මෛත්‍රි භාවනාව

VAT70

Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ඔවු සුමනා සුත්‍රයෙ මතක විදියට තියෙන්නෙ සුමනාවෙනි දන් දිය යුතුමය පින් කල උතුමය

    මාහා කම්ම විබන්ග සුත්‍රය බලන්න,

    ඔය පින් කරන්න එපා කියලා නැනෙ

    එක නෙවෙයි නෙ අපි බුදුදාහාම තුලින් හොයන්න ඔන

    පින් කරන එක බුදුදාහාම කියලා හිතනවා නම් බුදුදාහාම ගැන මාත්‍රයක් දන්න කෙනෙක් නෙවෙයි

    පින් කරලත් ලැබෙන්නෙ ගෙවිලා කැඩිලා වැනසිලා යන දෙයක්නෙ

    ආස්වාද ආදිනව නිස්සරන තමයි බුදුදාහාම කියන්නෙ

    ඔබෙ සිතුම් පැතුම් මට්ටම කොහොමද දන්නෙ නැ

    පින් කර කර තෘශ්නාවෙන් මතු බවය පතන එක බුදුදාහාම නෙවෙයි

    ජාතියක් පාහාල උනා කියන්නෙ දුකක් පාහාල විමනෙ

    පින් කරන්න එපා කියල නෑනෙ. පින් කරන්න කියලනෙ බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ.
    ඔයා වගේ බුද්දිමත් අයට තමයි කෙලින්ම නිවන ගැන දේශනා කරන්න ඇත්තෙ.
    අපි වගේ අයට. පින ගැන, දන් දීම ගැන, පරලොව සුගතිය ගැන දේශණා කරන්න ඇති.

    පරක්කු වෙලා නැද්ද බන් භාවනා කරන්න යන්න. තාම ඔන්ලයින්ද?
     
    • Haha
    Reactions: Mohowk

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63

    උබ බාවනාව කියලා හිතන්නෙ අර එක තැනක ඉදලා කරන එකද

    අරි අටගි මගනෙ බාවනා කරන්න තියෙන්නෙ එකට තැනක් ඔනද ඉන්ද්‍රිය බාවනාව කරන්න තැනක් ඔනද සතිපට්ටානය වඩන්න එක තැන ඉදගෙනද ආයතන සන්වර කරන්න එක තැනකට වෙලා ඉන්න ඔනද

    මචන් බුදුදාහාම හොයන්න තමන්ගෙ මතෙ හරි කියන එක නෙවෙයි කරන්න ඔන

    දුක මොකක්ද , දුකට හෙතුව, හෙතුව නැති කිරිම, එකට මාර්ගය ගැන හොයන්න

    ඔය ගෙමට ඉන්න එක බුදුදාහාමෙන් නම් ප්‍රතිපල ලබන්න හිතන්නවත් එපා

    අපෙ ලොකු කම් වලින් දන්න කම් වලින් තෙරුමක් නැ
     
    කලින් උත්තර දුන්නෙ තෙරුම් ගන්න පින් කරන්න එපා කියලා නැ,

    ජාතියක් පාහාල උනා කියන්නෙ දුකක්නෙ, ජාති වලට ආසවෙන් පින් කරොත් වෙන්නෙ දුකක්නෙ

    බුදුහාමුදරුවො අවබොද කරෙ මොකක්ද පින් කරන එක ගැනද කුසල් කරන එක ගැනද තෙරුම් ගන්න බලන්න තව හිතන්න තව බුදුදාහාම හොයන්න
     
    තෑන්ක්ස් මචන්. (උබ ගැටෙනව වැඩියි. ටිකක් රෙස්ට් කරපන්. )
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    Duka hituna ban meka dekala.paw bn sinhalu

    උබත් ඔය කියවන්නෙ උබෙත් බොඩි එකෙන් මයින්ඩ් එක ගැලවෙනකන් විතරයි ඉට පස්සෙ ඉතින් නො කොන්ට්‍රොල්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    උබත් ඔය කියවන්නෙ උබෙත් බොඩි එකෙන් මයින්ඩ් එක ගැලවෙනකන් විතරයි ඉට පස්සෙ ඉතින් නො කොන්ට්‍රොල්

    Awulak ne man mind eken gelawila ivarai
     
    • Love
    Reactions: VAT70

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    අම්මටසිරි එල එල. එහෙම කරල බලන්නම්. :lol: :lol:
    :lol: meddata ewilla madden galaunama duality eka ivarai.ita passe ubai universe ekai wenasak ne.dekama ekai.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    idpn maithri bawanawa gana wenama thread ekak danam bn bn

    තමන්ගෙ අදහාස් හාමුදුරුවො ලියපුවා නැතුව සුත්‍ර පිටකයෙ තියෙන බුද්ද දෙශනාව දාන්න මයිත්‍රි බාවනාව කොහොමද කරන විදිය තියෙන්නෙ කියන එක
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තමන්ගෙ අදහාස් හාමුදුරුවො ලියපුවා නැතුව සුත්‍ර පිටකයෙ තියෙන බුද්ද දෙශනාව දාන්න මයිත්‍රි බාවනාව කොහොමද කරන විදිය තියෙන්නෙ කියන එක

    suthra pitake ekanm laga na hoyagena dannam bn