මෛත්‍රීට මඩ ගැසූ පෝස්ටර් ලොරිය ගෝඨාභයගේ

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මෛත්‍රීට මඩ ගැසූ පෝස්ටර් ලොරිය ගෝඨාභයගේ

gotabaya-my3.jpg

ඊයේ රාත්‍රියේ PQ 6182 දරන ලොරි රථයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මඩ පෝස්ටර් විශාල ප්‍රමාණයක් අලවා තිබේ.

මෙම ලොරි රථය "ඇවන් ගාඩ්" නම් පෞද්ගලික ආරක්ෂක සමාගමට අයත් වූවක්ය. මෙම ආරක්ෂක සමාගමේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලය ‍මහින්ද රාජපක්ෂ මහතාගේ රහසිගත මැතිවරණ මෙහෙයුම් ඒකකයක් වශයෙන් ක්‍රියාත්මක කරමින් තිබෙන බවද අනාවරණය වේ.

මෙය ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ක්‍රියාත්මක කෙරෙන පෞද්ගලික ආරක්ෂ සේවයක් වශයෙන් හඳුනාගෙන තිබේ. මෙහි විශේෂ මැතිවරණ කටයුතුවලට යොදවා ඇති වෙනම පිරිසක් සිටින අතර ඔවුන් සඳහා මසකට රුපියල් ලක්ෂය බැගින් ගෙවීම් කරන බව වැඩිදුරටත් අනාවරණය වේ.
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
මෙදා පාරනම් මහින්දට කෙළ වෙනවා. කරන කරන ඔක්කොම වතුරේ යනවා බලන් ඉද්දි..
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන අයුරින් කොළඹ නගරය පුරා “අයියෝ සිරිසේන” ලෙස සදහන් කරමින් ඊයේ(27) රාත්‍රියේ පෝස්ටර් විශාල ප්‍රමාණයක් අලවා තිබෙන අතර එය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ සිදු කර ඇති බවට වාර්තා වේ.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන අයුරින් කොළඹ නගරය පුරා “අයියෝ සිරිසේන” ලෙස සදහන් කරමින් ඊයේ(27) රාත්‍රියේ පෝස්ටර් විශාල ප්‍රමාණයක් අලවා තිබෙන අතර එය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ සිදු කර ඇති බවට වාර්තා වේ.

    :lol:
     
    Nov 24, 2014
    789
    64
    0
    ඕකට මඩ පෝස්ටර් නෙමේ, හොද යගුලියක් අරං ගහන්න ඕනෙ බෙල්ලට මැරිල වැටෙන්න. කාලකන්නි කොටි මයිත්රිය.
     
    • Like
    Reactions: Feedback.

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඕකට මඩ පෝස්ටර් නෙමේ, හොද යගුලියක් අරං ගහන්න ඕනෙ බෙල්ලට මැරිල වැටෙන්න. කාලකන්නි කොටි මයිත්රිය.

    මහින්දර චන්දේ දෙන්නේ නෑ හුත්# කීපාරක් කියන්නද. :P