" මෛත්‍රී මහත්තයට ඡන්දේ දුන්නොත් නොමිලේ ඉ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    උබේ ගෙවල් දබානේද.? :oo::oo:

    ඒ වගේ මචන්. ඌ wifi කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති පාටයි. ත්‍රේඩ් එක දැකලා google කරලද කොහෙද.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    අපේ අබාන්ස් එකත් තියෙනවා:P.ඒකේ වාඩි වෙලා බන්න නම් බෑ..:angry:. උන් ඇවිත් අහනවා.. කැන් අයි හෙල්ප් යූ සර් කියලා :rofl:

    බැහැයි කියපන් බන් :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නොමිලේ Internet දෙන්නේ නෑ බන්, Wifi කලාප ඇති කරනවා කියලා තිබ්බේ. කොහොම වුනත් SLT එකේ ආයි Unlimited දුන්නොත් ගානේ වැඩි කිරිමක් නැතුව ,මම ඒ කෙනාට ජන්දේ දෙනවා.
    11.gif
     
    මෙතන මෛත්‍රී කරන්නේ ඡන්ද ගුණ්ඩුවක්......එතකොට මහින්දගේ බජට් එක?ඒකට මේ අය මොකක්ද කියන්නේ?
    ඒත් ඇයි මෛත්‍රී අපිට අවශ්‍ය?
    ඇත්ත තත්වය මහින්ද මේ විදියට ගියොත් රට කොතනින් නවතීද? මම කියන්නම් වෙනදේ!

    1. ඊළමක්ඇති වෙනවා....රටේ බෙදුම්වාදය ඉස්සරාහට යනවා...ඇයි ඒ කියලා තේරෙන්නේ නැත්තම් මමකියන්නම්...
    2. රටේආර්ථික ප්‍රතිපත්ති භයානකයි...රට ණය උගුලක හිර කරලාතියෙන්නේ......
    3. මේ රටේආර්ථිකය දියුණු කරන්න කිසිම කර්මාන්තයක් ඇති කරලා නෑ.....අපේ ඇත්තම ආදායම් මාර්ගයමිනිස්සු පිටරට ගිහින් එවන සල්ලි....90 ගණන් වල යූ එන් පී ආණ්ඩුව ඇඟලුම් කර්මාන්තයපටන් ගත්තාට පස්සේ එකම කර්මාන්තයක් වත් පටන් අරන් නෑ....වසර 20ක්තිස්සේ!
    4. මේවිදියට අපි ආර්ථිකව පස්සට යන කොට අපේ හතුරන් දියුණු වෙනවා....කොටින්...උන් අපිට තවඅවුරුදු ගාණකන් කෙලවන්න හදනකොට ඒකට මුහුණ දෙන්න ආර්ථික ශක්තියක් අපිටනෑ....
    5. රටේපාලනය යන්නේ කුඩු කාරයින්ට, වනචරයන්ට, ආන්ඩුවට සම්බන්ධ ස්ත්‍රී දූෂකයන් පවා නිදහස්වෙනවා.......තව අවුරුදු ගාණකින් කුඩ්ඩෙක් නොවන කොල්ලෙක් හොයාගන්න පුළුවන් ද?
    ----මම කියන්නේ නෑ මෛත්‍රී සුපිරිසිදුයි කියලා...එයාගේ ප්‍රශ්නතියෙනවා.....හැබැයි අපිට රට හදන්න හරි මගට ගන්න චාන්ස් එකක්තියෙනවා........

    කෙටියෙන් කිව්වොත්,
    1. මහින්ද ---නියතවිනාශය
    2. මෛත්‍රී--- රටේ ප්‍රශ්න වලට විසඳුම් සමඟ සංවර්ධනය හෝවිනාශය....
    මේ දෙකෙන් මම තෝරා ගන්නේ 2, මොකද 2 දී අපට රට හරි මාර්ගයේගෙනියන්න 50% වත් චාන්ස් එකක් ලැබෙන නිසා...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    පොදු අපේක්ෂක කවිය

    අන්ලිමිටඩ් දෙනවා නම් අපිට
    වයිෆයි දෙනවා නම් අපිට
    මොන කෙං ගෙඩියද තව ඕනෑ කියන්නේ
    මොන කෙං ගෙඩියද තව ඕනෑ කියන්නේ

