මෛත්‍රීට මොකද වුණේ??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    මෛත්‍රීට මොකද වුණේ??

    මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රැස්වීමකදී කාටද ඇනුම්පද කියනවා ඇසිනි , හැබැයි මට හිතෙන විදිහට නම් මේ කතාවේ ලොකු රහසක් ගැබ්ව ඇත, ආරංචියෙ හැටියට රනිල් වික්‍රමසිංහ නයිට් ක්ලබ් ගැටුම ගැන පරීක්ෂණ පවත්වන්න සූදානම් වනවාය, මෛත්‍රීට මළ පනින්නට හේතුව එය විය යුතුය , මෛත්‍රීගේ කථාවේ තැනක මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළේය

    "මම කාටවත් භය වෙලා ඉන්නේ නෑ, කාටවත් යටත් වෙලා ඉන්නෙත් නෑ"

    මේක කිව්වේ රාජපක්ෂලාට නම් නොවන බව ස්ථීරය , මේ කිව්වේ රනිල්ටය, හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියලා කතාවක් ඇත , මේ හොඳ හොඳ සෙල්ලම් බැලීමට අපිටත් වාසනව උදාවේවා කියා මා පතමි...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හිටන් රට ගිහිල්ලා ඉන්න කොට පත්තර ටික බලන්න වෙලා නෑ 'ඇවිත් පත්තර බලනකොට තමයි මෙහේ වෙච්ච දේවල් දැනගෙන තියෙන්නේ .
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    r.pathirana:20787702 said:
    හිටන් රට ගිහිල්ලා ඉන්න කොට පත්තර ටික බලන්න වෙලා නෑ 'ඇවිත් පත්තර බලනකොට තමයි මෙහේ වෙච්ච දේවල් දැනගෙන තියෙන්නේ .

    මොනවා වුණත් මිනිහා ආතතියෙන් ඉන්න්නෙ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොනවා වුණත් මිනිහා ආතතියෙන් ඉන්න්නෙ

    මිනිහට දැන්
    මග හිටියොත් තෝ නසී...
    ගෙදර ගියොත් අඹු නසී.... වගේ වැඩක් වෙලා තියෙන්නේ...
    කොහෙන්වත් ගැලවීමක් නැ....
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    jayanathek:20787715 said:
    මොනවා වුණත් මිනිහා ආතතියෙන් ඉන්න්නෙ

    මිනිහට දැන්
    මග හිටියොත් තෝ නසී...
    ගෙදර ගියොත් අඹු නසී.... වගේ වැඩක් වෙලා තියෙන්නේ...
    කොහෙන්වත් ගැලවීමක් නැ....

    ඔව් බන් විහින් කර ගත්‍තු ඒවා නේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    මොනවා වුණත් මිනිහා ආතතියෙන් ඉන්න්නෙ

    පේන විදියට පඹයව කව්රුත් ගණන් ගන්නේ නැති ලය්න් 1ක් යන්නේ .ඊයේ බොහොම තදින් කතා කලේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මෛත්‍රීට පාර්ලිමේතුවේ 50ක් වත් නෑ. රනිල්ට 85-90 විතර තියෙනවා. විධායක බලයෙන් තනි තීන්දු තීරන ගන්නකොට විවේචන ගොඩක් එනවා. පාර්ලිමේන්තු බලය නැතුව චන්ද්‍රිකාත් කාලයක් දත් ටික පූට්ටු කරගෙන හිටියේ. චන්ද්‍රිකාට මිනිස්සු අදටත් බනිනවා විධායක බලයෙන් පාර්ලිමේන්තුව විසුරවපු එකට. රට පාලනය කරන්න විධායක බල විතරක් තිබිලා මදියි. පාර්ලිමේන්තු බලයත් අතේ තියෙන්න ඕනේ. ජේ ආර් මහත්තයා මහින්ද මහත්තයා සප් එක තිබ්බා නිසා බය නැතුව තමන් කැමති කැමති තීරණ ගත්තා. මෛත්‍රීට විධායක බලය ලොකුවට පාවිච්චි කරන්න බෑ මිනිස්සු විරුද්ධ වෙනවා (මොකද මිනිහා පොරොන්දු උනා). අනිත් පැත්තෙන් පක්ශේ අර්බුධ. රනිල් මෛත්‍රීව බිත්තියට හේත්තු කරලා තියෙන්නේ ලෙසටම. ඔයිට එහා යනවා 19න් තව තටු කැපුනා නම්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    Aniwa machan CBK Parliament wisirewwe nathnam, ada Apita hodata inna thibba mehema minissu marenne th na yudden.

    Mokada Ranil kohomath LTTE ekata pawala denawa ne ethakota. He he . One land eke two countries widihata Inna thibba.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    Aniwa machan CBK Parliament wisirewwe nathnam, ada Apita hodata inna thibba mehema minissu marenne th na yudden.

    Mokada Ranil kohomath LTTE ekata pawala denawa ne ethakota. He he . One land eke two countries widihata Inna thibba.

    එහෙම නෙවෙයි බන් මම කිව්වේ. මිනිස්සු අන්තිමට කිව්වේ රනිල්ට බලය තියෙද්දි විසුරවලා දැම්මා කියලයි කිව්වේ. කොහොම උනත් රනිල් ඒ දවස් වල කරපු වැඩ නිසා, විසුරවපු කාලේ චන්ද්‍රිකාට ආයිත් බලය ගන්න රටේ ජනමතයක් ඇති වෙලා තිබ්බා.