" මෛත්‍රී මහත්තයට ඡන්දේ දුන්නොත් නොමිලේ ඉ

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හැමදේම ආණ්ඩුවෙන් දෙනකං නොමිලේ දෙනකන් බලං ඉන්න කම්මැලි වේස බල්ලො බලන්නෙ උන්ට හරියන එකෙක් පත්කරගන්න ..
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    වෙන රටවල ඕන තරම් free wifi zones තියනවා. ඕක කරන්න අමාරු දෙයක් නෙමෙයි. උබලට ඕන රට හැමදාම එකම විදියට තියෙන්නද? දියුණුවක් ඕනම නැද්ද?
     
    Dec 18, 2014
    12
    2
    0
    එතකොට මහින්ද රාජගිරියේ දුන්නේ පුකෙන්ද... මහින්ද දෙනවා නම් දෙතහැකි... වෙන එකක් කිව්වොත් දෙන්න බැ... අනේ හුකේ

    මහින්ද gana man kiwwe nhe ayya.... internet kohewath free denne nhe loke. eka okkomala danna deyak ne...
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මරාගේ බයිලා අහා අහා ගමට වෙලා අතී විශාල සංවර්ධනයක් කිය කියා හයි වේ ලස්සන බෙරේ වැව වටේ දුව දුවා ඉන්න උන්ට වයි ෆ්යි යනූ ෆ්‍රරි ඉන්ටනෙට්ය ඔවුන්ට වයිවයි හොස්ට්පොට් කියන එකේ තේරුම නොදනිය , ගමෙන් එලියට බැහැපූ නැති උන්ට පිට රටකදි ෆ්‍රී වයි ෆයි ශොන් මැජික් ය අඩූම ගනේ එයාපොර් එකෙවත් නොලැබෙන ෆ්‍රරි වයි ෆයි අනේ උබලගේ බයියටම හොදයි
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මේ වගේ තේරෙඩ් දැක්කම එන්නේ ලොකු කණගාටුවක්. බාගෙට බාගෙකට තේරෙන්නේ නැ ෆ්‍රී wi-fi zone එකක් කියන්නේ මොකක්ද කියල වත්. යකුනේ මොලයක් ඇත්තෙම නැත්ද ආ?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මහින්ද gana man kiwwe nhe ayya.... internet kohewath free denne nhe loke. eka okkomala danna deyak ne...

    free-wifi-available-sign.jpg
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අනේ ගොනෝ ඕක කොහොමද කරන්නෙ කියලත් හොයල බැලුවොත් නරකද? කව්ද දෙන්නෙ? SLT? dialog? etisalat?
    එක පාර කීදෙනෙක්ට connect වෙන්න පුලුවන්ද? speed එක කොහොමද? ඕක දුන්නොත් හැම කොල්ලයි බල්ලයි ලැප්ටොප්, ටැබ්, ෆෝන් උස්සගෙන coverage එක තියෙන තැනට වෙලා වැල බලන්නයි යූටියුබ් බලන්නයි ගත්තහම speed එක කොච්චර drop වෙනවද?

    ඕව නිකන් සුරන්ගනා කතා විතරයි බොලවි.. උඹල වගේ මෝඩ හරක්.. මාසෙට 1000ක් ගෙවල net connection එකක් ගනින්.. හැම රෙද්දම පිනට දෙනකන් බලන් ඉන්නෙ නැතුව..
    ඊලඟ පාර ඕක කියයි හැමෝටම නොමිලේ බඩු ගහන්න දෙනව කියලත්

    Ethakotath oya ohoma kiyanawada? :lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    උබේ ගෙවල් දබානේද.? :oo::oo:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මරාගේ බයිලා අහා අහා ගමට වෙලා අතී විශාල සංවර්ධනයක් කිය කියා හයි වේ ලස්සන බෙරේ වැව වටේ දුව දුවා ඉන්න උන්ට වයි ෆ්යි යනූ ෆ්‍රරි ඉන්ටනෙට්ය ඔවුන්ට වයිවයි හොස්ට්පොට් කියන එකේ තේරුම නොදනිය , ගමෙන් එලියට බැහැපූ නැති උන්ට පිට රටකදි ෆ්‍රී වයි ෆයි ශොන් මැජික් ය අඩූම ගනේ එයාපොර් එකෙවත් නොලැබෙන ෆ්‍රරි වයි ෆයි අනේ උබලගේ බයියටම හොදයි

    විමසුම පිටපත සුදර්මන් රදලියගොඩ. :lol:

    මේක දාන්න හොදයි මෛත්‍රී දිනුවම විමසුමට...කොහොමද නේ? :rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මේ වගේ තේරෙඩ් දැක්කම එන්නේ ලොකු කණගාටුවක්. බාගෙට බාගෙකට තේරෙන්නේ නැ ෆ්‍රී wi-fi zone එකක් කියන්නේ මොකක්ද කියල වත්. යකුනේ මොලයක් ඇත්තෙම නැත්ද ආ?

    :yes::yes::yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මරාගේ බයිලා අහා අහා ගමට වෙලා අතී විශාල සංවර්ධනයක් කිය කියා හයි වේ ලස්සන බෙරේ වැව වටේ දුව දුවා ඉන්න උන්ට වයි ෆ්යි යනූ ෆ්‍රරි ඉන්ටනෙට්ය ඔවුන්ට වයිවයි හොස්ට්පොට් කියන එකේ තේරුම නොදනිය , ගමෙන් එලියට බැහැපූ නැති උන්ට පිට රටකදි ෆ්‍රී වයි ෆයි ශොන් මැජික් ය අඩූම ගනේ එයාපොර් එකෙවත් නොලැබෙන ෆ්‍රරි වයි ෆයි අනේ උබලගේ බයියටම හොදයි

    සිරාවට ඔයි... මුන් නම් අනේ මන්දා.. MC එකට වත් අඩියක් තියපු උන් නෙමෙයිද කොහෙද... :rofl::rofl::rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නොමිලේ Internet දෙන්නේ නෑ බන්, Wifi කලාප ඇති කරනවා කියලා තිබ්බේ. කොහොම වුනත් SLT එකේ ආයි Unlimited දුන්නොත් ගානේ වැඩි කිරිමක් නැතුව ,මම ඒ කෙනාට ජන්දේ දෙනවා.

    Ane ban, umbala wage ewun.. ratata hena gehuwath mokada neda thamanta wasiyak wenawanam..

    අනේ ගොනෝ ඕක කොහොමද කරන්නෙ කියලත් හොයල බැලුවොත් නරකද? කව්ද දෙන්නෙ? SLT? dialog? etisalat?
    එක පාර කීදෙනෙක්ට connect වෙන්න පුලුවන්ද? speed එක කොහොමද? ඕක දුන්නොත් හැම කොල්ලයි බල්ලයි ලැප්ටොප්, ටැබ්, ෆෝන් උස්සගෙන coverage එක තියෙන තැනට වෙලා වැල බලන්නයි යූටියුබ් බලන්නයි ගත්තහම speed එක කොච්චර drop වෙනවද?

    ඕව නිකන් සුරන්ගනා කතා විතරයි බොලවි.. උඹල වගේ මෝඩ හරක්.. මාසෙට 1000ක් ගෙවල net connection එකක් ගනින්.. හැම රෙද්දම පිනට දෙනකන් බලන් ඉන්නෙ නැතුව..
    ඊලඟ පාර ඕක කියයි හැමෝටම නොමිලේ බඩු ගහන්න දෙනව කියලත්

    Lol.. puthe.. oyata computer ekak thiyana eke, poddak google karalawath balannako..loke godak ratawalwala free wify zones thiyanawa puthe..royal kiwwa neda?..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Ane ban, umbala wage ewun.. ratata hena gehuwath mokada neda thamanta wasiyak wenawanam..

    එහෙම තමා බං බුද්ධිමත් ඡන්ද දායකයෝ...:rofl:

    Lol.. puthe.. oyata computer ekak thiyana eke, poddak google karalawath balannako..loke godak ratawalwala free wify zones thiyanawa puthe..royal kiwwa neda?..

    අපේ අබාන්ස් එකත් තියෙනවා:P.ඒකේ වාඩි වෙලා බන්න නම් බෑ..:angry:. උන් ඇවිත් අහනවා.. කැන් අයි හෙල්ප් යූ සර් කියලා :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Ane ban, umbala wage ewun.. ratata hena gehuwath mokada neda thamanta wasiyak wenawanam..

    මට විතරක් කොහේද බන්, මේකේ කොච්චර එවුන් ඉන්නවද Unlimited ඉල්ලලා නාහෙන් අඩන.
    Unlimited, Internet දුන්නොත් මේ Elakiri එකේ 70% එහාට එහෙම දෙන එකාට ජන්දේ දෙයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අපේ අබාන්ස් එකත් තියෙනවා:P.ඒකේ වාඩි වෙලා බන්න නම් බෑ..:angry:. උන් ඇවිත් අහනවා.. කැන් අයි හෙල්ප් යූ සර් කියලා :rofl:

    Lol.. ethakota kiyapan, ungen gaththa phone eke wify weda karanawada kiyala check karanna aawe kiyala..:P
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    විමසුම පිටපත සුදර්මන් රදලියගොඩ. :lol:

    මේක දාන්න හොදයි මෛත්‍රී දිනුවම විමසුමට...කොහොමද නේ? :rofl:

    උබල උබලගෙම වැරදි කියාගන්නවා නේ?

    උබලම කියනවා නයිටීන් පක්ශග්‍රාහී චැනල් එකක් කියලා. කෝ එතකොට මහලොකු මාධ්‍ය නිදහස
    ?