මෛත්‍රීපාල කැරි පොන්නයා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්ද ප්‍රතිලා ආව දාල ඔය මනුස්සයට පපුවේ අමාරුවක් හැදිලා සිංගප්පුරු යවන්න සිද්ද වෙනවා බලපල්ලකො :P
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    චන්ද ප්‍රතිලා ආව දාල ඔය මනුස්සයට පපුවේ අමාරුවක් හැදිලා සිංගප්පුරු යවන්න සිද්ද වෙනවා බලපල්ලකො :P
    එහෙම මොනවත් වෙන්නෙ නෑ අර රාජිතය පපුවෙ සීන් එකකට මාස ගානක් සිංගප්පුරු ලැගල ඉඳල ඇවිත් දැන් රෙද්දෙ බඩයනකන් කෑගහන්නෙ..‍ෆිට් තමා මැරෙන්නෑ :P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    ඉතින් හොරකම් කරලා නැද්ද උන්. මූ ඇත්තක් කියලනේ... :P
    උගේ උන් සුපිරිසිදු යි කියන්නේ නෑනේද? මෙත්තා නොහිටින්න පොලිටික්ස් පට්ට බෝරින්ග්.. දැන් කිසි අවුලක් නෑ

    eka nam atta ban. kalin aya kuppa wada kare athin payin thuwakku walin. eth dan kuppa wada tika serama oluwen hithala gamak gahanna puluwan metarayak kalekin dakke. badumkare nisa dan poddak anagena hitiyata raniluth hoda metare
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙත්පල් ලඟ ඉන්නෙ මහින්දට වැඩ කරපු අය නෙවෙයිද,උන් විපක්ෂෙ නැතුව මෙත්පල් ලඟ ඉන්න නිසා කලින් ආණ්ඩුවෙ හොරකම් කරානම් උනුත් හොරු නෙවෙයිද,ලංකාවෙ දේශපාලණය කියන්නෙ විහිලුවක් :P

    උනුත් හොරු තමා... ඒකනේ මෙත්පල් තමන්ගේ අය ගැන වර්ණනා නොකරන්නේ... එදාට ඇනගන්නවා ඌ...:rofl:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    චන්දෙන් පස්සේ මූ ආර්ථිකේ අතට ගන්නවලු
    මෙච්චර කල් ඉවසුවලු බලාගෙන හිටියලු
    මූ 2015 මහින්දට කිව්වෙත් ඔය ටිකමයි මාර පොර බන් මූව කෑවත් මදි :rofl:
    ඕකයි ජෙප්පොයි දිනන් නැතුව මොකා දින්නත් දුක නැහැ.
    මම නම් චන්දෙට ගිහින් ටක් ටුක් ටික් කියල පොහොට්ටුවට හරි UNP එකට හරි ගහනවා කතිරේ
     
    • Like
    Reactions: $Gangster$

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චන්දෙන් පස්සේ මූ ආර්ථිකේ අතට ගන්නවලු
    මෙච්චර කල් ඉවසුවලු බලාගෙන හිටියලු
    මූ 2015 මහින්දට කිව්වෙත් ඔය ටිකමයි මාර පොර බන් මූව කෑවත් මදි :rofl:
    ඕකයි ජෙප්පොයි දිනන් නැතුව මොකා දින්නත් දුක නැහැ.
    මම නම් චන්දෙට ගිහින් ටක් ටුක් ටික් කියල පොහොට්ටුවට හරි UNP එකට හරි ගහනවා කතිරේ

    ස්වාධීන ඉල්ලන්නෙත් කාගෙ හරි නැට්ටක්ද???
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උනුත් හොරු තමා... ඒකනේ මෙත්පල් තමන්ගේ අය ගැන වර්ණනා නොකරන්නේ... එදාට ඇනගන්නවා ඌ...:rofl:
    හිටංට ඩිරෙක්ට් රනිලට බනින්ඩ බෑ එතකොට හිටං එක්ක දැන් ඉන්න නිල් එවුන්ගෙ කුණු කේස් ඇදිල එනව,රනිලටයි හිටංටයි කට ඇරල බනින්ඩ තියෙන එකම ඔප්සන් එක විපක්ෂෙ විතරයි,කවුද හොරා මහින්ද හොරා..කවුද හොරා මහින්ද හොරා :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,586
    113
    එතුමට අමතකවෙලා එතුමා විධායක ජනාධිපතිතුමා කියල ඒකයි ඔය...
    නැත්නම් හොරු අල්ලන්න අපෙන්, අගමැතිතුමාගෙන් උදව් ඉල්ලයිද...?
    එතුමට විතරක් නෙවෙයි රටේ වැඩකටයුතු ශිද්දවෙන විධියට අපිටත් ඒක අමතක වෙලා තියෙන්නෙ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිටංට ඩිරෙක්ට් රනිලට බනින්ඩ බෑ එතකොට හිටං එක්ක දැන් ඉන්න නිල් එවුන්ගෙ කුණු කේස් ඇදිල එනව,රනිලටයි හිටංටයි කට ඇරල බනින්ඩ තියෙන එකම ඔප්සන් එක විපක්ෂෙ විතරයි,කවුද හොරා මහින්ද හොරා..කවුද හොරා මහින්ද හොරා :rofl:
    මහින්ද විපක්ෂෙ නෙවෙයි. ඌත් ආණ්ඩුවේ... ඒකනේ කිසි කේස් එකක් ඉවරවෙන්නේ නැත්තේ... ටොකු ඇනගන්නවා විතරයි... සාටක බයියෝ මහින්ද වර්ශන් මෛත්‍රී වර්ශන් කියලා දෙකයි ටොයි රනිලායි ජෙපි කුමාරයි හවුලේ වැඩ.එළිපිට පොඩ්ඩක් කෑගහනවා..
    :rofl::rofl::rofl:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ස්වාධීන ඉල්ලන්නෙත් කාගෙ හරි නැට්ටක්ද???

    අනේ මන්ද බන් ඔය දිනන්න බෑ කියල දැන දැන ඉල්ලන උන් නම් මට හිතෙන්නෙම කාගේ හරි නැටි කියල තමයි :rolleyes:
    කොහොමහරි හොරු දෙගොල්ලෝ ගෙන් එක කට්ටියකට තමයි දෙන්න ඕන
    ඔය සර්ව සාදාරන මධ්‍යස්ත මතදාරී කියන උන් නම් විශ්වාස කරන්නම හොඳ නැහැ :yes::yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහින්ද විපක්ෂෙ නෙවෙයි. ඌත් ආණ්ඩුවේ... ඒකනේ කිසි කේස් එකක් ඉවරවෙන්නේ නැත්තේ... ටොකු ඇනගන්නවා විතරයි... සාටක බයියෝ මහින්ද වර්ශන් මෛත්‍රී වර්ශන් කියලා දෙකයි ටොයි රනිලායි ජෙපි කුමාරයි හවුලේ වැඩ.එළිපිට පොඩ්ඩක් කෑගහනවා..
    :rofl::rofl::rofl:

    සිංහලු මේ වගේ මොංගල් ඡන්දෙකටනම් කවදාවත් මුහුන දීල නැතුව ඇති :rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ආප්ප කාල එකට හිටිය එකාට ඇරල රනිල්ගෙ සහයෝගයෙන් ජනාධිපති වෙලා ඊට පස්සෙ රනිල් අගමැති කරන්ඩ උපරිම වැඩ කරල දැන් රනිලුත් හොරාලු මහින්දත් හොරාලු ඌගෙ පක්සෙ ඉන්න අය විතරක් සුපිරිසිදුලු,හිටංට ඉතින් ඇදේට තමා ඔක්කොම කියන්ඩ වෙන්නෙ නිවට වැඩ කරාම. :rolleyes:

    Oya huththige puhage mona pirisidu kamakda. Ape gewal peththe politic karana ekekwa aran thibba laksha 50k deela. Gedarin genapu salli wennethi. Okun serama ekai. Oya komisan okkoma apiwa rawattanna karana dewal. Chanden passe oya eka komisamak wath thiyeda balapanko
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Oya huththige puhage mona pirisidu kamakda. Ape gewal peththe politic karana ekekwa aran thibba laksha 50k deela. Gedarin genapu salli wennethi. Okun serama ekai. Oya komisan okkoma apiwa rawattanna karana dewal. Chanden passe oya eka komisamak wath thiyeda balapanko

    බොරු රඟපෑමක් කරන්නෙ,ලබන මාසෙ 10න් පස්සෙ ඕව නෑ,අවුරුදු 3ක් විධායක ජනාධිපතිකම තියන් ඡන්දෙ ලංවුනාම කඩු කොපු උස්සන් හොරු අල්ලනව කියල මිනිස්සු අන්දනව. :dull:
     
    • Like
    Reactions: RottenCOLT
    Sep 4, 2015
    3,212
    269
    0
    උබලා මේක බැලුවද ? මූ වගේ මන්ද මානසික ලෙඩෙක් කොහෙවත් නැතුව ඇති.




    :baffled::baffled::baffled::baffled:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    මම දැක්කා ඊයෙ ජාතික රූපවාහිනියේ මනුස්සෙයෙක් කෑ ගහනවා 2015 අවුරුදු 2 ක් කල්තියා මහින්ද අස් වෙලා ගියාලු ආර්තිකේ ඌට ඉස්සරහට ගෙනියන්න බැරි නිසා...ඒත් එක්කම ටික වෙලාවකින් ඒ පක්ශෙ තව එකෙක් කියනවා 2015 දී චන්දෙන් මහින්දව පැරැද්දුවාලු යහපාලනය ගේන්න...මොලේ කොලොප්පන් වෙනවනෙ මෙහෙම ලොජික් දාන්න ගිහාම :baffled::baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,383
    1,393
    113
    Sri Lanka
    වරෙන් ඇතුළට..... ............................... .............................. ..

    මූට මොකද්ද බන් වෙලා තියෙන්නෙ. කියෝ කියෝ අනුන්ට බැන බැන හොරකන් කරාලු අරූ හොරාලු මූ හොරාලු, සිංහලයො අමතක කරලා අසාද් සාලිට පුක දිදී කොළබ චන්ද හිඟා කකා පිස්සු කෙලිනවා පිස්සු බල්ලා. මූව මානසික වෙදෙක්ට පෙන්නන්න ඕන. වැඩක් කරන්නෙත් නෑ. කරන එකෙකුට දෙන්නෙත් නෑ. කාලකන්නි බල්ලා වගේ කියෝන එක තමයි කරන්නෙ. කියන මගුලක් තේරෙන්නෙත් නෑ. ලොකු බර වචන දදා පොන්නයා වගේ එකතැන තප්පුලනවා. පොඩ්ඩක් හිතල බලපන් මූ කියන දේවල් වල කිසි තේරුමක් නෑ. :P

    ඕක වගේ පඹයෙකි නෑ කොහෙවත් ඇයි බං මුන් ඔච්චර ගොන් මුන් හදන්නේ මහින්දට හොරා හොරා කියනවා ඉතිං බං හොර කරලනම් දාපන්කෝ උසාවි හරි මොන ල@කට හරි. හිටන් හොරු අල්ලනවනේ හැමදාම ලග එකාවත් ඌට අල්ල ගන්න බැරිව තව මොනවද බං:rofl::rofl::rofl: