"ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට අපහාස වන අයුරින් කොළඹ නගරය පුරා “අයියෝ සිරිසේන” ලෙස සදහන් කරමින් ඊයේ(27) රාත්රියේ පෝස්ටර් විශාල ප්රමාණයක් අලවා තිබෙන අතර එය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ සිදු කර ඇති බවට වාර්තා වේ".
මේවා ජයග්රහණයේ මාවතයි.
මේවා ජයග්රහණයේ මාවතයි.