ඔවු සුමනා සුත්‍රයෙ මතක විදියට තියෙන්නෙ සුමනාවෙනි දන් දිය යුතුමය පින් කල උතුමය
මාහා කම්ම විබන්ග සුත්‍රය බලන්න,
ඔය පින් කරන්න එපා කියලා නැනෙ
එක නෙවෙයි නෙ අපි බුදුදාහාම තුලින් හොයන්න ඔන
පින් කරන එක බුදුදාහාම කියලා හිතනවා නම් බුදුදාහාම ගැන මාත්‍රයක් දන්න කෙනෙක් නෙවෙයි
පින් කරලත් ලැබෙන්නෙ ගෙවිලා කැඩිලා වැනසිලා යන දෙයක්නෙ
ආස්වාද ආදිනව නිස්සරන තමයි බුදුදාහාම කියන්නෙ
ඔබෙ සිතුම් පැතුම් මට්ටම කොහොමද දන්නෙ නැ
පින් කර කර තෘශ්නාවෙන් මතු බවය පතන එක බුදුදාහාම නෙවෙයි
ජාතියක් පාහාල උනා කියන්නෙ දුකක් පාහාල විමනෙ
පින් කරන්න එපා කියල නෑනෙ. පින් කරන්න කියලනෙ බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ.
ඔයා වගේ බුද්දිමත් අයට තමයි කෙලින්ම නිවන ගැන දේශනා කරන්න ඇත්තෙ.
අපි වගේ අයට. පින ගැන, දන් දීම ගැන, පරලොව සුගතිය ගැන දේශණා කරන්න ඇති.
පරක්කු වෙලා නැද්ද බන් භාවනා කරන්න යන්න. තාම ඔන්ලයින්ද?