මෛත්‍රීට මඩ ගැසූ පෝස්ටර් ලොරිය ගෝඨාභයගේ

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
ඕකට මඩ පෝස්ටර් නෙමේ, හොද යගුලියක් අරං ගහන්න ඕනෙ බෙල්ලට මැරිල වැටෙන්න. කාලකන්නි කොටි මයිත්රිය.

මහින්දට විරුද්ද වන සියලුදෙනා කොටි ඔබගේ තියරිය අනුව
 
Bekam

Well-known member
  • Jun 13, 2010
    8,698
    5,540
    113
    ඕකට මඩ පෝස්ටර් නෙමේ, හොද යගුලියක් අරං ගහන්න ඕනෙ බෙල්ලට මැරිල වැටෙන්න. කාලකන්නි කොටි මයිත්රිය.

    We_Don't_Love_Mahinda....:P:P:P
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඇවන් ගාඩ් එක අයිති කමාන්ඩෝ එකෙ හිටපු මේජර් කෙනෙක්ට,දැනට ලංකාවේ තියෙන ලොකුම පෞද්ගලික ආරක්ෂක අංශය.ගොඨා යටතේ තියෙන්නේ රක්නා ලංකා එක.
     
    Nov 24, 2014
    789
    64
    0
    කොටිය මරනව කිව්වාම පේලියට රිදිල. එලකිරියෙත් කොටි පිරිල. ඒත් කනගාටුව උම්බල දන්නෑ උම්බල නැටවෙන්නෙ කොටින්ට ඕනෙ විදිහට කියල. මොලයක් නොපිහිටීමේ වරද. මොනා කරන්නද. ජනාදිපතිතුමාට මොනා දුන්නත් හරක්ට මොලේ දෙන්න බෑනෙ.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    ජනාදිපතිතුමා කියන හරකට මොලේ දෙන්න බෑනෙ. :lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උබ සහ උබේ සියලුම දෙනා මහින්දට ලවු නේ එ නිසා රන්ගොජා කියන ඒවා අහගෙන ඉදපන් නපුන්සකයා

    :lol:
     
    Nov 24, 2014
    789
    64
    0
    රිදෙන්න ගත්තාම කොටින්ට පේලියට රිදෙනව. අඩපං. චන්දෙ ඉවර වෙලා කොටි මයිත්රීයව හිරකලාම අඩන්න කදුලු ඉතුරු කරගෙන අඩපං.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    රිදෙන්න ගත්තාම කොටින්ට පේලියට රිදෙනව. අඩපං. චන්දෙ ඉවර වෙලා කොටි මයිත්රීයව හිරකලාම අඩන්න කදුලු ඉතුරු කරගෙන අඩපං.

    සූප්පුවක් කටේ ගහගෙන චූකරලා බුදියගනින් ලොල්සි....... වෙන සයිට් එකක් හොයගනින් පොනිමල් මේකේ කැම් පේන් කරන්න එන්න එපා මොකද මොන නමකින් ආවත් ඉතින් උබට බඩුම තමා.......... රජාට වගේ අනික උබේ චන්දේ දාපන් බන් රජාට අපි අල්ලගෙන ඉන්නෙ නෑ නේ අනික් උන් තමන් කැමති අයට චන්දේ දෙයි මොකද අපේ චන්ද හම්බුනා කියලා ලොක්කාට තියන චන්ද අඩු වෙන් නෑ නේ

    :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    රිදෙන්න ගත්තාම කොටින්ට පේලියට රිදෙනව. අඩපං. චන්දෙ ඉවර වෙලා කොටි මයිත්රීයව හිරකලාම අඩන්න කදුලු ඉතුරු කරගෙන අඩපං.

    කරුණ පිල්ලෙයාන් ආවොත් උන්ට චන්දෙ දෙනවා මහින්දට නම් දෙන්නේ නෑ
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ඕකට මඩ පෝස්ටර් නෙමේ, හොද යගුලියක් අරං ගහන්න ඕනෙ බෙල්ලට මැරිල වැටෙන්න. කාලකන්නි කොටි මයිත්රිය.

    නොදකින් උදේ පාන්දරම තොගේ මගුලක් දැක්කේ දවසම කාලකන්නිවෙයි :(
    ඒක නෙවෙයි උබට කීයක් දෙනවද මේ පොස්ට් දානවට, බැනුම් අහනවට ?
    වෙන ජොබ් එකක් කරපන් මචන් ලජ්ජා නැද්ද උබ හදපු අම්මට බන්නවගන්න පවු බන් උබ, කරන්න කිසි දෙයක් නැති නිසානේ මේවගේ ජොබ් එකක් කරන්නේ උබට බැනල වැඩක් නෑ උබ ත්‍රේඩ් දාපන් මචන් මම fake හදන් අවිල්ලහරි කමෙන්ට් කරන්නම්.
    මේකේ එක එකා කියන කතාවලට සැලෙන්න එපා මචන් උබ උබේ ජොබ් එක කරපන් ලෙසටම :(