මෛත්‍රී පාලනයක් එනව....

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හම්බයොන්ගෙ සද්දෙ කොහොමද :no::no::no::no:

    Source

    අපේ සල්ලිවලින් මූ මුස්ලිම් මිනිස්සු මක්කම යවන හැටි මුට අපේ අම්මල දඹදිව යවන්න මතක් උනාද නිකම්වත් ?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපේ රණවිරුවන් තම දිවි කැපකර ලබාගත් දිවයිනේ නැගෙනහිර වෙනම මුස්ලිම් ප්‍රාන්තයක් දීමට එකග උනු හම්බ රජා කවුද
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    තම වැසියන් සාගතයෙන් පෙලෙද්දී පලස්තීනයට ඩොලර් මිලියනයක් දුන් හම්බ රජ කවුද ? අනේ නිකන් පලයන් බන් යන්න
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    10847955_562432310524723_5460858394620706098_n.jpg
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අපේ සල්ලිවලින් මූ මුස්ලිම් මිනිස්සු මක්කම යවන හැටි මුට අපේ අම්මල දඹදිව යවන්න මතක් උනාද නිකම්වත් ?

    • මක්කම යවනව වගේද ගොනෝ රටෙන් බාගයක් දුන්නම ලියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිසේන කොටියි හම්බයොයි එක්ක තමා යහපාලනේ ඇති කොරන්ඩ යන්නෙ,ඒකට සප් එකට කොන කපපු අපේ උන් ටිකකුත් ඉන්නව ඒකයි දුක.
     
    • Like
    Reactions: cybernalin

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    • මක්කම යවනව වගේද ගොනෝ රටෙන් බාගයක් දුන්නම ලියල
    මහරජා සාම සාකච්ඡා කරනකොට හොදයි රනිල් කරනකොට තමා මහා පාවාදීම ඉදකින් බත් බැලයා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes::yes: සිරිසේන යහපාලනේ ඇති කරන්නෙ අහින්සක ගොවින්ගෙ වතුර ටික අපතේ ඇරල.ඔය පවම ඇති සිරිසේනට අපායෙ යන්ඩ.පව් පොලොන්නරුවෙ දුප්පත් අහින්සක ගොවියො හෙන ගහනව යකො මූට.:angry::angry::angry::angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහරජා සාම සාකච්ඡා කරනකොට හොදයි රනිල් කරනකොට තමා මහා පාවාදීම ඉදකින් බත් බැලයා
    කොහ්ද ගොනො සාගච්චා කොරේ කොටියගෙ බෙල්ල ගලොල අතට දීලත් ඉවරයි,බුරුව වගේ කියනව්න්ඩ එපා.:angry:
     
    Feb 3, 2014
    860
    125
    0
    හා හා එහෙම කියන්න එපා යකෝ.. මේකේ අර status බලලා පින්තුර කියවලා මෛත්‍රීට ලව් කරන කට්ටියගේ දහිරිය නැතිකරන්න එපා යකෝ... පොලොන්නරුව කියන්නේ මෛත්‍රී පිස්සු.. මෛත්‍රී පොළොන්නරුවේ උඩින්ම දිනනවා... :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    mahindath ekai my3 ekai,ubala ubalage mahansiyen diyunu weyalla,okun okkoma ekai,ratata adare ekek naha,my3 korapuwa kiyanna giyoth apith mahindage bath gotto wenawa :lol:

    habai ahinsaka gowiyonta e kale idan karapu balu wada walata sirisenai dadliy dennama apaye yanna ona mahindaya ekkama... UNP ponnayo thamai dan chuun wela thiyenne,ane my3 awama korai UNP unta..balan idapan kiyala thamai unta kiyanna tiyenne :rofl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මොලයක් ඇති විපක්ෂ මත දරන උන් ඉන්නවනං කරුණා කරලා ඊ ළගට එන මහ මැතිවරණයේදී ඔය යූඇන්පීයයි පිස්සු රනිලවයි අතෑරලා.. සැටලයිට් නෝනට මෛත්‍රී මහත්තයා ලවා බම්බු ගස්සවලා.. මංගලට රවීට ඉලපත්වලින් ගහලා පන්නලා දාලා කටටියම එක්ක අන්න අර ජෙප්පන්ටවත් විපක්ෂයේ වැඩි බලය අල්ල ගන්න උදව් කරහල්ලා... මහින්ද අයියට බලය දෙන එක අපි කරගන්නං.. අනිත් පැත්තෙන් විපක්ෂයේ වගකීම මෙයිට වඩා හොදින් පණ ඇතිව කරගන්න උඹලා ජෙප්පෝ ටිකවත් උස්සලා තියහල්ලා.. අඩුම ගානේ උන් ආණ්ඩුවේ උන්ගේ ෆයිල්වත් අරං කතා කරනවා... මේ ගොං යූඇන්පී නායකයෝ වගේ ලෝකෙට විහිළු සපයන්නේ නැතිව...
     
    Feb 3, 2014
    860
    125
    0
    mahindath ekai my3 ekai,ubala ubalage mahansiyen diyunu weyalla,okun okkoma ekai,ratata adare ekek naha,my3 korapuwa kiyanna giyoth apith mahindage bath gotto wenawa :lol:

    habai ahinsaka gowiyonta e kale idan karapu balu wada walata sirisenai dadliy dennama apaye yanna ona mahindaya ekkama... UNP ponnayo thamai dan chuun wela thiyenne,ane my3 awama korai UNP unta..balan idapan kiyala thamai unta kiyanna tiyenne :rofl:
    මහන්සියෙන් දියුනුවෙන්නත් අනාගතේට රටක් කියලා තැනක් තියෙන්න එපැයි... :yes:
     
    Dec 10, 2014
    241
    9
    0

    මෛත්‍රීයි අර උගේ සහචර පොන්සියෝයි ආණ්ඩු හදනකොට බැරිය බං..
    :lol::lol::lol::lol: