මෛත්‍රි මාමා වෙත ලියමි...
මෛත්‍රි මාමා වෙත ලියමි...
මෛත්‍රි මාමේ මෙතෙක් කල් මා ඔබේ ගමන දෙස බලා සිටියෙමු...
මා මගේ යහළුවන් සමඟ චැට් කර කර කෝල් කර කර මැසේජ් කර කර ඉන්නා කාලයේදී නුඹ එකට කා බි කරට අත දා සිටි මහින්ද මාමාට කෙලවා අනිත් පැත්තට පැන UNP පාක්ෂිකයන්ට සහ මහින්ද එපා වී සිටි අයට සුරංගනා ලෝකයක් පෙන්නුවේය...
යහපාලනය නමින් රටට වචනයක් හඳුන්වා අප හැමෝවම මුදුන් අත්තේ තැබුවේය...
මේ රටේ එක පිරිසක් ඔබව විශ්වාස කලේය...
ෆේස්බුක් එකෙන් 75 % ක්ද උතුර සහ නැගෙනහිර ඇතුළු සුළු ජාතික ඡන්ද වලින්ද ඔබට ඡන්දය දුන්හ...
මට මාගේ යහළුවන් නැති විය...
අපි හැමෝවම ඔබ බයියන් සහ ටෝයියන් ලෙස වෙන් කලේය...
ඔබ රටේ ජනාධිපති උනත් ඔබ මේ රටටම දුන්නේ මහත් නරක ආදර්ශයකි...
ඒ තමන්ගේ යාළුවගේ කෑල්ලට වුවද කාමරේකට ගෙනිහින් සංසර්ගයේ යෙදීමට තරම් පාවා දෙන ද්‍රෝහියෙක් ඕනෑම කෙනෙක්ට විය හැකි බවය...
මේ බව බයියන් විසින් ටොයියන්ට කියූ කල ටොයියන් එය විහිලුවකට ගත්තේ එය තමන්ගේ වාසියට සිදු වූ දෙයක් නිසාවෙනි....
මන්ද මෛත්‍රි මහින්දට විරුද්ධව පෙනී සිටිය නිසාය...
මෛත්‍රි මේ රටේ වීරයා විය....ෆේස්බුක් එකේ වීරයා විය...
ලක්ෂ 62 ක ඡන්දයෙන් ඔහු මේ රටේ ජනාධිපති උනේය....
පෙට්‍රල් මිල අඩු කලේය...කොත්තමල්ලි මිල ඇතුළු සුළු බඩු මිලත් අඩු කලේය...
එක එක්කෙනා ගැයූ පද වලට නැටුවේය....
වඳුරට දැලි පිහිය අසු උනා මෙන් එලිසබෙත් රැජිණ අත් මේස් ගලවා කතා කිරීමද ඔබ සිතුවේ ඔබට ගෞරවය සඳහා කරන ලද්දක් බවය...
ඔබට ගොඩක් මිනිසුන් රැවටුනහ...
ඔබේ දින 100 න් විධායකය අහෝසි කරන කියූ පොරොන්දුව පුස් වෙඩිල්ලක් විය...
ඇමති මණ්ඩලය 25 ට වඩා වැඩි නොවන බව කියූ පොරොන්දුව පුස් වෙඩිල්ලක් වුයේය...
අවසානයේ ඔක්කොගෙම බලාපොරොත්තු සුන් කරමින් ඔබ රනිල්ටත් කෙලවා ලක්ෂ 62 ටත් කෙලවා චන්ද්‍රිකා මැතිණියටත් කෙලවා හරින්ගේ හා හිරුණිකාගේ දේශපාලනය ජීවිතයටත් නැවතීමේ තිත තබමින් මහින්ද සමඟ එකතු වුයේ එදා දෙසැම්බර් 11 වෙනිදා කල මහා ද්‍රෝහිකම ටොයියන්ට යලිත් මතක් කරමිනි...
මම දේශපාලනය හදාරන්නේ නැත...
මට පක්ෂයක්ද නැත...
ඒත් මම බයියෙක් වුවත් ටොයියෙක් වුවත් මගේ සාධාරණ ඇසින් නුඹ මේ රටේ බිහිවූ සැබෑ ද්‍රෝහියෙකි...
තමන් ලඟින් එකට සිටිනා උන්ට කෙලවා නුඹ නුඹේ වාසිය ගන්නා තවත් එක හිවලෙකි...
ඇත්ත කතා කිරීමට මම කීයටවත් නොපසුබට නොවෙමි...
නුඹ ඇත්තටම මේ රටේ පවකි.
නුඹ වැනි මිනිසුන් මේ රටේ තවත් ඇති උනොත් ගෙදර ගෑණි ගෙදර තබා යෑම වෙනුවට ගෙදර වටේ සිසිටිවී කැමරා යොදා පැය 24 ම තමන්ගේ යාළුවා ගැන බලා සිටීමට සෑම සැමියෙක්ටම සිදු වනු ඇත...
එබැවින් සාධාරණ මගේ ඇසින්
නුඹ ජනවාරි 9 වෙනිදත් අද දිනයේත් අගෝස්තු 18 වෙනිදත් සැබෑවටම මනුස්සකමේ පරාජිතයෙකි

කටිනුයි පුකෙනුයි කතා කරන වාසි පැත්තට හෝයියා වුන් ඉන්න රටක් මේක...