" මෛත්‍රී මහත්තයට ඡන්දේ දුන්නොත් නොමිලේ ඉ

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach

    :P:P:P:P:P:P" මෛත්‍රී මහත්තයට ඡන්දේ දුන්නොත් නොමිලේ ඉන්ටර්නෙට් දෙනවලු... මම කතිරේ ගහල බල්ටියක් ගහල තමයි ඡන්ද පෙට්ටියට දාන්නේ... " :P:P:P:P:P:P:P:P:P:P:yes::yes::yes::yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    හැමෝම දන්න දෙයක් තමයි මෛත්‍රී විදායක ජනාදිපතිකම අහෝසි කරන්නෙ නෑ. රනිල් අගමැති වෙන්නෙ නෑ. දින්නොත් රට පුරා ලොකු කැරැල්ලක් ඇති වෙනව. ඔය වෙච්ච පොරොන්දු ඉශ්ට වෙන්නෙ නෑ. කරුනාකරල බුකියෙන් දැනුම ගන්නෙ නැතුව හරි හැටි දේවල් දන්න අයගෙන් අහගන්න. කිසිම කෙනෙක් විදායක බලතල ඉවත් කරන්නෙ නෑ

    ජේ වී පී මෝඩයෝ නෙමේනෙ උන් ඕක දැනගත්ත නිසයි අයින් උනේ
     
    • Like
    Reactions: rajitha_ks

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    කලු පූසා;17589778 said:
    හැමෝම දන්න දෙයක් තමයි මෛත්‍රී විදායක ජනාදිපතිකම අහෝසි කරන්නෙ නෑ. රනිල් අගමැති වෙන්නෙ නෑ. දින්නොත් රට පුරා ලොකු කැරැල්ලක් ඇති වෙනව. ඔය වෙච්ච පොරොන්දු ඉශ්ට වෙන්නෙ නෑ. කරුනාකරල බුකියෙන් දැනුම ගන්නෙ නැතුව හරි හැටි දේවල් දන්න අයගෙන් අහගන්න. කිසිම කෙනෙක් විදායක බලතල ඉවත් කරන්නෙ නෑ

    ජේ වී පී මෝඩයෝ නෙමේනෙ උන් ඕක දැනගත්ත නිසයි අයින් උනේ

    tumblr_m97jhiiEWr1rcc1zmo1_400.gif
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Pissu da ban... ehema nomile WIFI denne kohomada... Eka kiyapu ekath gong. WIFI nisa MY3ta chande dena ekath gong.

    එතකොට මහින්ද රාජගිරියේ දුන්නේ පුකෙන්ද... මහින්ද දෙනවා නම් දෙතහැකි... වෙන එකක් කිව්වොත් දෙන්න බැ... අනේ හුකේ
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    ඔය පේන්නේ නැද්ද ඕකා කියන කතා වලින්ම ඕකා ගොන් මැට්ටෙක්, මෝඩ මූසලයෙක් කියලා :P:P:P:P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,795
    113
    Gampaha
    නොමිලේ දෙනව කියපු කෙනා අඩුම ගානෙ බෑන්ඩ්විත් එකවත් වැඩි කරල දෙයිනෙ..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නොමිලේ Internet දෙන්නේ නෑ බන්, Wifi කලාප ඇති කරනවා කියලා තිබ්බේ. කොහොම වුනත් SLT එකේ ආයි Unlimited දුන්නොත් ගානේ වැඩි කිරිමක් නැතුව ,මම ඒ කෙනාට ජන්දේ දෙනවා.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනේ ගොනෝ ඕක කොහොමද කරන්නෙ කියලත් හොයල බැලුවොත් නරකද? කව්ද දෙන්නෙ? SLT? dialog? etisalat?
    එක පාර කීදෙනෙක්ට connect වෙන්න පුලුවන්ද? speed එක කොහොමද? ඕක දුන්නොත් හැම කොල්ලයි බල්ලයි ලැප්ටොප්, ටැබ්, ෆෝන් උස්සගෙන coverage එක තියෙන තැනට වෙලා වැල බලන්නයි යූටියුබ් බලන්නයි ගත්තහම speed එක කොච්චර drop වෙනවද?

    ඕව නිකන් සුරන්ගනා කතා විතරයි බොලවි.. උඹල වගේ මෝඩ හරක්.. මාසෙට 1000ක් ගෙවල net connection එකක් ගනින්.. හැම රෙද්දම පිනට දෙනකන් බලන් ඉන්නෙ නැතුව..
    ඊලඟ පාර ඕක කියයි හැමෝටම නොමිලේ බඩු ගහන්න දෙනව කියලත්
     
    Last edited:
    • Like
    Reactions: YoungWeezy

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නොමිලේ Internet දෙන්නේ නෑ බන්, Wifi කලාප ඇති කරනවා කියලා තිබ්බේ. කොහොම වුනත් SLT එකේ ආයි Unlimited දුන්නොත් ගානේ වැඩි කිරිමක් නැතුව ,මම ඒ කෙනාට ජන්දේ දෙනවා.

    රටේ අනාගතේ ගැන හිතල වැඩ කරන බුද්ධිමත් ඡන්ද දායකයෙක් :yes:
     
    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    jaya wewa.dena de nikan kata vahan ganin mahindage gon harak hukannane. thopilava nomilema kanaththata yavanava edata mahindage ponnayo set eka
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    අනේ ගොනෝ ඕක කොහොමද කරන්නෙ කියලත් හොයල බැලුවොත් නරකද? කව්ද දෙන්නෙ? SLT? dialog? etisalat?
    එක පාර කීදෙනෙක්ට connect වෙන්න පුලුවන්ද? speed එක කොහොමද? ඕක දුන්නොත් හැම කොල්ලයි බල්ලයි ලැප්ටොප්, ටැබ්, ෆෝන් උස්සගෙන coverage එක තියෙන තැනට වෙලා වැල බලන්නයි යූටියුබ් බලන්නයි ගත්තහම speed එක කොච්චර drop වෙනවද?

    ඕව නිකන් සුරන්ගනා කතා විතරයි බොලවි.. උඹල වගේ මෝඩ හරක්.. මාසෙට 1000ක් ගෙවල net connection එකක් ගනින්.. හැම රෙද්දම පිනට දෙනකන් බලන් ඉන්නෙ නැතුව..
    ඊලඟ පාර ඕක කියයි හැමෝටම නොමිලේ බඩු ගහන්න දෙනව කියලත්

    :yes::yes: Penawane oya my3 kiyana gon athel :P ithin oyawage surangana katha karayekta thawa chandeth deepanko :P:P:P
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අනේ ගොනෝ ඕක කොහොමද කරන්නෙ කියලත් හොයල බැලුවොත් නරකද? කව්ද දෙන්නෙ? SLT? dialog? etisalat?
    එක පාර කීදෙනෙක්ට connect වෙන්න පුලුවන්ද? speed එක කොහොමද? ඕක දුන්නොත් හැම කොල්ලයි බල්ලයි ලැප්ටොප්, ටැබ්, ෆෝන් උස්සගෙන coverage එක තියෙන තැනට වෙලා වැල බලන්නයි යූටියුබ් බලන්නයි ගත්තහම speed එක කොච්චර drop වෙනවද?

    ඕව නිකන් සුරන්ගනා කතා විතරයි බොලවි.. උඹල වගේ මෝඩ හරක්.. මාසෙට 1000ක් ගෙවල net connection එකක් ගනින්.. හැම රෙද්දම පිනට දෙනකන් බලන් ඉන්නෙ නැතුව..
    ඊලඟ පාර ඕක කියයි හැමෝටම නොමිලේ බඩු ගහන්න දෙනව කියලත්

    ජනාදිපතිවරනය අමතක කරමු.
    ෆ්රී වයිෆයි සෝන් තියන රටවල් උඹ දැකලා නැද්ද?
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    නිකං දෙනවනං බලු බෙට්ට උනත් ගන්න රට හරක් අන්දන්න තමයි ඕව දාල තියෙන්නෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    අනේ ගොනෝ ඕක කොහොමද කරන්නෙ කියලත් හොයල බැලුවොත් නරකද? කව්ද දෙන්නෙ? SLT? dialog? etisalat?
    එක පාර කීදෙනෙක්ට connect වෙන්න පුලුවන්ද? speed එක කොහොමද? ඕක දුන්නොත් හැම කොල්ලයි බල්ලයි ලැප්ටොප්, ටැබ්, ෆෝන් උස්සගෙන coverage එක තියෙන තැනට වෙලා වැල බලන්නයි යූටියුබ් බලන්නයි ගත්තහම speed එක කොච්චර drop වෙනවද?

    ඕව නිකන් සුරන්ගනා කතා විතරයි බොලවි.. උඹල වගේ මෝඩ හරක්.. මාසෙට 1000ක් ගෙවල net connection එකක් ගනින්.. හැම රෙද්දම පිනට දෙනකන් බලන් ඉන්නෙ නැතුව..
    ඊලඟ පාර ඕක කියයි හැමෝටම නොමිලේ බඩු ගහන්න දෙනව කියලත්

    යකෝ දියුනු රටවල් හැම එකකම Free WIFI Zone හදලා තියෙන්නෙ. ඇමෙරිකාවෙ සමහර නගරවල හැම කෙනෙක්ටම නොමිලේ ඉන්ටර්නෙට් දෙන ව්‍යාපෘති පවා තියෙනවා. දැනටත් ලංකාවෙ මම දන්න තරමින් කොලඹ පැත්තෙ තැන් එකකද දෙකකද මහින්දයා ඔය වගේ එකක් හදලා තියෙනවා.

    උබලා ලිදේ ඉන්න ගෙම්බො වගේ. රටේ ලෝකෙ කොයි වගේද කියලා දන්නෙ නෑ. :angry:
     
    Free Wifi Zone තියෙන්නේ උබ කියන ඒවා කරන්න නෙවෙයි, ඒවා තියෙන්නේ හදිස්සියට use කරන්නයි. එහෙම Zones තියෙන්න ඕනේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යකෝ දියුනු රටවල් හැම එකකම Free WIFI Zone හදලා තියෙන්නෙ. ඇමෙරිකාවෙ සමහර නගරවල හැම කෙනෙක්ටම නොමිලේ ඉන්ටර්නෙට් දෙන ව්‍යාපෘති පවා තියෙනවා. දැනටත් ලංකාවෙ මම දන්න තරමින් කොලඹ පැත්තෙ තැන් එකකද දෙකකද මහින්දයා ඔය වගේ එකක් හදලා තියෙනවා.

    උබලා ලිදේ ඉන්න ගෙම්බො වගේ. රටේ ලෝකෙ කොයි වගේද කියලා දන්නෙ නෑ. :angry:

    :yes::yes::yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    නිකං දෙනවනං බලු බෙට්ට උනත් ගන්න රට හරක් අන්දන්න තමයි ඕව දාල තියෙන්නෙ

    You are now in ignore list :lol: