත වූයෙමි. මහණෙනි, ඒ මට මේ සප්ත රත්නයෝ තිබුණාහු ය. එනම් චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය සහ සත්වැනි පුත්‍රරත්නය යි. මහණෙනි, මට ශූර වීර වූ පරසෙන් මඩින්නා වූ දහසකට වැඩි පුත්‍රයෝ සිටියාහු ය. එබඳු වූ මම සයුර හිම් කොට පොළොව දඬු මුගුරුවලින් තොර ව, අවි ආයුධවලින් තොර ව, ධර්මයෙන් දිනා වාසය කළෙමි.”
(මා පුඤ්ඤභායී සූත්‍රය – අං. නි. 4)
මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ. සුඛස්සේතං භික්ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤානි.”
“මහණෙනි, පිනට බය නොවව්! මහණෙනි, පින යනු සැපයට කියන නමෙකි!