මෛත්‍රි භාවනාව

VAT70

Active member
  • Nov 27, 2020
    333
    223
    43
    රෙරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් කියවලා පටන් ගත්තෙ
    එල එල. දැන් භාවනා කරනවද?
    මොනවද කරන භාවනා?
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    එල එල. දැන් භාවනා කරනවද?
    මොනවද කරන භාවනා?

    සතර සතිපට්ටානය සතර ඉරියවුවෙන්ම වඩන්න පුලුවන් ඉන්ද්‍රිය බාවනාව කරාමාත් වෙන්නෙ සතර සතිපට්ටානය වැඩෙන එක, පුලුවන් තරම් අපි හැමොම ට්‍රයි කරන්න ඔනෙ නියාය දර්මය තෙරුම් ගන්න, රාග දෙශ මොහ එන එක බල බාලා දුරු කරන්න තියෙන්නෙ සමුදය වැය දම්මානු පස්සනා අනුශය කඩන්න බැ නැතුව

    හිත සාමාදි කරන් හිටියා කියලා අනුශය බිදෙන්නෙ නැ
     
    • Like
    Reactions: Janithsl88

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒකනම් ඇත්ත. මයිත්‍රී භාවනාව/ බුද්ධානුස්සතිය කලාම පෙර පින් මතුවෙනවලු.
    එක්ස්පීරියන්ස් ටිකක් විස්තර කරපන්.
    අමනුශ්‍යයො එහෙම හම්බෙලා තියෙනවද? දෙවිවරු/ පෙරේතයො
    භාවනා කරලා නිදාගධ්තම ඉබේ සිද්ද වෙන්නෙ. තත්පර තිහක් විතර පුලුවන්, එකදිගට කරද්දි ටික ටික වැඩිවෙනවා.
    මෙහෙම කරන්න බැරි ගොඩක් දේවල් එහෙම කනට්රොල් කරන්න පුලුවන්, ඇසෙන් බිමට බහිද්දි බිම සීතල කකුල් දැනෙනවා නෙ, එතකොට අපි කකුලෙ රස්නෙ වැඩිකරගන්න ඕන කියලා හිතුවොත් රස්නෙ වැඩිවෙනවා. අන්න ඒ වගෙ දෙවල්
    මුලදි ඇස් ඇරලා බලන්න අමාරුයි. ඇස් ඇරිය ගමන් බොඩි එකට එනවා.

    රාග දෙශ මොහ දුරුකරන්න හෙතුපල දර්ම නියාය තෙරුම් ගන්න ඔන එක ආහාලා දැනගන්න ඔන , බමුනු බාවනා කර කර ඉන්න පුලුවන් ඔන කෙනෙකුට , උබ කෙන්ති ගන්නවා කියන්නෙ උබෙ රාගය වැඩි ඇලිම තෘශ්නාව ආසාව වැඩි රාගය අල්ප සාවද්‍ය දෙශය මාහා සාවද්‍ය උබ කෙලින්ම සතර ආපායෙන් එකක පුනර්බවය
    Law Of Attraction කරපන්, හැබයි ඉතින් නිකන් ඉඳලා සල්ලි ගන්න බෑ ඔය මොකක් කරත්
    පෙර පින් මතුකර ගන්න ඕන.
    කාගෙන්ද බන් බණ අහන්නෙ. :rolleyes::rolleyes:

    රෙරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් කියවලා පටන් ගත්තෙ
    රේණුකා නෙ චන්ද්‍රවිමල හාමුදුරුවො ඔහොම විකාර නම් කියලා නෑ පුතා

    ඉගෙන ගෙනත් වැඩක් නෑලු භාවනා කරලත් වැඩක් නෑලු. උබෙ මෙලොවත් පිරිහිලා එලොවත් පිරිහිලා.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    රේණුකා නෙ චන්ද්‍රවිමල හාමුදුරුවො ඔහොම විකාර නම් කියලා නෑ පුතා

    ඉගෙන ගෙනත් වැඩක් නෑලු භාවනා කරලත් වැඩක් නෑලු. උබෙ මෙලොවත් පිරිහිලා එලොවත් පිරිහිලා.

    උබව ගොඩ ගන්න බැ උබ ඔය ඇගෙන් අයින් වෙන විකාර කරාට කෙලින්ම සතර ආපයෙන් එකක කෙන්තිය ලොකු පාපයක් උබ පුරුදු කරන්නෙ කෙන්තිය උබට ලැබෙන්නෙ ඉට අනුරුප දෙයක් , බලපන් උබෙ ඇග උබෙ මයින්ඩ් එකට කොන්ට්‍රොල් නැ

    උබට හරි යනම උත්තරෙ

    ඉස්සෙල්ලාම වෙන මිනිස්සු ගැන තියෙන තරහ අඩු කරගනින් . උබේ වගේ පුහු ego එකක් තියාගෙන ඕවා කරන්න පුලුවන්ද ?
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    සතර සතිපට්ටානය සතර ඉරියවුවෙන්ම වඩන්න පුලුවන් ඉන්ද්‍රිය බාවනාව කරාමාත් වෙන්නෙ සතර සතිපට්ටානය වැඩෙන එක, පුලුවන් තරම් අපි හැමොම ට්‍රයි කරන්න ඔනෙ නියාය දර්මය තෙරුම් ගන්න, රාග දෙශ මොහ එන එක බල බාලා දුරු කරන්න තියෙන්නෙ සමුදය වැය දම්මානු පස්සනා අනුශය කඩන්න බැ නැතුව

    හිත සාමාදි කරන් හිටියා කියලා අනුශය බිදෙන්නෙ නැ
    ඕව කරන්න පුලුවන්ද බන් හැමතිස්සෙම ඔන්ලයින් ඉදගෙන. :rolleyes: :rolleyes:
    ආරාමෙකට යන්න අදහසක් නැද්ද?. මහණ වෙන්න?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕව කරන්න පුලුවන්ද බන් හැමතිස්සෙම ඔන්ලයින් ඉදගෙන. :rolleyes: :rolleyes:
    ආරාමෙකට යන්න අදහසක් නැද්ද?. මහණ වෙන්න?
    මූ කරන්නෙ නෑ කියවනවා විතරයි,
    උබ පැනික් වෙන්න එපා ඕවා බලලා.

    ඕක බලපන් , මේකෙ කොල්ලෙක් මට ඕක පි එම් කරලා තිබුනෙ
     
    • Like
    Reactions: VAT70

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඕව කරන්න පුලුවන්ද බන් හැමතිස්සෙම ඔන්ලයින් ඉදගෙන. :rolleyes: :rolleyes:
    ආරාමෙකට යන්න අදහසක් නැද්ද?. මහණ වෙන්න?

    පුලුවන් බන් මාහා ගහෙන් නැතුව මුලින්ම නියාය තෙරුම් ගත්තා නම් හරි, ඉට පස්සෙ නිකන්ම මාර්ගය වැඩෙනවා නියාය තෙරුම් ගන්න තමයි ලොකු මාහාන්සියක් වෙන්න ඔන අද කාලෙ කියලා දෙන්න අය ඇත්තෙම නැති තරම්.

    ඉට පස්සෙ ඔය අනෙ පිඩු සිටු තුමත් බිස්නස් කරගෙන ඉදලා තියෙන්නෙ

    බාවනා කරන්න කලින් නියාය තෙරුම් ගන්න ඔන ලොකොත්තර සම්මා දිට්ටිය කියන්නෙ සුතමය දැනුමක් ඉටපස්සෙ තමයි බාවනාවෙන් අයින් කරන්නෙ
     
    ඕව් තේරෙන්නෙ නෑ බන් තාම.
    දනට මයිත්‍රී භාවනාවක් / බුද්ධානුස්සති භාවනාවක් ආනාපානසති භාවනාවක් කරගෙන ඉන්නව.
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕව් තේරෙන්නෙ නෑ බන් තාම.
    දනට මයිත්‍රී භාවනාවක් / බුද්ධානුස්සති භාවනාවක් ආනාපානසති භාවනාවක් කරගෙන ඉන්නව.
    අරූටත් ඕවා තේරිලා නෑ බං ඕක කියෙව්වාට
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඕව් තේරෙන්නෙ නෑ බන් තාම.
    දනට මයිත්‍රී භාවනාවක් / බුද්ධානුස්සති භාවනාවක් ආනාපානසති භාවනාවක් කරගෙන ඉන්නව.

    නියාය දකින්නෙ නැතුව කොහොමද ආනාපානා සතිය කරන්නෙ ආනාපානා සතිය කියන්නෙ සතර සතිපට්ටානය , මුලින්ම පටිච්චසමුප්පාද තෙරුම් ගන්න බලන්න

    හිත එක අරමුන්ට ගන්නවා කියන්නෙ ලවුකික සාමාදි බමුනු බාවනා , එවගෙන් රාග දෙශ මොහ දුරු වෙන්නෙ නැ දැක්කනෙ අරු බාවනා කරනවා කෙන්තියෙ කිසිම අඩුවක් නැතුව උම දුක් විදිනවා.

    මුලින් බාවනා කරන්න කලින් බවුද්ද බාවනා කරනවා නම් දර්ම නියාය ආහාලා තෙරුම් අරන් කරන්න නැත්තන් ගගට කපපු ඉනි වගෙ වෙනවා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නියාය දකින්නෙ නැතුව කොහොමද ආනාපානා සතිය කරන්නෙ ආනාපානා සතිය කියන්නෙ සතර සතිපට්ටානය , මුලින්ම පටිච්චසමුප්පාද තෙරුම් ගන්න බලන්න

    හිත එක අරමුන්ට ගන්නවා කියන්නෙ ලවුකික සාමාදි බමුනු බාවනා , එවගෙන් රාග දෙශ මොහ දුරු වෙන්නෙ නැ දැක්කනෙ අරු බාවනා කරනවා කෙන්තියෙ කිසිම අඩුවක් නැතුව උම දුක් විදිනවා.

    මුලින් බාවනා කරන්න කලින් බවුද්ද බාවනා කරනවා නම් දර්ම නියාය ආහාලා තෙරුම් අරන් කරන්න නැත්තන් ගගට කපපු ඉනි වගෙ වෙනවා
    උබෙ කයිවාරුවම විතරයි
    මම කීවෙ භාවනා කරනවා කියලා විතරයිනෙ, මාර්ගවල ලබලා කීවෙත් නෑ, ධ්‍යාන වලට සමවදිනවා කීවෙත් නෑ.

    මම තාම භාවනාව පුරුදු කරන කෙනෙක් මගෙ අඩුපාඩුවලට භාවනාව පලි නැහැ :rolleyes: .

    උබෙ ගොන් කතාවලින් උබ ගොඩ ගිහින් පෙන්නපන්, උබෙ පණ්ඩිතකම් හන්දා එලොව මෙලොව දෙකම කාලකන්නි කරගන්නවා .

    අනික මම උබ තරම් දුක් විදින්නෙත් නෑ
     
    • Like
    Reactions: Janithsl88

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    උබෙ කයිවාරුවම විතරයි
    මම කීවෙ භාවනා කරනවා කියලා විතරයිනෙ, මාර්ගවල ලබලා කීවෙත් නෑ, ධ්‍යාන වලට සමවදිනවා කීවෙත් නෑ.

    මම තාම භාවනාව පුරුදු කරන කෙනෙක් මගෙ අඩුපාඩුවලට භාවනාව පලි නැහැ :rolleyes: .

    උබෙ ගොන් කතාවලින් උබ ගොඩ ගිහින් පෙන්නපන්, උබෙ පණ්ඩිතකම් හන්දා එලොව මෙලොව දෙකම කාලකන්නි කරගන්නවා .

    අනික මම උබ තරම් දුක් විදින්නෙත් නෑ

    උබෙ කෙන්තිය අඩු කරගන්න බැරුව උබම දන්නෙ නැ උබට වෙන දෙ මයින්ඩ් එකට බොඩි එක කොන්ට්‍රොල් නැ දාලා තියෙන ත්‍රෙඩ් අමතකද එවුනාට කතාව මයින්ඩ් එක බොඩි එකෙන් අයින් කරන්න උබ උබවම රාවට්ටගන්න එක අපිට නො ප්‍රොබ්ලොම්
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    නියාය දකින්නෙ නැතුව කොහොමද ආනාපානා සතිය කරන්නෙ ආනාපානා සතිය කියන්නෙ සතර සතිපට්ටානය , මුලින්ම පටිච්චසමුප්පාද තෙරුම් ගන්න බලන්න

    හිත එක අරමුන්ට ගන්නවා කියන්නෙ ලවුකික සාමාදි බමුනු බාවනා , එවගෙන් රාග දෙශ මොහ දුරු වෙන්නෙ නැ දැක්කනෙ අරු බාවනා කරනවා කෙන්තියෙ කිසිම අඩුවක් නැතුව උම දුක් විදිනවා.

