එහෙම මොනවත් වෙන්නෙ නෑ අර රාජිතය පපුවෙ සීන් එකකට මාස ගානක් සිංගප්පුරු ලැගල ඉඳල ඇවිත් දැන් රෙද්දෙ බඩයනකන් කෑගහන්නෙ..ෆිට් තමා මැරෙන්නෑචන්ද ප්රතිලා ආව දාල ඔය මනුස්සයට පපුවේ අමාරුවක් හැදිලා සිංගප්පුරු යවන්න සිද්ද වෙනවා බලපල්ලකො![]()

ඉතින් හොරකම් කරලා නැද්ද උන්. මූ ඇත්තක් කියලනේ...
උගේ උන් සුපිරිසිදු යි කියන්නේ නෑනේද? මෙත්තා නොහිටින්න පොලිටික්ස් පට්ට බෝරින්ග්.. දැන් කිසි අවුලක් නෑ
ubath ehema ekek neh. moko uba pinthura da da katha karanne? nama kiyala katha karanna bayada![]()

මෙත්පල් ලඟ ඉන්නෙ මහින්දට වැඩ කරපු අය නෙවෙයිද,උන් විපක්ෂෙ නැතුව මෙත්පල් ලඟ ඉන්න නිසා කලින් ආණ්ඩුවෙ හොරකම් කරානම් උනුත් හොරු නෙවෙයිද,ලංකාවෙ දේශපාලණය කියන්නෙ විහිලුවක්![]()


චන්දෙන් පස්සේ මූ ආර්ථිකේ අතට ගන්නවලු
මෙච්චර කල් ඉවසුවලු බලාගෙන හිටියලු
මූ 2015 මහින්දට කිව්වෙත් ඔය ටිකමයි මාර පොර බන් මූව කෑවත් මදි
ඕකයි ජෙප්පොයි දිනන් නැතුව මොකා දින්නත් දුක නැහැ.
මම නම් චන්දෙට ගිහින් ටක් ටුක් ටික් කියල පොහොට්ටුවට හරි UNP එකට හරි ගහනවා කතිරේ
හිටංට ඩිරෙක්ට් රනිලට බනින්ඩ බෑ එතකොට හිටං එක්ක දැන් ඉන්න නිල් එවුන්ගෙ කුණු කේස් ඇදිල එනව,රනිලටයි හිටංටයි කට ඇරල බනින්ඩ තියෙන එකම ඔප්සන් එක විපක්ෂෙ විතරයි,කවුද හොරා මහින්ද හොරා..කවුද හොරා මහින්ද හොරාඋනුත් හොරු තමා... ඒකනේ මෙත්පල් තමන්ගේ අය ගැන වර්ණනා නොකරන්නේ... එදාට ඇනගන්නවා ඌ...![]()

මහින්ද විපක්ෂෙ නෙවෙයි. ඌත් ආණ්ඩුවේ... ඒකනේ කිසි කේස් එකක් ඉවරවෙන්නේ නැත්තේ... ටොකු ඇනගන්නවා විතරයි... සාටක බයියෝ මහින්ද වර්ශන් මෛත්රී වර්ශන් කියලා දෙකයි ටොයි රනිලායි ජෙපි කුමාරයි හවුලේ වැඩ.එළිපිට පොඩ්ඩක් කෑගහනවා..හිටංට ඩිරෙක්ට් රනිලට බනින්ඩ බෑ එතකොට හිටං එක්ක දැන් ඉන්න නිල් එවුන්ගෙ කුණු කේස් ඇදිල එනව,රනිලටයි හිටංටයි කට ඇරල බනින්ඩ තියෙන එකම ඔප්සන් එක විපක්ෂෙ විතරයි,කවුද හොරා මහින්ද හොරා..කවුද හොරා මහින්ද හොරා



ස්වාධීන ඉල්ලන්නෙත් කාගෙ හරි නැට්ටක්ද???



මහින්ද විපක්ෂෙ නෙවෙයි. ඌත් ආණ්ඩුවේ... ඒකනේ කිසි කේස් එකක් ඉවරවෙන්නේ නැත්තේ... ටොකු ඇනගන්නවා විතරයි... සාටක බයියෝ මහින්ද වර්ශන් මෛත්රී වර්ශන් කියලා දෙකයි ටොයි රනිලායි ජෙපි කුමාරයි හවුලේ වැඩ.එළිපිට පොඩ්ඩක් කෑගහනවා..
![]()

ආප්ප කාල එකට හිටිය එකාට ඇරල රනිල්ගෙ සහයෝගයෙන් ජනාධිපති වෙලා ඊට පස්සෙ රනිල් අගමැති කරන්ඩ උපරිම වැඩ කරල දැන් රනිලුත් හොරාලු මහින්දත් හොරාලු ඌගෙ පක්සෙ ඉන්න අය විතරක් සුපිරිසිදුලු,හිටංට ඉතින් ඇදේට තමා ඔක්කොම කියන්ඩ වෙන්නෙ නිවට වැඩ කරාම.![]()
Oya huththige puhage mona pirisidu kamakda. Ape gewal peththe politic karana ekekwa aran thibba laksha 50k deela. Gedarin genapu salli wennethi. Okun serama ekai. Oya komisan okkoma apiwa rawattanna karana dewal. Chanden passe oya eka komisamak wath thiyeda balapanko






වරෙන් ඇතුළට..... ............................... .............................. ..
මූට මොකද්ද බන් වෙලා තියෙන්නෙ. කියෝ කියෝ අනුන්ට බැන බැන හොරකන් කරාලු අරූ හොරාලු මූ හොරාලු, සිංහලයො අමතක කරලා අසාද් සාලිට පුක දිදී කොළබ චන්ද හිඟා කකා පිස්සු කෙලිනවා පිස්සු බල්ලා. මූව මානසික වෙදෙක්ට පෙන්නන්න ඕන. වැඩක් කරන්නෙත් නෑ. කරන එකෙකුට දෙන්නෙත් නෑ. කාලකන්නි බල්ලා වගේ කියෝන එක තමයි කරන්නෙ. කියන මගුලක් තේරෙන්නෙත් නෑ. ලොකු බර වචන දදා පොන්නයා වගේ එකතැන තප්පුලනවා. පොඩ්ඩක් හිතල බලපන් මූ කියන දේවල් වල කිසි තේරුමක් නෑ.![]()


