මෛත්‍රීපාල රට ඉන්දැද්දි

පාරට බහිනවද ?

  • [size=4]බහිනව :yes: :yes:[/size]

    Votes: 37 25.7%
  • [size=4]බහින්නෑ :no: :no:[/size]

    Votes: 107 74.3%

  • Total voters
    144

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    එහෙම කොන්ද පණ තියෙන හමුදාවක් නෑ ඔයි දෑන්. :lol::lol: පෙන්නෙ නෑද්ද ඉන්න උන්ගෙ හෑටි පොන්නයො වගෙ. හික් හික්. බලපන් මාෂල්ගෙ හෑටි.:lol:

    ලගදි කාර් එක ඈල්ලුවා. හුකන්නෙ නෑතිව පල කිව්වා බල්ලා වගෙ ගියා..:lol::lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :D

    හැබැයි එකම අවුල මේක බලන උන් හිතයි උබ මගේ ෆෙක් එකක් කිය
    ... මේ උබේ පලවෙනි පොස්ට් එක නිසා... :baffled:

    mage pasword kata case uni ban reset karanna gihin alth ekak haduwa :(
    dipan mata rep. man dan 0 idan udata enne :P
     
    • Like
    Reactions: KasunKDP

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං පාරට බහිනව :yes: දුවල ගිහින් සතියකට විතර හරියන්න කෑම බිමයි සල්ලියි ගන්න එපාය. ඇඳිරි නීතියවත් දැම්මොත් මොකවත් කරගන්න වෙන්නේ නෑ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එහෙම කොන්ද පණ තියෙන හමුදාවක් නෑ ඔයි දෑන්. :lol::lol: පෙන්නෙ නෑද්ද ඉන්න උන්ගෙ හෑටි පොන්නයො වගෙ. හික් හික්. බලපන් මාෂල්ගෙ හෑටි.:lol:

    ලගදි කාර් එක ඈල්ලුවා. හුකන්නෙ නෑතිව පල කිව්වා බල්ලා වගෙ ගියා..:lol::lol:

    යකාගේ හැටියටලු විමානේ කියන්නේ ඕකට තමා .

    පොන්නයෙක් රජ වුනාම මුළු රටම පොන්නයෝ වෙනවා:(:dull:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මන් නම් හමුදාවට දෙන්න පුළුවන් උදව්වක් එකක් දෙනවා :rofl::rofl:

    සිරා හිටියා කියලා වැඩක් නැනේ මචන්.. :):frown:

    මිනිහට මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නේ මහින්දට වඩා FB like ගන්නේ කෝමද කියලා :(:lol:

    ඔය පන දාගෙන Facebook ads දාන්නේ ඒ නිසා.. :no::dull:

    රටේ කරුමෙට මිනිහගේ ළමා විය සංවර්දයන වෙලා නැහැ :baffled::P

    CnIaXiW.png


    :lol::lol: :baffled::baffled: :no::no: :rofl::rofl: :dull::dull:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    Capture.jpg

    සිරාට කඩේ යන හිඟන කුකුල්ලු හිටු කියලා රේප් කපනවා....පොන්න සිරා වගේම තමයි මුනුත්..හැංගි හැංගි රේප් කපන්නේ....කපපල්ලා කපපල්ලා..අපේ රෙපක් කපලවත් හිත හදාගනිල්ලා..උඹලා වෙන මොනවට කියලා හිත හදාගන්නද....:lol::lol::lol::lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    View attachment 65727

    සිරාට කඩේ යන හිඟන කුකුල්ලු හිටු කියලා රේප් කපනවා....පොන්න සිරා වගේම තමයි මුනුත්..හැංගි හැංගි රේප් කපන්නේ....කපපල්ලා කපපල්ලා..අපේ රෙපක් කපලවත් හිත හදාගනිල්ලා..උඹලා වෙන මොනවට කියලා හිත හදාගන්නද....:lol::lol::lol::lol::lol:

    සිරාවටම බන් නම දාලා එකෙක් කපන්න බයයි :rofl::rofl:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    සිරිසේන චන්දෙ දිනලා තියෙන්නේ හොර චන්ද දාලද? දැන් බැලුවම සිරිසේනට චන්දෙ දාපු එකෙක් වත් නැහැනේ.....

    :oo: :dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිරාවටම බන් නම දාලා එකෙක් කපන්න බයයි :rofl::rofl:

    Date Comment
    යාපනය විශ්ව විද්‍යාලය... 07-17-2016 09:54 PM උබලගේ පබය ලදිම් පරලොව යනවා බලපන්
    අපි_කිච_උනාද මන්ද 07-17-2016 09:00 PM kumar gunarathnam inne ube ammage huththa athule ranilta lamai na ubata mole .
    මී ළඟ ජනාධිපතිවරණය... 07-15-2016 11:24 PM මේ ඔයාගේ පරම්පරාවම වහල්ලුද,ඔය තරම් ගූ කන්&#350
    මී ළඟ ජනාධිපතිවරණය... 07-15-2016 10:25 PM awada ponnaya lajja nathuwa
    මයිත්‍රී දිනවන්න උබලා... 07-09-2016 06:08 PM දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු

    එකනම් ඇත්ත කතාව....කියනම් හෙනම පාතලෙන් වැඩ තුට්ටුදෙකේ ....පොන්න කමේ උපරිම ,,,
     
    • Like
    Reactions: WhiteWalker

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ලොවෙත් නැත...නහුතෙටම කෙලවිලා තියන රටට හමුදා පාලනේ ආව කියල වෙන්න දෙයක් නෑ..අඩුගානේ ආපහු කොටි ඔලුව උස්සන්නේ නෑ කියලවත් හිත හදාගන්න බැරිය...මයිත්‍රී කියන්නේ ලංකාවේ මෙතෙක් බිහිවූ විධායක ජනාදිපති වරුන්ගෙන් ජනතාව වැඩිපුරම විශ්වාස කරපු නමුත් ඒ විශ්වාසෙ බොහොම කෙටි කාලෙකින් නැති කරන් අඩුම කාලෙකදී ජනතා අප්‍රසාදයට පත් වුනු ජනාධිපතිවරයා


    :yes::yes::(
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    1. na. gaanak wath na. :no:

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විදේශගත වෙලා ඉන්දැද්දි ලංකාවෙ හමුදාව කුමන්ත්‍රණයක් කල්ල පාර්ලිමේන්තුවට බෝම්බ දාල රටට හමුදා පාලනයක් ගේන්න හැදුවොත්, ජනාධිපතිතුමාට ඒක ආරංචි වෙලා skype වලිං කතා කල්ල මිනිස්සුන්ට පාරට බැහැල විරෝධය පලකරන්න කිව්වොත් උඹල මොකෑ කරන්නෙ ?

    2. habai dan inna hama deshapalakayama ooka athule inna oona :yes:

    3. lankawata sambadaka daaai. ethakota internet th na skype th na :rofl:
     
    • Like
    Reactions: WhiteWalker

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    හමුදාව කුමන්ත්‍රණයක් කල්ල පාර්ලිමේන්තුවට බෝම්බ දාල රටට හමුදා පාලනයක් ගේන්න හැදුවොත් .....

    echchara mahansi wenna oona na. thawa 1-2 years yaddi minissu nikamma paarata bahi :rofl: :rofl: