මෛත්රීට මඩ ගැසූ පෝස්ටර් ලොරිය ගෝඨාභයගේ
ඊයේ රාත්රියේ PQ 6182 දරන ලොරි රථයෙන් කොළඹ සහ තදාසන්න ප්රදේශවල මෛත්රීපාල සිරිසේන මහතාට එරෙහිව මඩ පෝස්ටර් විශාල ප්රමාණයක් අලවා තිබේ.
මෙම ලොරි රථය "ඇවන් ගාඩ්" නම් පෞද්ගලික ආරක්ෂක සමාගමට අයත් වූවක්ය. මෙම ආරක්ෂක සමාගමේ පිටකෝට්ටේ පිහිටි ප්රධාන කාර්යාලය මහින්ද රාජපක්ෂ මහතාගේ රහසිගත මැතිවරණ මෙහෙයුම් ඒකකයක් වශයෙන් ක්රියාත්මක කරමින් තිබෙන බවද අනාවරණය වේ.
මෙය ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ක්රියාත්මක කෙරෙන පෞද්ගලික ආරක්ෂ සේවයක් වශයෙන් හඳුනාගෙන තිබේ. මෙහි විශේෂ මැතිවරණ කටයුතුවලට යොදවා ඇති වෙනම පිරිසක් සිටින අතර ඔවුන් සඳහා මසකට රුපියල් ලක්ෂය බැගින් ගෙවීම් කරන බව වැඩිදුරටත් අනාවරණය වේ.