    වයිෆයි දුන්නේ නැතත් අපිට කමක් නෑ
    අන්ලිමිටඩ් දුන්නොතින් ඒ හැටි දොසක් නෑ
    වයිෆයි දුන්නේ නැතත් අපිට කමක් නෑ
    අන්ලිමිටඩ් දුන්නොතින් ඒ හැටි දොසක් නෑ

    කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
    අපේ අතේ අන්ලිමිටඩ් තියනවනාං
    කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
    අපේ අතේ අන්ලිමිටඩ් තියනවනාං

    අන්ලිමිටඩ් දෙනවා නම් අපිට
    වයිෆයි දෙනවා නම් අපිට
    මොන කෙං ගෙඩියද තව ඕනෑ කියන්නේ
    මොන කෙං ගෙඩියද තව ඕනෑ කියන්නේ

    නිල් බල්ලෝ බලු බල්ලට ගියාදේන්
    සංධානේ මකබෑවී ගියාදේන්
    නිල් බල්ලෝ බලු බල්ලට ගියාදේන්
    සංධානේ මකබෑවී ගියාදේන්

    මහින්දයා වල පල්ලට ගියාදේන්
    මෛත්‍රී අන්ලිමිටඩ් දෙනවානං
    මහින්දයා වල පල්ලට ගියාදේන්
    මෛත්‍රී අන්ලිමිටඩ් දෙනවානං

    ------------------------
    සංධානේ කවිය

    අන්ලිමිටඩ් දෙනවා නම් අපිට
    වයිෆයි දෙනවා නම් අපිට
    මොන කෙං ගෙඩියද තව ඕනෑ කියන්නේ
    මොන කෙං ගෙඩියද තව ඕනෑ කියන්නේ

    වයිෆයි දුන්නේ නැතත් අපිට කමක් නෑ
    අන්ලිමිටඩ් දුන්නොතින් ඒ හැටි දොසක් නෑ
    වයිෆයි දුන්නේ නැතත් අපිට කමක් නෑ
    අන්ලිමිටඩ් දුන්නොතින් ඒ හැටි දොසක් නෑ

    කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
    අපේ අතේ අන්ලිමිටඩ් තියනවනාං
    කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
    අපේ අතේ අන්ලිමිටඩ් තියනවනාං

    අන්ලිමිටඩ් දෙනවා නම් අපිට
    වයිෆයි දෙනවා නම් අපිට
    මොන කෙං ගෙඩියද තව ඕනෑ කියන්නේ
    මොන කෙං ගෙඩියද තව ඕනෑ කියන්නේ

    හංසයා බලු බල්ලට ගියාදේන්
    මෛත්‍රී මකබෑවී ගියාදේන්
    හංසයා බලු බල්ලට ගියාදේන්
    මෛත්‍රී මකබෑවී ගියාදේන්

    ගොට්ටෝ ටික වල පල්ලට ගියාදේන්
    මරා අපිට අන්ලිමිටඩ් දෙනවානං
    ගොට්ටෝ ටික වල පල්ලට ගියාදේන්
    මරා අපිට අන්ලිමිටඩ් දෙනවානං
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අනේ ගොනෝ ඕක කොහොමද කරන්නෙ කියලත් හොයල බැලුවොත් නරකද? කව්ද දෙන්නෙ? SLT? dialog? etisalat?
    එක පාර කීදෙනෙක්ට connect වෙන්න පුලුවන්ද? speed එක කොහොමද? ඕක දුන්නොත් හැම කොල්ලයි බල්ලයි ලැප්ටොප්, ටැබ්, ෆෝන් උස්සගෙන coverage එක තියෙන තැනට වෙලා වැල බලන්නයි යූටියුබ් බලන්නයි ගත්තහම speed එක කොච්චර drop වෙනවද?

    ඕව නිකන් සුරන්ගනා කතා විතරයි බොලවි.. උඹල වගේ මෝඩ හරක්.. මාසෙට 1000ක් ගෙවල net connection එකක් ගනින්.. හැම රෙද්දම පිනට දෙනකන් බලන් ඉන්නෙ නැතුව..
    ඊලඟ පාර ඕක කියයි හැමෝටම නොමිලේ බඩු ගහන්න දෙනව කියලත්

    යකෝ උබ අමු ගොන් මිහරකෙක් ...

    දියුණු රට වල අන්තර්ජාලය නොමිලේ ලබාදෙනවා.
    මාසෙටම ගන්න රුපියල් 1500යෙන් ටෙලිකොම් එකට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැ උබලා හිතවාද ටෙලිකොම් එක රුපියල් 1500න් තමයි දුවන්නේ කියලා පුක තමයි ..

    නොමිලේ ඉන්ටර්නෙට් දෙන්න පුළුවන් එක පොදු සේවාවක් ලෙස දියුණු රට වල මුදල් අයකිරීමකින් තොරව පවත්වාගෙන යනවා නමුත් යම් යම් ලිමිට් තියෙනවා උබලා නිකන් ගොන්නු වගේ හිතන්න එපා නොමිලේ දෙනකොට 1000 GB විතර දෙනවා කියලා.

    ලිමිට් එකකට නොමිලේ දෙන්න පුළුවන්. එහෙම බැහැකියලා තර්කයක් නැ //

    දැන් බලපන් අපේන් ටෙලිකොම් ෆන් එකට රාජයට කියලා ගහන Taxes,

    1490 යි 25GB වෙබ් ෆැමිලි පැකේජ් එක පියෝටිවී 990 යි රාජ්‍ය Taxes විතරක් තියෙනවා 500යි තව මෙගාලයින් කියලා 310යි ෆෝන් එකට බලපන් මෙහෙම් ගෙවීම් වලට අමතරව tax ගහන එක සාධාරණද බන්? අපි පොකෝටි පතියෝ නෙවේ නේ ගෙවන බිලට අමතරව tax ගහන්නේ ! බිලයි tax එකයි දෙකම ගෙවලා නොකා නොබී ඉන්න තමයි අද වෙලා තියෙන්නේ ..
    ඒ අස්සේ බන්දුල කියනවා 2500න් හොදට පවුල් ජිවිතයක් ගතකරන්න පුළුවන්ලු ..
    මම දැක්කා උගේ පුතා ඇවිත් කොල්ලෝ සෙට් එකක් එක කැවා කෑමක් මම හිතන්නේ 50000 විතර බිලක් ඇති පදින වාහනය විතරක් කෝටි 1-1/2 විතර වෙනවා එහෙම උන් තමයි අද විවාද වලට වාඩි වෙලා ජනතාවගේ ජිවන තත්ත්වය ගැන කතාකරන්නේ .
     
    Last edited:

    :yes::yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    :yes::yes::yes::yes::yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මාමා බීලා කුසුමා (චන්ද්‍රිකා) ඵක්ක සෙට් වෙලා.................නටනවා
    ______________________________________________
    පාඨලී මාමාට ඉස්සර මේ රටෙ සිංහලකමට බෞද්ධකමට කෙලවන්නට නොයෙකුත් සතුරු බලවේග සිටියේය....
    ඉතිං ඵ්වා ඵ් දවස්වල මැතිසභයේ හා මයික් කටක් ලැබුන තැන මදි නොකියන්න පොරටෝක් දීලා සිංහලයින්ව චූන් කලේය...
    අන්තිමේ චූන් ඵකේ උච්චතම අවස්ථාවේ අපි පාඨලී මාමාව මේ රටේ නායකයා කරවන්නත්බුකියේ පින්තූර දමා පාඨලී මාමා හූරේ දැම්මේය...
    ඵතකොට මාමා හිටියේ ලෙන් දොරේය.... ඇතුලේය
    ඵහෙත් නරක කාලය ආපුවාම මොකාටත් පිස්සු හැදෙනවා වාගේ
    ඵ් ආනිසංසෙම පාඨලී මාමාටත් ටිකට් ඵක ඇදුනේය..
    ගුලියක් කෑවේය...
    ලෙන් දොර කඩාගෙන ඵලි්යට ගියේය...
    නරි හා ඵකතු උනේය.....
    දැන් සිංහලයාට බෞද්ධයින්ට කෙලවන්නට මොකෙකවත් ඉන්න බවක් මාමාට මතක නැත.. ඊයේ පෙරේදා මාමා ව්‍යංගයෙන් කිව්වාය උතුරු නරගෙනහිර හමුදා පාලනයට අපි තිත තබන්න ඕනේ කියලා... මාමා හරිය... චූන් ඔදතෙද වෙලාය...
    හෙට මාමා මෙසේ කියනු ඇත.....
    ''මේ රටේ මුස්ලිම් අන්තවාදයක් නෑ'' කියාය....
    ''අපි ඵදා කිව්වේ බොරු බන්'' කියා..
    අනේ පාඨලී මාමේ ඔයා ගහපු බ්‍රෑන්ඩ් ඵකම අපිටත් දෙනවද නැත්නම් මේ ඔයා කියන දේවල් අහලා අපිට නිකන් මෝල් කලන්තේ වාගේය...
    අම්මපා ඕයි!!
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්ද හා N sriyantha කෙනෙක් අතර දෙබසක්!
    මහින්ද - පුතා මට ඔයාගේ අම්මට ***** ඕනි...
    N sriyantha - ආ ! පුළුවන් පුළුවන් ඕනි තරම්!
    මහින්ද - හි හි (සිතින්, මුන් මහ මෝඩ හරකෙක්)
    N sriyantha - සැටිය හොඳද? මගේ ඇඳ දෙන්නද? හැබැයි ටිකක් හෙල්ලෙනවා ඒක
    මහින්ද - කමක් නෑ උඹ ඇඳ අල්ලන් හිටහං.......අම්මාගේ අත් දෙක තද කරන් හිටහන්!
    N sriyantha - හා හා කමක් නෑ....යුද්දේ දින්නානේ ....මගේ අම්මාට ඕනි දෙයක් කරන්න.....
    :lol:
    [/SIZE]
    ---
    කුණු හරුප ගතියට සමාවෙන්න.

    මෙන්න මේ වගේ තමයි මහින්ද සපෝටර් ලාගේ කතාව අපේ අම්මාව, ලංකා මාතාවට මෙච්චර දූෂණය කරද්දි මුන්ගේ කතාව!
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    wifi කිව්වා ගමන් රුපියල් 10,000 android phone වලට torrent clients දාගෙන ෆිල්ම් download කරන්න ලෑස්ති වෙන, එකත් අර bitrate එක අඩුවට convert කරපු 350mb ඒවා වෙච්ච මිනිස්සු ඉන්න රටක් මේක. ඉස්සරලා mindset එක හදාගනින්.

    Dubai එහෙම ගිහින් තියෙන අය දන්නවා ඇතිනේ කොච්චර දියුණු කරන්න පුළුවන් ද අවශ්‍යතාවය තියෙනවනම් කියල. උන් දැන් climate එකත් වෙනස් කරන්න project plan කරනවා. අපේ බය්යෝ wifi zone එකක් කිව්වා කියල ඒවා impractical කියල හිතනවා. duai තියෙන්නේ ලංකාවේ නෙවෙයි ඒක හරි එත් දියුණු වෙන්න ඕනේ රටක් වුනාම හණමිටි අදහස් පස්සට දාල. dubai වලට ගිහින් wifi on කරලා බලපන් තමන්ගේ network හොයාගන්න scroll කරන්න ඕනේ හෙන ගේමක් දීල.

    wifi zone එකකින් location services improve කරන්න පුළුවන්. indoor navigation එහෙම. Internet දෙනවනම් ලිමිට් එකක් එක්ක දෙන්න පුළුවන් ලොවෙත්. ලංකාවේ තමයි අඩුම Internet packages තියෙන්නේ. (per-GB cost එක. source: pingdom).
    ජීවිතේට email එකක් යවල නැති, "රූප කොල" විකුණන, අටපට්ටමේ අවුරුදු ගානක් පරණ videos hit වෙන, web development languages classes walin ඉගෙන ගන්න, කඩ්ඩ අකුරු ටික විතරක්ම පුළුවන්, තාමත් travel agents ලා ගාවට ගිහින් tickets book කරන, internet ගත්ත ගමන් පුතා වැල බලයි කියල හිතාගෙන ඉන්න රටක් බන් මේක. එලියට වරෙල්ල. මයිත්‍රී ට චන්දෙ දෙන්න කියනවා නෙවෙයි මම මේ. ඒක වෙනම කතාවක්. ලිදේ ගෙම්බෙක් වෙන්න එපා.
     
    Last edited:

    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත

    :cool::cool: