මෛත්‍රීපාල ප්‍රභාකරන්

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මෛත්‍රීපාල ප්‍රභාකරන්

    දෙමලු වෙනුවෙන් සිර්සේන මොනවද නොකරේ...? ප්‍රභාකරන් වත් මෙච්චර දේවල් ඉල්ලුවද....

    දෙමලෙන් ජාතික ගීයක් දුන්නා
    හිරේ හිටපු කොටි නිදහස් කරා
    කොටින්ට කරදර කරන හමුදා කාරයෝ හිරේ දෑම්මා
    කොටි මරපු හමුදා කාරයෝ එල්ලුවා
    කොටි නායකයා මරපු මහින්දගෙන් පලිගත්තා
    උතුරේ හමුදා කදවුරු වෑහුවා
    උතුරේ සින්හලයෝ පදින්චි කරන එක නෑවෑත්තුවා
    පොලිස්, ඉඩම් බලතල දුන්නා
    කොටින්ට විරුද්ද හෙල උරුමය විනාශ කරා....


    තව මොනවද ඕන... ඉල්ලන ඕන දෙයක් දෙයි...

    මෑරිච්ච ප්‍රභාකරන්නේ ජීවමාන ප්‍රතිරූපය අතිගරු සිරිසේන මෑතිදුන් ගෑන ආඩම්බරයි නම්, සින්හල බයියන්ට රිදෙන්න බම්ප් කරන්න.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    15492481_261152784302594_4785608649129099266_n.jpg
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දෙමලු වෙනුවෙන් සිර්සේන මොනවද නොකරේ...? ප්‍රභාකරන් වත් මෙච්චර දේවල් ඉල්ලුවද....

    දෙමලෙන් ජාතික ගීයක් දුන්නා
    හිරේ හිටපු කොටි නිදහස් කරා
    කොටින්ට කරදර කරන හමුදා කාරයෝ හිරේ දෑම්මා
    කොටි මරපු හමුදා කාරයෝ එල්ලුවා
    කොටි නායකයා මරපු මහින්දගෙන් පලිගත්තා
    උතුරේ හමුදා කදවුරු වෑහුවා
    උතුරේ සින්හලයෝ පදින්චි කරන එක නෑවෑත්තුවා
    පොලිස්, ඉඩම් බලතල දුන්නා
    කොටින්ට විරුද්ද හෙල උරුමය විනාශ කරා....


    තව මොනවද ඕන... ඉල්ලන ඕන දෙයක් දෙයි...

    මෑරිච්ච ප්‍රභාකරන්නේ ජීවමාන ප්‍රතිරූපය අතිගරු සිරිසේන මෑතිදුන් ගෑන ආඩම්බරයි නම්, සින්හල බයියන්ට රිදෙන්න බම්ප් කරන්න.

    "Darkness cannot drive out darkness; only light can do that. Hate cannot drive out hate; only love can do that." :love:

    මෙවා කරන කොට හොද සිහියෙන් කල යුතුබව පිලිගන්නවා නමුත් යුද්ධය ජය ගත්තාට අපිට බැරි වුනා දෙඹල මිනිස්සුන්ව ජය ගන්න ඔවුනුත් ශ්‍රි ලංකීකයන් ඉතින් දැන්වත් අපි හොද සිහියෙන් එකා මෙන් ජිවත් වෙමු.

    යකෝ මෙවා ඇතිකරන ලද ප්‍රශන පොඩි පොඩි ගැටලු සිංහල යන් අතරත් තියෙනවා නොවැ... දැන් බලන්න අපි දෙමල යුද්ධය ජය ගත්තාම නොපෙනෙන බලවෙග අපිට එවනවා මුස්ලිම් ප්‍රශ්නයක්. කවදාවත් නොතිබුන සිංහහල මරක්කල යුද්ධයකට අපිව යොමුකරලා එක කරන්නේත් අපේම හමුදුරුවන් මුදලට අරගෙන. අනේ අනිච්චං!
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    "Darkness cannot drive out darkness; only light can do that. Hate cannot drive out hate; only love can do that." :love:

    මෙවා කරන කොට හොද සිහියෙන් කල යුතුබව පිලිගන්නවා නමුත් යුද්ධය ජය ගත්තාට අපිට බැරි වුනා දෙඹල මිනිස්සුන්ව ජය ගන්න ඔවුනුත් ශ්‍රි ලංකීකයන් ඉතින් දැන්වත් අපි හොද සිහියෙන් එකා මෙන් ජිවත් වෙමු.

    යකෝ මෙවා ඇතිකරන ලද ප්‍රශන පොඩි පොඩි ගැටලු සිංහල යන් අතරත් තියෙනවා නොවැ... දැන් බලන්න අපි දෙමල යුද්ධය ජය ගත්තාම නොපෙනෙන බලවෙග අපිට එවනවා මුස්ලිම් ප්‍රශ්නයක්. කවදාවත් නොතිබුන සිංහහල මරක්කල යුද්ධයකට අපිව යොමුකරලා එක කරන්නේත් අපේම හමුදුරුවන් මුදලට අරගෙන. අනේ අනිච්චං!

    ඔය ලස්සනට ජය අරගෙන තියෙන්නේ...

    උතුරට ගිහින් බලන්නකෝ...
    නෑගෙනහිරට ගිහින් බලන්නකෝ...
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔය ලස්සනට ජය අරගෙන තියෙන්නේ...

    උතුරට ගිහින් බලන්නකෝ...
    නෑගෙනහිරට ගිහින් බලන්නකෝ...

    IT is easier to put doubts on peoples' minds brother rather than winning their hearts. do not drag this conutry to another war. it does not mean that we should give everything to Tamil people but we have to think about fairly on them as well that is the real buddhism.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    IT is easier to put doubts on peoples' minds brother rather than winning their hearts. do not drag this conutry to another war. it does not mean that we should give everything to Tamil people but we have to think about fairly on them as well that is the real buddhism.

    ROFL. Who has won who's heart? there aint a thing to doubt bout, all these are facts and the situation of this sorry state. at least once for a life time get ur ugly ass outta ur crib and see what is actually happening out there. Ill not waste my time on ignorant unexposed pricks like you. Buggers like you only make all us Sinhalese cowards. Get lost from my thread.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    දෙමලු වෙනුවෙන් සිර්සේන මොනවද නොකරේ...? ප්‍රභාකරන් වත් මෙච්චර දේවල් ඉල්ලුවද....

    දෙමලෙන් ජාතික ගීයක් දුන්නා


    තව මොනවද ඕන... ඉල්ලන ඕන දෙයක් දෙයි...

    මෑරිච්ච ප්‍රභාකරන්නේ ජීවමාන ප්‍රතිරූපය අතිගරු සිරිසේන මෑතිදුන් ගෑන ආඩම්බරයි නම්, සින්හල බයියන්ට රිදෙන්න බම්ප් කරන්න.

    :lol::lol::lol::

    ශ්‍රී ලංකා මාතා, ශ්‍රී ලංකා තායේ සහ ගොබ්බන්පිල

    ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට බැරි බවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන උදය ගම්මන්පිල නීති තර්කයක් ගෙන ආවේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ජාතික ගීය දෙමළෙන් ගායනා කළහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ආ හැකි බව ද ගම්මන්පිල කීවේය.

    1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර වැනි පරිච්ඡේදයේ 18 (02) වගන්තිය අනුව දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවකි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 2(ආ) වගන්තිය මගින් දෙමළ බස රාජ්‍ය භාෂාවක් බවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකතු කළේය.


    1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත් වැනි වගන්තියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ‘ශ්‍රී ලංකා මාතා‘ ගීය වන්නේ ය යනුවෙනි. එහි පදමාලාව හා සංගීතය තුන් වැනි උප ලේඛණයේ දක්වා ඇත. එමෙන්ම එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම දෙමළ පරිවර්ථනයේ හත් වැනි වගන්තියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ‘ශ්‍රී ලංකා තායේ‘ වන බවයි. එහි පදමාලාව හා සංගීතය එහි තුන් වැනි උප ලේඛණයේ සඳහන්වේ.

    සිංහල පරිවර්ථනයේ තුන් වැනි උපලේඛණයේ අප දැනට සිංහලෙන් ගායනා කරන ජාතික ගීය දැක්වෙන අතර දෙමළ පරිවර්ථනයේ ඇත්තේ ‘ශ්‍රී ලංකා තායේ‘ ලෙස ඊයේ නිදහස් උළලේ දී දෙමළ බසින් ගායනා කළ ජාතික ගීයයි.

    දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් නම්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව ‘ශ්‍රී ලංකා තායේ‘ ලෙස ජාතික ගීයේ දෙමළ පරිවර්ථනය දැක්වෙන්නේ නම් ජාතික නිදහස් දිනයේ එය ගායනා කිරීමේ වරද කුමක්ද?

    දෙමළ ජනතායට ද එකම රටක්, එකම ජාතියක් ලෙස ජාත්‍යාලය ඇති වන්නට නම් සිංහලෙන් කියා පළක් නැත. ඔවුන්ට තේරෙන දෙමළ භාෂාවෙන් ගායනා කළ යුතුය. ‘ශ්‍රී ලංකා තායේ‘ යනුවෙන් දෙමළ බසින් ඔවුන් ගායනා කරන්නේ ‘ශ්‍රී ලංකා දෙමළ ඊලම‘ කියා නොව ‘ශ්‍රී ලංකා අම්මා‘ කියාය. ඔවුන් දෙමළ බසින් කියන්නේ ද ‘එක මවකගෙ දරු කැළ ලෙසිනා‘ කියාය. දෙමළ ජනයා දෙමළ ඊලම අත හැර එකම රටක් යන සංකල්පයට පැමිණීම ගැන ගම්මන්පිලලාට ඇත්තේ වෛරයක් විය හැකිය. එසේ නම් නියම බෙදුම්වාදීන් දැන් ඉන්නේ පොදු විපක්ෂයේ ය.

    විශ්වාස භංගයක් ගෙන ආ යුත්තේ ජනාධිපතිට නොව බෙදුම්වාදය ඇති කිරීමට මාන බලන උදය ගම්මන්පිලලාටය.


    001.jpg

    002.jpg

    003.jpg

    004.jpg

    005.jpg


    - http://www.lankaenews.com/news/3475/si

    ගම්මන්පිල දෝෂාභියෝගය හකුලා ගනී

    ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවට අදහස් පළ වනවා.

    ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක්ද ගෙන ආ හැකි බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසන්නේ.

    මේ අනුව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට එරෙහිව ඉදිරියේදී දෝෂාභියෝගයක් ගෙන එන්නේ දැයි නෙත් නිවුස් උදය ගම්මන්පිල මහතාගෙන් ප‍්‍රශ්න කළා.

    එහිදී හෙතෙම පැවසුවේ වරප්‍රසාද ලබන මන්ත්‍රීවරුන් නිසාත් පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටියේ ගැටලු නිසාත් දෝෂාභියෝගයක් බවට මෙය පදනම් කර ගැනීමට නොහැකි වෙන බවයි. කෙසේවෙතත් මෙම සිදුවීම, මීළඟ වසරේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට පෙර අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන බවත් සඳහන් කළා.


    - http://nethfm.com/article/95668
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    දෙමලු වෙනුවෙන් සිර්සේන මොනවද නොකරේ...? ප්‍රභාකරන් වත් මෙච්චර දේවල් ඉල්ලුවද....


    හිරේ හිටපු කොටි නිදහස් කරා


    තව මොනවද ඕන... ඉල්ලන ඕන දෙයක් දෙයි...

    මෑරිච්ච ප්‍රභාකරන්නේ ජීවමාන ප්‍රතිරූපය අතිගරු සිරිසේන මෑතිදුන් ගෑන ආඩම්බරයි නම්, සින්හල බයියන්ට රිදෙන්න බම්ප් කරන්න.

    :lol::lol::lol:

    ජාතිවාදය වපුරන මහින්දගේ ඇත්ත මෙන්න

    LTTE සැකකරුවන් 12,390 නිදහස්

    මහින්ද රාජපක්ෂ දෙවැනි ධූර කාලය සඳහා ජානධිපතිවරණයට ඉදිරිපත් වූ 2010 ජනාධිපතිවරණය ආසන්නයේදී දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නිදහස් කරන ලද LTTE සැකකරුවන් අතර මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට පැමිණි සිවරාජ් සුභාෂ් ක්‍රිෂ්ණන් ඇතුළු සාක්ෂි මත අත්අඩංගුවට ගෙන සිටි ප්‍රබල චූදිතයින් තිදෙනෙකුද එම ජාධිපතිවරණය ආසන්නයේදී නිදහස් කර හරින ලද මහින්ද රාජපක්ෂ මේ වනවිට දෙමළ දේශාපලන රැඳවියන් නිදහස් කිරීමට විරුද්ධව ජාතිවාදය වපුරවමින් සිටින බව තහවුරු වී ඇත.

    mahindayaaa.jpg


    එමෙන්ම අවස්ථා ගණනාවකදී දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා LTTE සැකකරුවන් මුදාහැර ඇත. 2010 ජනාධිපතිවරණය ආසන්නයේදීම LTTE සන්නද්ධ සාමාජිකයින් 12,000ක් පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව මුදා හැර ඇති බව වර්තමාන අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා හෙළිකර තිබේ. මෙම 12,000 යුද්ධය අවසානයේදී LTTE ඉදිරිපෙළ සටන් කරුවන් වූ බවද ඇමතිවරයා හෙළි කරයි.

    බරපතල මිනිස් සංහාරයන් සිදු කළ බවට සාක්ෂි සහිතව අත්අඩංගුවට ගෙන සිටී LTTE සාමාජිකයන් 2013 වර්ෂයේ පවත්වන ලද උතුරු පළාත් සභා මැතිවරණය ආසන්නයේදී නිදහස් කර ඇති අතර ඔවුන්ගේ සංඛ්‍යාව 390ක්ය. එමෙන්ම 2011 ජූනි මස 5වැනි දින මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්‍රතිපත්තිම තීරණයක් ප්‍රකාශයට පත් කරමින් සියළුම LTTE සැකකරුවන් එම වසර අවසාන වන විට නිදහස් කරන බවද ප්‍රකාශ කර තිබිණ.


    නමුත් එම ප්‍රතිපත්තිමය තීරණය ක්‍රියාත්මක නොකළ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවාදීන් සියලුදෙනා මේ වනවිට රටතුළ ඉතා භයානක අන්දමින් ජාතිවාදය වැපිරීම සඳහා LTTE සැකකරුවන් නිදහස් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය යොදා ගනිමින් සිටී.

    - http://www.lankatruth.com/home/sinh...-04-46&catid=36:2011-10-17-04-27-38&Itemid=72

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    දෙමලු වෙනුවෙන් සිර්සේන මොනවද නොකරේ...? ප්‍රභාකරන් වත් මෙච්චර දේවල් ඉල්ලුවද....


    උතුරේ හමුදා කදවුරු වෑහුවා
    උතුරේ සින්හලයෝ පදින්චි කරන එක නෑවෑත්තුවා
    පොලිස්, ඉඩම් බලතල දුන්නා


    තව මොනවද ඕන... ඉල්ලන ඕන දෙයක් දෙයි...

    මෑරිච්ච ප්‍රභාකරන්නේ ජීවමාන ප්‍රතිරූපය අතිගරු සිරිසේන මෑතිදුන් ගෑන ආඩම්බරයි නම්, සින්හල බයියන්ට රිදෙන්න බම්ප් කරන්න.

    :lol::lol::lol:

    2009 සිට උතුරේ හමුදා සේනාංක 48 ක්‌ ඉවත් කරලා

    කීර්ති වර්ණකුලසූරිය

    උතුරේ තත්ත්වය යහපත් නිසා හමුදා සේනාංක 152 න් සේනාංක 48 ක්‌ මේ දක්‌වා ඉවත් කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (24 දා) පැවැසීය.

    2009 සිට මෙම සේනාංක ඉවත්කර තිබේ. මේ හැර මේ වන විට උතුර - නැඟෙනහිර හමුදා සේනාංක පහක්‌ යටතේ තිබූ ඉඩම් අක්‌කර 34561 න් අක්‌කර 26805 ක්‌ මුදා හැර තිබේ. මෙයට අමතරව කිළිනොච්චියේ පිහිටි පුද්ගලික ඉඩම් අක්‌කර 71 ක්‌ද, මුලතිව් අක්‌කර 15 සහ නැඟෙනහිර ඉඩම් අක්‌කර 38 ක්‌ ද හමුදාව මුදාහැර ඇතැයි එම ආරංචි මාර්ග පළ කළේය.


    - http://www.divaina.com/2015/03/25/news07.html

    Ko me akkara 425 k dunna kiyala kimbul kandulu helana bayyo. :rofl:

    කීර්ති වර්ණකුලසූරිය - honda deshapremi porak kiyanne ;)


    ==========================================================

    A MASSIVE marshy paddy land area of about 4000 acres, hitherto remained barren as a result of continued terrorist atrocities in Jaffna have begun to bear fruits as a result of the government-sponsored accelerated “Uthuru Wasanthaya” development programme.

    A few months ago after those paddy lands in Chavakachcheri-Thanankilappu areas that fell under the former High Security Zone (HSZ) Jaffna were released back to their owners.

    - 2010-02-15
    - http://www.army.lk/detailed.php?NewsId=1866

    අපි අධි ආරක්‍ෂක කලාප ඉඩම්වලින් 90% ජනතාවට දුන්නා - ගෝඨාභය

    • ඒ කියන්නෙ ඔබ හරි, හමුදාව වැරැදියි...?
    නෑ. මම කියන්නෙ එහෙම එකක් නෙවෙයි. හමුදාව ඔවුන්ගෙ කාර්යය කළා. නමුත් දේශපාලනික වශයෙන් අපිට ඒ ජනතාව දිනා ගන්න බැරි වුණා. ප්‍රධාන දේශපාලන පක්‍ෂ කිසිම උත්සාහයක් දැරුවෙ නෑ උතුරට ගිහින් ඒ ජනතාව දිනාගන්න. ආණ්ඩු පක්‍ෂය විතරක් නෙවෙයි, විපක්‍ෂයත් එහෙමයි, දෙමළ සන්ධානෙටම යන්න දීලා බලාගෙන හිටියා.

    • මට හිතෙන්නෙ ඔබ භෞතික සංවර්ධනයයි, නිදහසයි කියන දෙක පටලවගෙන ඉන්නෙ...?
    නෑ. භෞතික සංවර්ධනය නැතිව ඔය මොනවා කිව්වත් නිදහසක් ලබාගන්න හම්බවෙන්නෙ නෑ.

    ඒක නිසා වෙන්ඩ ඇති, උතුරේ ජනතාවගෙ ඉඩම් දිගටම අධි ආරක්‍ෂක කලාප විදියට තියාගත්තෙ...?
    නෑ. අපි නිදහස් කළා. ඒ ඉඩම්වලින් සියයට අනූවක්ම ජනතාවට දුන්නා.
    මම හැම තිස්සෙම කියන්නෙ යුද්දෙ කාලෙට සාපේක්‍ෂව මේවා බලන්න කියලයි. අවුරුදු තිහක් තිබ්බ යුද්දෙක අවදානම අවුරුදු හතරෙන් නැති වෙනවද.

    - http://mawbima.lk/54-82216-news-detail.html

    The Security Forces have continually reduced their presence conforming to improving security situation. Accordingly, within the last two weeks an important step was taken to further reduce the military presence by relocating 214 static guard positions occupied by troops within the Jaffna peninsula. Troops that were previously deployed in those localities have been redeployed in the few main camps within the peninsula.

    With this redeployment which is aimed at further reducing the military presence in Jaffna the number of public and private buildings released by the Security Forces since the end of conflict in 2009, including those located within the former High Security Zone in Palaly, has gone up to 8420.

    - 2014-01-28

    - http://www.army.lk/detailed.php?NewsId=7337

    ඔප්පුවේ අත්සන් කරලා තියෙන්නේ මහින්ද.:rofl::rofl::rofl:

    New leaders hand over Jaffna lands with ex-president’s message.

    The handing over of lands occupied by the military to civilians who held it in the northern Jaffna peninsula appears to be a joint effort though not officially declared that way. Originally it was the previous Government of Mahinda Rajapaksa that had decided to release the lands. The then Economic Development Minister, Basil Rajapaksa, had identified the extent of the land and the deeds were prepared.

    Interesting enough such deeds were signed on January 6 last year, just two days before the Presidential election. A folder containing the deed on the one side and messages from the then President Mahinda Rajapaksa and the then Lands Minister Janaka Bandara Tennekoon on the other was readied for release.

    This was not carried out after those in the Government pointed out to then President Rajapaksa that it could be construed as an election offence. Thus, those deeds came to be registered at the Jaffna Kachcheri only on January 11, this year.

    So the threesome :P running the country – President Maithripala Sirisena, Prime Minister Ranil Wickremesinghe and former President Chandrika Bandaranaike Kumaratunga – participated in a ceremony last Monday. There, they only handed over the lands to those who possessed the deed – with the messages of both former President Rajapaksa and former minister Tennekoon. The total extent handed over was 425 acres.

    deed-jaffna.jpg


    The recipient of a folder with the Deed on the right side. On the left are messages from former President Rajapaksa and then Lands Minister Janaka Bandara Tennekoon. Photo:Uthayan, Jaffna.

    - http://www.sundaytimes.lk/150329/columns/funds-in-foundations-of-rajapaksa-wives-frozen-142051.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    දෙමලු වෙනුවෙන් සිර්සේන මොනවද නොකරේ...? ප්‍රභාකරන් වත් මෙච්චර දේවල් ඉල්ලුවද....


    කොටින්ට කරදර කරන හමුදා කාරයෝ හිරේ දෑම්මා
    කොටි මරපු හමුදා කාරයෝ එල්ලුවා
    කොටි නායකයා මරපු මහින්දගෙන් පලිගත්තා


    තව මොනවද ඕන... ඉල්ලන ඕන දෙයක් දෙයි...

    මෑරිච්ච ප්‍රභාකරන්නේ ජීවමාන ප්‍රතිරූපය අතිගරු සිරිසේන මෑතිදුන් ගෑන ආඩම්බරයි නම්, සින්හල බයියන්ට රිදෙන්න බම්ප් කරන්න.

    :lol::lol::lol:



    රාජපක්ෂ පලිගත් රණවිරුවන්ට සහන

    මෙම නිළධාරීන් 1980 දශකයේ යුධ හමුදාවට බැඳී ජීවිත කාලයෙන් වැඩි කලක්ම තම දෙමව්පියන් බිරිඳ හා දරුවන්ගෙන් ඈත්වී ක්‍රියාන්විත ප‍්‍රදේශවල ජීවීතය පරදුවට තබා රට වෙනුවෙන් සේවය කර ඇති, වසර 30 කට අධික හා ආසන්න සේවා කාලයක් සපුරා, තව වසර කිහිපයකින් විශ‍්‍රාම යාමට නියමිත තිබූ නිළධාරින් වේ.

    34jdf86.jpg


    ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට හිතවත්ව සිටි බවට හා 2009 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ෆොන්සේකා මහතාට උදව්කල බවට සැකකර, මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී රැකියාවෙන් ඉවත්කල, ජ්‍යෙෂ්ඨ නිළධාරීන් කිහිපදෙනෙකුටම නැවත රැකියාවේ පිහිටුවීමට යුධ හමුදාව කටයුතු කර තිබේ.

    අසාධාරණයට ලක් වූ එම නිලධාරීන්ට නිල උසස්වීම් ලබාදීම හා රැකියාවෙන් ඉවත්කර සිටි කාලයට අදාල වැටුපද ලබා දීමට කටයුතු කර ඇත.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන්, යුධහමුදාපතිවරුන්ගෙන් , ආරක්ෂක ලේකම් සමග කිට්ටුවෙන් සිටි ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගෙන් හා රෙජිමේන්තූ අධිපතින්ගෙන් සිදුවූ පෞද්ගලික පලිගැනීම් නිසා විවිධ අසාධාරනකම්වලට ලක්වූ නිළධාරීන් බොහෝ පිරිසක් සිටිති. එම නිලධාරීන්ට නිළ උසස්විම්, සුදුසු තනතූරු හා විදේශ පාඨමාලා ලබා නොදීමට එකළ කටයුතු කර තිබුනි.

    මෙම නිළධාරීන් 1980 දශකයේ යුධ හමුදාවට බැඳී ජීවිත කාලයෙන් වැඩි කලක්ම තම දෙමව්පියන් බිරිඳ හා දරුවන්ගෙන් ඈත්වී ක්‍රියාන්විත ප‍්‍රදේශවල ජීවීතය පරදුවට තබා රට වෙනුවෙන් සේවය කර ඇති, වසර 30 කට අධික හා ආසන්න සේවා කාලයක් සපුරා, තව වසර කිහිපයකින් විශ‍්‍රාම යාමට නියමිත තිබූ නිළධාරින් වේ.

    වත්මන් යුධ හමුදාපති මේ ගැන සොයා බලා හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ බලපෑම මත අසාධාරනයට ලක්ව වසර 5ක් සිටි ගජබා නිළධාරියෙකූට එන්ඩීසී පාඨමාලාවද, හිටපු හමුදාපතිගේ අසාධාරණයට ලක්වී වසර 4ක් සිටි ඉංජිනේරු බලකා නිළධාරියෙකුට මෙිජර් ජෙනරාල් නිලයද, හිටපු සංඥා රෙජිමේන්තූ අධිපතිගේ අසාධාරනයට ලක්ව වසර 4ක් සිටි නිළධාරීන් දෙදෙනෙකූට බ්‍රිගේඩියර් නිළයද, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ අසාධාරණයට ලක්ව වසර 3 ක් කිසිම තනතුරක් හා නිළ උසස්වීමක් ලබා නොසිටි නිළධාරියෙකුට සුදුසු තනතුරක් ලබාදී නිළ උසස්කිරීමට නිර්දේශ කිරීමද, හිටපු මාණ්ඩලික ප‍්‍රධානිගේ අසාධාරනයට ලක්ව වසර 2 ක් සිටි නිළධාරියෙකුට බ්‍රිගේඩියර් නිළයද, හමුදා මුලස්ථානයේ අධ්‍යක්ෂ තනතූරු දෙකක් දැරු කර්නල් සේනාවිධායක තනතූරක් දරමින් සිටියදී අසාධාරණයට ලක්වී නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයට මාරුකර සිටි නිළධාරියෙකූට නැවත අධ්‍යක්ෂ තනතූරකට පත්කිරීමටද කටයුතු සිදු කලේය.

    එසේම වත්මනදි සමහර ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගේ හා රෙජිමේන්තූ අධිපතිවරුන්ගේ පෞද්ගලික පලිගැනීම් නිසා අසාධාරණයට ලක්ව තවමත් සුදුසු තනතූරු හා නිළ උසස්විම් නොලබා සිටින නිළධාරින් පිලිබඳවද සොයාබලා ඔවුන්ට සාධාරණයක් ඉටුකිරීම කඩිනමින් කල යුතු බව යුධ හමුදා ජේෂ්ඨයින්ගේ අදහස වේ.

    මෙම අසාධාරණ සිද්ධින් පිලිබඳව වත්මන්ව සේවයේ සිටින හා විශ‍්‍රාම ලබා සිටින මේජර් ජෙනරාල්වරුන් දෙදෙනෙකූගෙන් කළ විමසීමේදී ඔවුන් පවසා සිටියේ එයට පිලියමක් ලෙස ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ට තනතූරු හා නිළ උසස්විම් ලබාදීමේදි රෙජිමේන්තූ අධිපතිවරුන්ගේ නිර්දේශ පමනක් නොව පසුගිය කාලවල රාජකාරි කල ස්ථානවල හා වත්මන්ව රාජකාරි ඉටුකරන ස්ථානවල ආයතන ප‍්‍රධානීන්ගේ නිර්දේශ කෙරෙහිද, සේවා ඒකකවල නිළධාරින්ට තම සේවයට අදාල අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂකගේ නිර්දේශ කෙරෙහිද, පසුගිය වසරවල වාර්ෂික රහස්‍ය වාර්ථාවල ඇගැයීම්ද සැලකිල්ලට ගැනීම මගින් සාධාරණයක් ඉටුකල හැකිබව පෙන්වා දෙන ලදී.


    - http://sinhala.lankanewsweb.net/news/item/3665-2016-04-20-04-57-06

    SRI_LANKA_-_0122_-_Fonseka_riabilitato_(F).jpg

    sarath_fonseka.jpg

    Fonseka.jpg
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ROFL. Who has won who's heart? there aint a thing to doubt bout, all these are facts and the situation of this sorry state. at least once for a life time get ur ugly ass outta ur crib and see what is actually happening out there. Ill not waste my time on ignorant unexposed pricks like you. Buggers like you only make all us Sinhalese cowards. Get lost from my thread.

    May Triple Gem bless you BRO
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    දෙමලු වෙනුවෙන් සිර්සේන මොනවද නොකරේ...? ප්‍රභාකරන් වත් මෙච්චර දේවල් ඉල්ලුවද....

    කොටින්ට විරුද්ද හෙල උරුමය විනාශ කරා....

    තව මොනවද ඕන... ඉල්ලන ඕන දෙයක් දෙයි...

    මෑරිච්ච ප්‍රභාකරන්නේ ජීවමාන ප්‍රතිරූපය අතිගරු සිරිසේන මෑතිදුන් ගෑන ආඩම්බරයි නම්, සින්හල බයියන්ට රිදෙන්න බම්ප් කරන්න.



    Gammanpila forms his new party ‘Pivithuru Hela Urumaya’


    December 22, 2014 05:36 pm

    BUP_DFT_DFT-2-53.jpg

    z_p06-black-clad.jpg



    Western Provincial Council member Udaya Gammanpila who recently resigned from the Jathika Hela Urumaya (JHU) has taken measures to establish a new party called ‘Pivithuru Hela Urumaya’ (PHU) under the symbol of ‘lotus’.

    On 11 December, Gammanpila quite the JHU and pledged to support President Mahinda Rajapaksa at the forthcoming Presidential election. He said that a ‘policy decision’ led for his resignation.

    The PHU will also assist the incumbent President at the election, a party source said.

    However, the JHU, on 2 December, announced it will support Common Candidate, and will unite with the common opposition to win several issues including to bring back good governance and to abolish the executive Presidency.

    - http://www.adaderana.lk/news/29169/gammanpila-forms-his-new-party-pivithuru-hela-urumaya


    Hela Urumaya thaama hondata thiyanawa :lol:

    JHU09252016.jpg

    15-2.jpg

    jhu-1132x509.jpg


    - http://www.colombopage.com/archive_16B/Sep25_1474781247CH.php
    - http://english.reporter.lk/2016/09/26/jhu-to-usher-a-new-era-with-a-new-policy-patali/
    - http://www.ft.lk/article/570781/‘Eluga-Tamil’-and-the-constitutional-litmus-test
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    දෙමලු වෙනුවෙන් සිර්සේන මොනවද නොකරේ...? ප්‍රභාකරන් වත් මෙච්චර දේවල් ඉල්ලුවද....

    දෙමලෙන් ජාතික ගීයක් දුන්නා
    හිරේ හිටපු කොටි නිදහස් කරා
    කොටින්ට කරදර කරන හමුදා කාරයෝ හිරේ දෑම්මා
    කොටි මරපු හමුදා කාරයෝ එල්ලුවා
    කොටි නායකයා මරපු මහින්දගෙන් පලිගත්තා
    උතුරේ හමුදා කදවුරු වෑහුවා
    උතුරේ සින්හලයෝ පදින්චි කරන එක නෑවෑත්තුවා
    පොලිස්, ඉඩම් බලතල දුන්නා
    කොටින්ට විරුද්ද හෙල උරුමය විනාශ කරා....


    තව මොනවද ඕන... ඉල්ලන ඕන දෙයක් දෙයි...

    මෑරිච්ච ප්‍රභාකරන්නේ ජීවමාන ප්‍රතිරූපය අතිගරු සිරිසේන මෑතිදුන් ගෑන ආඩම්බරයි නම්, සින්හල බයියන්ට රිදෙන්න බම්ප් කරන්න.

    Hina hina