මෛත්‍රි මාමා වෙත ලියමි...

sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
මෛත්‍රි මාමා වෙත ලියමි...

මෛත්‍රි මාමා වෙත ලියමි...
මෛත්‍රි මාමේ මෙතෙක් කල් මා ඔබේ ගමන දෙස බලා සිටියෙමු...
මා මගේ යහළුවන් සමඟ චැට් කර කර කෝල් කර කර මැසේජ් කර කර ඉන්නා කාලයේදී නුඹ එකට කා බි කරට අත දා සිටි මහින්ද මාමාට කෙලවා අනිත් පැත්තට පැන UNP පාක්ෂිකයන්ට සහ මහින්ද එපා වී සිටි අයට සුරංගනා ලෝකයක් පෙන්නුවේය...
යහපාලනය නමින් රටට වචනයක් හඳුන්වා අප හැමෝවම මුදුන් අත්තේ තැබුවේය...
මේ රටේ එක පිරිසක් ඔබව විශ්වාස කලේය...
ෆේස්බුක් එකෙන් 75 % ක්ද උතුර සහ නැගෙනහිර ඇතුළු සුළු ජාතික ඡන්ද වලින්ද ඔබට ඡන්දය දුන්හ...
මට මාගේ යහළුවන් නැති විය...
අපි හැමෝවම ඔබ බයියන් සහ ටෝයියන් ලෙස වෙන් කලේය...
ඔබ රටේ ජනාධිපති උනත් ඔබ මේ රටටම දුන්නේ මහත් නරක ආදර්ශයකි...
ඒ තමන්ගේ යාළුවගේ කෑල්ලට වුවද කාමරේකට ගෙනිහින් සංසර්ගයේ යෙදීමට තරම් පාවා දෙන ද්‍රෝහියෙක් ඕනෑම කෙනෙක්ට විය හැකි බවය...
මේ බව බයියන් විසින් ටොයියන්ට කියූ කල ටොයියන් එය විහිලුවකට ගත්තේ එය තමන්ගේ වාසියට සිදු වූ දෙයක් නිසාවෙනි....
මන්ද මෛත්‍රි මහින්දට විරුද්ධව පෙනී සිටිය නිසාය...
මෛත්‍රි මේ රටේ වීරයා විය....ෆේස්බුක් එකේ වීරයා විය...
ලක්ෂ 62 ක ඡන්දයෙන් ඔහු මේ රටේ ජනාධිපති උනේය....
පෙට්‍රල් මිල අඩු කලේය...කොත්තමල්ලි මිල ඇතුළු සුළු බඩු මිලත් අඩු කලේය...
එක එක්කෙනා ගැයූ පද වලට නැටුවේය....
වඳුරට දැලි පිහිය අසු උනා මෙන් එලිසබෙත් රැජිණ අත් මේස් ගලවා කතා කිරීමද ඔබ සිතුවේ ඔබට ගෞරවය සඳහා කරන ලද්දක් බවය...
ඔබට ගොඩක් මිනිසුන් රැවටුනහ...
ඔබේ දින 100 න් විධායකය අහෝසි කරන කියූ පොරොන්දුව පුස් වෙඩිල්ලක් විය...
ඇමති මණ්ඩලය 25 ට වඩා වැඩි නොවන බව කියූ පොරොන්දුව පුස් වෙඩිල්ලක් වුයේය...
අවසානයේ ඔක්කොගෙම බලාපොරොත්තු සුන් කරමින් ඔබ රනිල්ටත් කෙලවා ලක්ෂ 62 ටත් කෙලවා චන්ද්‍රිකා මැතිණියටත් කෙලවා හරින්ගේ හා හිරුණිකාගේ දේශපාලනය ජීවිතයටත් නැවතීමේ තිත තබමින් මහින්ද සමඟ එකතු වුයේ එදා දෙසැම්බර් 11 වෙනිදා කල මහා ද්‍රෝහිකම ටොයියන්ට යලිත් මතක් කරමිනි...
මම දේශපාලනය හදාරන්නේ නැත...
මට පක්ෂයක්ද නැත...
ඒත් මම බයියෙක් වුවත් ටොයියෙක් වුවත් මගේ සාධාරණ ඇසින් නුඹ මේ රටේ බිහිවූ සැබෑ ද්‍රෝහියෙකි...
තමන් ලඟින් එකට සිටිනා උන්ට කෙලවා නුඹ නුඹේ වාසිය ගන්නා තවත් එක හිවලෙකි...
ඇත්ත කතා කිරීමට මම කීයටවත් නොපසුබට නොවෙමි...
නුඹ ඇත්තටම මේ රටේ පවකි.
නුඹ වැනි මිනිසුන් මේ රටේ තවත් ඇති උනොත් ගෙදර ගෑණි ගෙදර තබා යෑම වෙනුවට ගෙදර වටේ සිසිටිවී කැමරා යොදා පැය 24 ම තමන්ගේ යාළුවා ගැන බලා සිටීමට සෑම සැමියෙක්ටම සිදු වනු ඇත...
එබැවින් සාධාරණ මගේ ඇසින්
නුඹ ජනවාරි 9 වෙනිදත් අද දිනයේත් අගෝස්තු 18 වෙනිදත් සැබෑවටම මනුස්සකමේ පරාජිතයෙකි
 
  • Like
Reactions: roma3547 and djjaya

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ඉතින් අපිට ගානක්වත් නෑනේ...
    එන්න ජවිපෙ හා එකතු වන්න...
    මොලයට ඉඩක් දෙන්න...
     
    • Like
    Reactions: ruwantheekshana

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    ඉතින් අපිට ගානක්වත් නෑනේ...
    එන්න ජවිපෙ හා එකතු වන්න...
    මොලයට ඉඩක් දෙන්න...

    Yakooo JVP eke 88, 89 kaale duk windala marichcha un dan thope maha eka karana ewa dakkanam.. katha karala wedak naa.. Anurayath ekka UNP ekata tawa puka deepan
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    නුඹ ජනවාරි 9 වෙනිදත් අද දිනයේත් අගෝස්තු 18 වෙනිදත් සැබෑවටම මනුස්සකමේ පරාජිතයෙකි :dull::oo::angry::yes::(:growl:
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේ වගේ කුජීත දේශපාලනයක් දැක්කමයි,එකෙක් ගැනවත් ඕනිවට වඩා විශ්වාසේ තියා ගන්ඩ එපා, කුහක,දුෂ්ට,පාවාදෙන අධම දේශපාලනයක් තමා ලංකාවේ තියෙන්නේ, :yes:

    මුන් එකෙක්ට ඡන්දෙ දෙන්ඩ හොඳ නෑ...තමන් කරගත්තොත් තමන්ට ;)

    ආතල් සීන් එක කියන්නේ,අර "කොන්ද පන නෑ,අයියෝ මූ ඇවිදින හැටි,බලපන්කෝ අඳින විදිහ,අයියෝ හිනාවේ කැත" ගගා හිටිය පතොල නායකයා දැන් හොඳ මොරාල් පොර වෙලා පෙලක් උන්ට, :lol: කටිනුයි පුකෙනුයි කතා කරන වාසි පැත්තට හෝයියා වුන් ඉන්න රටක් මේක... :yes:

    පුකෙන් හිනා යන්නේ,හොඳ වෙලාවට පුකේ දත් නෑ :dull:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    11695503_889889229872_7702979898032428833_n.jpg
     
  • Jul 15, 2013
    139
    11
    18
    tangalla
    මෛත්‍රි මාමා වෙත ලියමි...
    මෛත්‍රි මාමේ මෙතෙක් කල් මා ඔබේ ගමන දෙස බලා සිටියෙමු...
    මා මගේ යහළුවන් සමඟ චැට් කර කර කෝල් කර කර මැසේජ් කර කර ඉන්නා කාලයේදී නුඹ එකට කා බි කරට අත දා සිටි මහින්ද මාමාට කෙලවා අනිත් පැත්තට පැන UNP පාක්ෂිකයන්ට සහ මහින්ද එපා වී සිටි අයට සුරංගනා ලෝකයක් පෙන්නුවේය...
    යහපාලනය නමින් රටට වචනයක් හඳුන්වා අප හැමෝවම මුදුන් අත්තේ තැබුවේය...
    මේ රටේ එක පිරිසක් ඔබව විශ්වාස කලේය...
    ෆේස්බුක් එකෙන් 75 % ක්ද උතුර සහ නැගෙනහිර ඇතුළු සුළු ජාතික ඡන්ද වලින්ද ඔබට ඡන්දය දුන්හ...
    මට මාගේ යහළුවන් නැති විය...
    අපි හැමෝවම ඔබ බයියන් සහ ටෝයියන් ලෙස වෙන් කලේය...
    ඔබ රටේ ජනාධිපති උනත් ඔබ මේ රටටම දුන්නේ මහත් නරක ආදර්ශයකි...
    ඒ තමන්ගේ යාළුවගේ කෑල්ලට වුවද කාමරේකට ගෙනිහින් සංසර්ගයේ යෙදීමට තරම් පාවා දෙන ද්‍රෝහියෙක් ඕනෑම කෙනෙක්ට විය හැකි බවය...
    මේ බව බයියන් විසින් ටොයියන්ට කියූ කල ටොයියන් එය විහිලුවකට ගත්තේ එය තමන්ගේ වාසියට සිදු වූ දෙයක් නිසාවෙනි....
    මන්ද මෛත්‍රි මහින්දට විරුද්ධව පෙනී සිටිය නිසාය...
    මෛත්‍රි මේ රටේ වීරයා විය....ෆේස්බුක් එකේ වීරයා විය...
    ලක්ෂ 62 ක ඡන්දයෙන් ඔහු මේ රටේ ජනාධිපති උනේය....
    පෙට්‍රල් මිල අඩු කලේය...කොත්තමල්ලි මිල ඇතුළු සුළු බඩු මිලත් අඩු කලේය...
    එක එක්කෙනා ගැයූ පද වලට නැටුවේය....
    වඳුරට දැලි පිහිය අසු උනා මෙන් එලිසබෙත් රැජිණ අත් මේස් ගලවා කතා කිරීමද ඔබ සිතුවේ ඔබට ගෞරවය සඳහා කරන ලද්දක් බවය...
    ඔබට ගොඩක් මිනිසුන් රැවටුනහ...
    ඔබේ දින 100 න් විධායකය අහෝසි කරන කියූ පොරොන්දුව පුස් වෙඩිල්ලක් විය...
    ඇමති මණ්ඩලය 25 ට වඩා වැඩි නොවන බව කියූ පොරොන්දුව පුස් වෙඩිල්ලක් වුයේය...
    අවසානයේ ඔක්කොගෙම බලාපොරොත්තු සුන් කරමින් ඔබ රනිල්ටත් කෙලවා ලක්ෂ 62 ටත් කෙලවා චන්ද්‍රිකා මැතිණියටත් කෙලවා හරින්ගේ හා හිරුණිකාගේ දේශපාලනය ජීවිතයටත් නැවතීමේ තිත තබමින් මහින්ද සමඟ එකතු වුයේ එදා දෙසැම්බර් 11 වෙනිදා කල මහා ද්‍රෝහිකම ටොයියන්ට යලිත් මතක් කරමිනි...
    මම දේශපාලනය හදාරන්නේ නැත...
    මට පක්ෂයක්ද නැත...
    ඒත් මම බයියෙක් වුවත් ටොයියෙක් වුවත් මගේ සාධාරණ ඇසින් නුඹ මේ රටේ බිහිවූ සැබෑ ද්‍රෝහියෙකි...
    තමන් ලඟින් එකට සිටිනා උන්ට කෙලවා නුඹ නුඹේ වාසිය ගන්නා තවත් එක හිවලෙකි...
    ඇත්ත කතා කිරීමට මම කීයටවත් නොපසුබට නොවෙමි...
    නුඹ ඇත්තටම මේ රටේ පවකි.
    නුඹ වැනි මිනිසුන් මේ රටේ තවත් ඇති උනොත් ගෙදර ගෑණි ගෙදර තබා යෑම වෙනුවට ගෙදර වටේ සිසිටිවී කැමරා යොදා පැය 24 ම තමන්ගේ යාළුවා ගැන බලා සිටීමට සෑම සැමියෙක්ටම සිදු වනු ඇත...
    එබැවින් සාධාරණ මගේ ඇසින්
    නුඹ ජනවාරි 9 වෙනිදත් අද දිනයේත් අගෝස්තු 18 වෙනිදත් සැබෑවටම මනුස්සකමේ පරාජිතයෙකි

    aththa oka thama machan meka ekekwath wiswasa kalahaki ratak nowei
     
    roma3547

    Well-known member
  • Feb 27, 2008
    117
    9
    48
    නුඹ ජනවාරි 9 වෙනිදත් අද දිනයේත් අගෝස්තු 18 වෙනිදත් සැබෑවටම මනුස්සකමේ පරාජිතයෙකි...
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මෛත්‍රි මාමා වෙත
    වඳුරට දැලි පිහිය අසු උනා මෙන් එලිසබෙත් රැජිණ අත් මේස් ගලවා කතා කිරීමද ඔබ සිතුවේ ඔබට

    :lol::lol::lol: :rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නුඹ ජනවාරි 9 වෙනිදත් අද දිනයේත් අගෝස්තු 18 වෙනිදත් සැබෑවටම මනුස්සකමේ පරාජිතයෙකි...

    මුව මනුස්සකමින් නෙවි ජීවිතෙන් පරද්දන්න ඕනා. බලපෙරේත බල්ලා
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මෛත්‍රි මාමා වෙත ලියමි...
    මෛත්‍රි මාමේ මෙතෙක් කල් මා ඔබේ ගමන දෙස බලා සිටියෙමු...
    මා මගේ යහළුවන් සමඟ චැට් කර කර කෝල් කර කර මැසේජ් කර කර ඉන්නා කාලයේදී නුඹ එකට කා බි කරට අත දා සිටි මහින්ද මාමාට කෙලවා අනිත් පැත්තට පැන UNP පාක්ෂිකයන්ට සහ මහින්ද එපා වී සිටි අයට සුරංගනා ලෝකයක් පෙන්නුවේය...
    යහපාලනය නමින් රටට වචනයක් හඳුන්වා අප හැමෝවම මුදුන් අත්තේ තැබුවේය...
    මේ රටේ එක පිරිසක් ඔබව විශ්වාස කලේය...
    ෆේස්බුක් එකෙන් 75 % ක්ද උතුර සහ නැගෙනහිර ඇතුළු සුළු ජාතික ඡන්ද වලින්ද ඔබට ඡන්දය දුන්හ...
    මට මාගේ යහළුවන් නැති විය...
    අපි හැමෝවම ඔබ බයියන් සහ ටෝයියන් ලෙස වෙන් කලේය...
    ඔබ රටේ ජනාධිපති උනත් ඔබ මේ රටටම දුන්නේ මහත් නරක ආදර්ශයකි...
    ඒ තමන්ගේ යාළුවගේ කෑල්ලට වුවද කාමරේකට ගෙනිහින් සංසර්ගයේ යෙදීමට තරම් පාවා දෙන ද්‍රෝහියෙක් ඕනෑම කෙනෙක්ට විය හැකි බවය...
    මේ බව බයියන් විසින් ටොයියන්ට කියූ කල ටොයියන් එය විහිලුවකට ගත්තේ එය තමන්ගේ වාසියට සිදු වූ දෙයක් නිසාවෙනි....
    මන්ද මෛත්‍රි මහින්දට විරුද්ධව පෙනී සිටිය නිසාය...
    මෛත්‍රි මේ රටේ වීරයා විය....ෆේස්බුක් එකේ වීරයා විය...
    ලක්ෂ 62 ක ඡන්දයෙන් ඔහු මේ රටේ ජනාධිපති උනේය....
    පෙට්‍රල් මිල අඩු කලේය...කොත්තමල්ලි මිල ඇතුළු සුළු බඩු මිලත් අඩු කලේය...
    එක එක්කෙනා ගැයූ පද වලට නැටුවේය....
    වඳුරට දැලි පිහිය අසු උනා මෙන් එලිසබෙත් රැජිණ අත් මේස් ගලවා කතා කිරීමද ඔබ සිතුවේ ඔබට ගෞරවය සඳහා කරන ලද්දක් බවය...
    ඔබට ගොඩක් මිනිසුන් රැවටුනහ...
    ඔබේ දින 100 න් විධායකය අහෝසි කරන කියූ පොරොන්දුව පුස් වෙඩිල්ලක් විය...
    ඇමති මණ්ඩලය 25 ට වඩා වැඩි නොවන බව කියූ පොරොන්දුව පුස් වෙඩිල්ලක් වුයේය...
    අවසානයේ ඔක්කොගෙම බලාපොරොත්තු සුන් කරමින් ඔබ රනිල්ටත් කෙලවා ලක්ෂ 62 ටත් කෙලවා චන්ද්‍රිකා මැතිණියටත් කෙලවා හරින්ගේ හා හිරුණිකාගේ දේශපාලනය ජීවිතයටත් නැවතීමේ තිත තබමින් මහින්ද සමඟ එකතු වුයේ එදා දෙසැම්බර් 11 වෙනිදා කල මහා ද්‍රෝහිකම ටොයියන්ට යලිත් මතක් කරමිනි...
    මම දේශපාලනය හදාරන්නේ නැත...
    මට පක්ෂයක්ද නැත...
    ඒත් මම බයියෙක් වුවත් ටොයියෙක් වුවත් මගේ සාධාරණ ඇසින් නුඹ මේ රටේ බිහිවූ සැබෑ ද්‍රෝහියෙකි...
    තමන් ලඟින් එකට සිටිනා උන්ට කෙලවා නුඹ නුඹේ වාසිය ගන්නා තවත් එක හිවලෙකි...
    ඇත්ත කතා කිරීමට මම කීයටවත් නොපසුබට නොවෙමි...
    නුඹ ඇත්තටම මේ රටේ පවකි.
    නුඹ වැනි මිනිසුන් මේ රටේ තවත් ඇති උනොත් ගෙදර ගෑණි ගෙදර තබා යෑම වෙනුවට ගෙදර වටේ සිසිටිවී කැමරා යොදා පැය 24 ම තමන්ගේ යාළුවා ගැන බලා සිටීමට සෑම සැමියෙක්ටම සිදු වනු ඇත...
    එබැවින් සාධාරණ මගේ ඇසින්
    නුඹ ජනවාරි 9 වෙනිදත් අද දිනයේත් අගෝස්තු 18 වෙනිදත් සැබෑවටම මනුස්සකමේ පරාජිතයෙකි

    :dull::dull:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මිනිසෙකුට විශිෂ්ඨයකු හෝ නිවටයකු වීමට වැඩි කාලයක් අවශ්‍ය නැත. :(:(
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761

    :):):)අපි ඕක කියන්නේ 8 වෙනිදට කලින් ඉඳන්
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    Yakooo JVP eke 88, 89 kaale duk windala marichcha un dan thope maha eka karana ewa dakkanam.. katha karala wedak naa.. Anurayath ekka UNP ekata tawa puka deepan

    සොරි කොල්ලෝ...උබ වගේ මන් බල්ලෝ ගහන් නෑ... ජවිපෙ කොල්ලන්ව මැරුවා.. ඒ වගේම ජවිපෙ කොල්ලන්වත් මැරුවා.. මේ 88,89 නෙමේ....2015..ඔප්පු කරන්න සාක්ශි තියනවද අනුර කුමාරලා දැන් මිනිස්සු මරනවා කියන්න ?
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    මම jvp එකට කැමති නැ බන් උන් දැන් කරන්නේ සමජවදයද නැත්නම් දනවාදයද කියල මට තේරෙන්නේ අනික දැන් බලපන් jvp එක unp එකත් එක්ක සෙට් වෙලා කරන දේවල් යකෝ මුන් හින්ද මරුන 60,0000 දැන් හිටියනම් වලෙන් නැගිටලා එවි අර නන්ද ගුනතිලකයා පනදුරෙන් ඉල්ලෙනවා unp එකෙන් උ දැන් පානදුර අසන සංවිදායක :growl: :growl: :growl: :growl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,908
    40,710
    113
    මම jvp එකට කැමති නැ බන් උන් දැන් කරන්නේ සමජවදයද නැත්නම් දනවාදයද කියල මට තේරෙන්නේ අනික දැන් බලපන් jvp එක unp එකත් එක්ක සෙට් වෙලා කරන දේවල් යකෝ මුන් හින්ද මරුන 60,0000 දැන් හිටියනම් වලෙන් නැගිටලා එවි අර නන්ද ගුනතිලකයා පනදුරෙන් ඉල්ලෙනවා unp එකෙන් උ දැන් පානදුර අසන සංවිදායක :growl: :growl: :growl: :growl:

    ජවිපෙ යනු වම් අතින් බත් කට අනලා, දකුණු අතින් කටේ දාගන්න පක්ෂයක්. අද කාලේ ඇති වමක් නෑ. බොරුවට වමේ වමේ ගානවා විතරයි.
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka

    මු බුරු කැ රියෙක් බන් කියන්නේ එක දෙයක් කරන්නේ එක දෙයක් කොහොම නිදහස් පක්ක්ෂයේ උන් මුට කැමති න බන් හොදට තිබුන පක්ෂයක් මු හින්ද කැඩු න කියල තමි කට්ටිය හිතන් ඉන්නේ මු ට කොන්ද පන නැ එක්කෝ මහින්දට nomination දුන්න කියල කියන්න නැත්නම් දුන්නේ නැ කියල කියන්න මු ඇවිල්ල කොන්නද පන නැති නයකයෙක්
     
    සිරාවට බන්