    මුලින් බාවනා කරන්න කලින් බවුද්ද බාවනා කරනවා නම් දර්ම නියාය ආහාලා තෙරුම් අරන් කරන්න නැත්තන් ගගට කපපු ඉනි වගෙ වෙනවා
    මූ ඇහුවෙ රාග ද්වෙශ මෝහ නැතිකරගන්න විදිය නෙමෙයි, වාසනාව, පෙරපින මතු කරගන්න හැටි.
    පෙර පින් මතුකරගන්න පුලුවන් මයිත්‍රී භාවනාවෙන්. බුද්ධානුස්සතියෙන්.
    වේලාම සූත්‍රය කියවන්න. පින ගැන ඒකෙ තියෙනව.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    මූ ඇහුවෙ රාග ද්වෙශ මෝහ නැතිකරගන්න විදිය නෙමෙයි, වාසනාව, පෙරපින මතු කරගන්න හැටි.
    පෙර පින් මතුකරගන්න පුලුවන් මයිත්‍රී භාවනාවෙන්. බුද්ධානුස්සතියෙන්.
    වේලාම සූත්‍රය කියවන්න. පින ගැන ඒකෙ තියෙනව.

    සබ්බ පා පස්ස අකරනන් කුසලස්ස උප සම්පදා සචිත්ත පරියො දපනන් එතාන් බුද්දානු සාසනන්

    පින් ගැන නෙවෙයි බුදුදාහාම කියන්නෙ කුසල් ගැන කුසල් තමයි උපදවන්න ඔන

    පෙර පින් කොහොමද මතු කරන්නෙ, මයිත්‍රි බාවනාවෙන් කරන්නෙ රාග දෙශ මොහ දුරු කරන එකනෙ , බවුද්ද බාවනා වලින් කරන්නෙ රාග දෙශ මොහ දුරු වෙන එකනෙ කුසලය කියන්නෙ එකනෙ

    පිනයි කුසල් කියන්නෙ දෙකක්
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    සබ්බ පා පස්ස අකරනන් කුසලස්ස උප සම්පදා සචිත්ත පරියො දපනන් එතාන් බුද්දානු සාසනන්

    පින් ගැන නෙවෙයි බුදුදාහාම කියන්නෙ කුසල් ගැන කුසල් තමයි උපදවන්න ඔන

    පෙර පින් කොහොමද මතු කරන්නෙ, මයිත්‍රි බාවනාවෙන් කරන්නෙ රාග දෙශ මොහ දුරු කරන එකනෙ , බවුද්ද බාවනා වලින් කරන්නෙ රාග දෙශ මොහ දුරු වෙන එකනෙ කුසලය කියන්නෙ එකනෙ

    පිනයි කුසල් කියන්නෙ දෙකක්

    එතකොට පින ගැන කිව්වෙ කව්ද?
    වේලාම සූත්‍රය දේශණා කලේ කව්ද?
    විමාන වත්තු දේශණාකලේ කව්ද?

    “මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ. සුඛස්සේතං භික්ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤානි.”
    “මහණෙනි, පිනට බය නොවව්! මහණෙනි, පින යනු සැපයට කියන නමෙකි!

    බැලින්නම් උබට තිසරණයත් නෑ වගේ. හපොයි.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    එතකොට පින ගැන කිව්වෙ කව්ද?
    වේලාම සූත්‍රය දේශණා කලේ කව්ද?
    විමාන වත්තු දේශණාකලේ කව්ද?

    පින ලොකෙ කවදත් තිබ්බ දෙයක්නෙ අබුද්දොපාද කාලෙත් දෙවලොක බ්‍රක්ම ලොකෙ යන විදිය තිබ්බා නෙද ශඩ් ශාස්තෘන් ලත් පින් පවු ගැන කිවුවා නෙද හිතන්න එකම කියන්නද පින් ගැන කියන්න දෙවලොකෙ බ්‍රක්ම ලොකෙ යන විදිය කියන්න නෙවෙයි බුදු කෙනෙක් ලොකෙ පාහාල වෙන්නෙ

    පින් වලින් ප්‍රොටෙක් වෙන්නෙ නැ කියලා මාහා කම්ම විබන්ග සුත්‍රය බලන්න

    බුදුදාහාම කියන්නෙ මොකක්ද කියලා හොයන්න ලවුකික දෙ වලට බුදුදාහාම හොයන්න එපා ලවුකික සම්මා දිට්ටිය තියෙන්නත් ඔන හැබැයි
     
    මහණෙනි, මම වනාහී බොහෝ කලක් කරන ලද පින්වල ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ විපාක බොහෝ කල් විඳින ලද බව හොඳින් දනිමි. සත් වර්ෂයක් මෛත්‍රී චිත්තය දියුණු කළෙමි. සත් වර්ෂයක් මෛත්‍රී චිත්තය දියුණු කොට නැසෙන වැඩෙන සත් කල්පයක් මේ මිනිස් ලොවට නැවත නොපැමිණියෙමි. ලෝකය නැසෙන කල්හී මම ආභස්සර ලොවට පැමිණියෙමි. ලෝකය හැදෙන කල්හී ශූන්‍ය වූ බ්‍රහ්ම විමානයක උපන්නෙමි. මහණෙනි, එහි ද මම බ්‍රහ්මයා වෙමි. මහා බ්‍රහ්මයා වෙමි. සියල්ල මැඩලමි. අනුන් විසින් නොමැඩිය හැක්කෙමි. සියල්ල දක්නාසුලු වූයෙමි.

    වසඟයෙහි පැවැත්වූයෙමි. මහණෙනි, මම වනාහී තිස් හය වතාවක් ශක්‍ර දේවේන්ද්‍ර තනතුර ලැබුවෙමි. ධාර්මික වූ, ධර්මරාජ වූ චක්‍රවර්තී රජු වූයෙමි. සිව් මහා සමුදුර හිම් කොට ඇති පෘථිවියෙහි දිනන ලද්දෙමි. ජනපදයන්හි ස්ථිරභාවයට පත් වූයෙමි. සප්ත රත්නයෙන් යුක්ත වූයෙමි. මහණෙනි, ඒ මට මේ සප්ත රත්නයෝ තිබුණාහු ය. එනම් චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය සහ සත්වැනි පුත්‍රරත්නය යි. මහණෙනි, මට ශූර වීර වූ පරසෙන් මඩින්නා වූ දහසකට වැඩි පුත්‍රයෝ සිටියාහු ය. එබඳු වූ මම සයුර හිම් කොට පොළොව දඬු මුගුරුවලින් තොර ව, අවි ආයුධවලින් තොර ව, ධර්මයෙන් දිනා වාසය කළෙමි.”

    (මා පුඤ්ඤභායී සූත්‍රය – අං. නි. 4)

    මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ. සුඛස්සේතං භික්ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤානි.”

    ඔවු සුමනා සුත්‍රයෙ මතක විදියට තියෙන්නෙ සුමනාවෙනි දන් දිය යුතුමය පින් කල උතුමය

    මාහා කම්ම විබන්ග සුත්‍රය බලන්න,

    ඔය පින් කරන්න එපා කියලා නැනෙ

    එක නෙවෙයි නෙ අපි බුදුදාහාම තුලින් හොයන්න ඔන

    පින් කරන එක බුදුදාහාම කියලා හිතනවා නම් බුදුදාහාම ගැන මාත්‍රයක් දන්න කෙනෙක් නෙවෙයි

    පින් කරලත් ලැබෙන්නෙ ගෙවිලා කැඩිලා වැනසිලා යන දෙයක්නෙ

    ආස්වාද ආදිනව නිස්සරන තමයි බුදුදාහාම කියන්නෙ

    ඔබෙ සිතුම් පැතුම් මට්ටම කොහොමද දන්නෙ නැ

    පින් කර කර තෘශ්නාවෙන් මතු බවය පතන එක බුදුදාහාම නෙවෙයි

    ජාතියක් පාහාල උනා කියන්නෙ දුකක් පාහාල විමනෙ
     
    Last edited: