මෛත්‍රී, මහින්ද ..........

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මෛත්‍රී, මහින්ද ..........

    මේ ආන්ඩුවෙ ගොට්ටෙක් මහින්ද රාජපක්ශ ලොක්ක ගැන කියන්න දෙයක් නැතිම තැන දාල තිබ්බ එකක ට උත්තර ටිකක්

    මෛත්‍රී - චම්පික ද... මහින්ද ද... - 01
    මෛත්‍රී දිනවා මහින්ද පැරදවීම තීරණය කර ඇති පිරිස ඊට දක්වන ප්‍රධාන හේතු...
    01. අධික දූෂණය හොරකම ගසා කෑම
    02. පවුල්වාදය
    03. මහින්ද වටා සිටින බොහොමයක් දූෂිතයන් වීම
    04. ඒකාධිපතිවාදය
    05. චීන ගැති විදේශ ප්‍රතිපත්තිය
    06. වැරදි ආර්ථික කළමණාකරනය
    07. ශිෂ්‍ය මර්ධනය සහ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීම
    08. මාධ්‍ය මර්ධනය හා මාධ්‍ය නිදහස නැති කිරීම
    09. විධායක ජනපති ක්‍රමය අහෝසි නොකිරීම
    10. ස්වාධීන කොමිසන් සභා බලාත්මක නොකිරීම

    හැබැයි ඒ කිසිවෙකු/කුගෙන්

    1.මහින්ද රට හෝ ජනතාව කිසිවෙකුට පාවා දුන් බවක්...
    2.රට රටේ සම්පත් විකිණූ බවක්...
    3.බෙදුම්වාදයට උඩ ගෙඩි දුන් බවක්...
    4.ජාතික ආර්ථිකය කඩා වැට්ට වූ බවක්...
    5.රට සංවර්ධනය නොකල බවක්... පවසන්නේ/අසන්නට ලැබුනේ නැත...

    වැඩිය ඕනෙ නෑ උඩ තියන ටික හොදටෝම ඇති මහින්ද යා ව පන්නන් න.
    උබ පොර වගේ දාල තියන හින්ද කියන්නම්
    .

    1.මහින්ද යා චීනෙට රට පාවල දීල ඉවරයි. මේ යන විදේශ ප්‍රතිපත්තිය අනුව ඕනෙම රටක් ඇවිත් ලන්කාවට කෙලවන්න පුලුවන් ත්ත්වයක් හදල තියෙන්නෙ.

    2.ඇයි ගොනෝ පේන්නෙ නැත්ද. හයිවේ ටික චීන ට , කොලබ මුහුද ගොඩකරල චීනට , ලංකාවෙ ඉඩම් බදු සහනත් එක්ක චීනට යි පැකර් ට යි .

    3.බෙදුම්වාදය ට උඩගෙඩි දුන්න උන් බහුතරයක් මහින්ඩ ත් එක්ක.

    4.ජාතික ආර්තිකයක් කොහෙද යකෝ වැඩිහරියක් ආනයන, අපනයනය දිගටම කඩා වැටුන. ඉතිහාසෙ ලොකුම වෙළඳ හිඟය (Trade Deficit) තමා දැන් තියෙන්නෙ.

    5.ලන්කාවේ කොහෙද සංවර්ධනයක්, තියෙන්නෙ වර්ධනයක් විතරයි. ලංකාවේ ජාතික ආදායම මදි ණය වල පොලී ගෙවාගන්න වත් ඉතින් කොහෙද වර්ධනයක් තියෙන්නෙ වර්ධනයක් විතරයි.

    සංවර්ධනය නම් මිනිස්සුන්ගෙ ජීවන තත්වය උසස් වෙන්න ඕන. අපනයන වැඩි වෙන්න ඕන. අලුත් රැකියා අවස්ථා බිහි වෙන්න ඕන. ( රැකියා කියන්නෙ AG office වලයි කච්චේරි වලයි දෙන සංවර්දන නිලධාරි පත්වීම් නෙවෙ)

    මේ එකක් වත් වෙලා තියනවද ???

    තොපි වගේ ගොන් හරක් ට ,ආන්ඩුවේ බත් බැලයින්ට කොහෙද බන් සංවර්ධනය තේරෙන්නෙ.

    මේක දැම්මෙ උබට නෙවෙ මේක බලල වැරදි අදහසක් ගන්න අනිත් උන්ට දැන ගන්න.
     
    වරදක් කලත් සිතකින් නොවේ

    උබලා ඔක්කොම හදපු එකේ
    මමත් හැදුවා හයිව් දැන් මේක
    හයිව්Kiri.lk

    එහෙනම් පල්ලෙහා ටිකත් කියවපන්කෝ ඔය වගේම

    ඉක්මන් කරන්න අවස්තාව මගනොහරින්න

    ඔන්ලයින් සහය සේවාව
    විසිහතර පැය පුරා ඔබ වෙනුවෙන් අවදියෙන්

    ඔබේ ක්ලික් කිරීම අපේ ඇක්සෙප්ට් කිරීම

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් හදා ගන්න උදව් කල උතුවන්කන්දේ සරදියෙල් නොහොත් u.saradiyel උතුමාණන් ගෞරවයෙන් සිහිපත් කරමි

    ආයූබෝවේවා සරදියෙල් උතුමාණෙනි
    චිරං ජයතු ඔබමයි ජනපති

    ##########ඔබන්න පහතින්#############

    https://beta.hive.im/join/fde1

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10426747_10152872871001763_8451997963513426500_n.jpg
     
    • Like
    Reactions: samanx

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෛත්‍රී - චම්පික ද... මහින්ද ද... - 01
    මෛත්‍රී දිනවා මහින්ද පැරදවීම තීරණය කර ඇති පිරිස ඊට දක්වන ප්‍රධාන හේතු...
    01.අධික දූෂණය හොරකම ගසා කෑම
    02. පවුල්වාදය
    03. මහින්ද වටා සිටින බොහොමයක් දූෂිතයන් වීම
    04. ඒකාධිපතිවාදය
    05. චීන ගැති විදේශ ප්‍රතිපත්තිය
    06. වැරදි ආර්ථික කළමණාකරනය
    07. ශිෂ්‍ය මර්ධනය සහ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීම
    08. මාධ්‍ය මර්ධනය හා මාධ්‍ය නිදහස නැති කිරීම
    09. විධායක ජනපති ක්‍රමය අහෝසි නොකිරීම
    10. ස්වාධීන කොමිසන් සභා බලාත්මක නොකිරීම

    හැබැයි ඒ කිසිවෙකු/කුගෙන්

    මහින්ද රට හෝ ජනතාව කිසිවෙකුට පාවා දුන් බවක්...

    අධික දූෂණය හොරකම ගසා කෑම
    චීන ගැති විදේශ ප්‍රතිපත්තිය
    ශිෂ්‍ය මර්ධනය සහ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීම

    මව සිදු ක්රනව් කියන්නේ රට පවා දිමතමයි. විශේෂයෙන් නිදහස් අද්‍යාපනයනැති කරනවා කියන්නේ රටේ අනගතය විනාශ කරන එක. රටේ නගතය විනාශ කිරිමරට පවා දීමක් නොවෙන්නේ කොහොමද? රට පවා දිඅ කියල කියන්නේ ඉඩම් කැල්ලක් කොටියට ලියලා දෙන එක විතරක් නෙමයි. රටේ ගරුත්වය නැති කිරීම, චීනය වැනි රාජ්‍ය ඉදිරියේ දනින් වැටී රටේ අබිමානය පලුදු කිරීම. මේ ඔක්කොම රට පාවා දිමට අයිති.

    රට රටේ සම්පත් විකිණූ බවක්...

    99 අවරුදු වලට කොලඹ ඉඩම් කොච්චර බදු දීලා තියනවද?
    සින්හරජේ රත්නපුර පැත්තේ මායිමේ අක්කර කියක් දීලා තියාවද??
    ද්බුල්ල තලකිරියාගම් කොච්චාර දීලා තියනද?????
    රටවෙටෙම් ඉඩම් ඖරුදු ගානට බදු දීලා තියෙන්නේ
    නිකම් ඉඩම් නෙමයි කෘෂි ඉඩම්
    සම්පත් පිරටටට් විකුණන්න නතුව එයම අයිති කරගෙන් තියෙන්නේ

    බෙදුම්වාදයට උඩ ගෙඩි දුන් බවක්...

    වචන 2යි bbs , තහුහිඩ් ජමාඩ් , ගොට එකක් එහෙන් හදන ගමන් බදියුදිටයි, හකිම්ටයි මුස්ලිම් ඒවා හදන්න දුන්න.

    ජාතික ආර්ථිකය කඩා වැට්ට වූ බවක්...

    වැරදි ආර්ථික කළමණාකරනය
    අධික දූෂණය හොරකම ගසා කෑම
    මේවා අවුරුදු 8 10 තිස්සේ ක්‍රියාත්මක වෙන රටක ආර්ථිකය පට්ට විදියට ශක්තිමත් වෙනවා

    රට සංවර්ධනය නොකල බවක්... පවසන්නේ/අසන්නට ලැබුනේ නැත...

    රට සංවර්දනය කරනවා කීයන්නේ බිල්ඩින් , පාලම් පාරවල් හදන එක නෙමයි. රටේ මිනිස්සු සංවර්දනය වෙන්න ඕනි

    කුඩු කේන්ද්‍රස්ථානයක්
    කාම අපරාඩ් තිප්පොළක්
    හොරකම් මැරකම් වල කොලනියක් වෙච්ච රටක් සංවර්දනය වෙනවද
    සංවර්දනය කියන්නේ පාලම් බෝක්කු බිල්ඩින් පාරවල් හදන එක කියලා හිත්ගෙන් ඉන්නවනම් මහින්දම් දෙන්න.

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Well said මචං.. උඹ දන්නවනේ නාමල් පොන්නයා ඇතුළු උගේ මහ පොන්නයට නටන්න බෑනේ internet එකේ ඉතිං මේ පොන්න උත්තෝ සල්ලි දීලා team එකක් හදලා මඩ ගහන්න ඒකේ ඉන්න පොන්නයෝ ටිකක් තමා ඔය දෙන්නේ පැන පැන.. මුං මේ දවස් වල OT කරනවා ඇති.. පව් යකෝ උන්ගේ JOB එකනේ කරන්නේ.. අහිංසක අනාතයෝ ටිකක් හොදම දේ මුන්ගේ thread වලට replay කරන්නැතුව තමන්ගේ වටිනා කාලය වෙන වැඩකට යොදන්න.. පුළුවං තරම් මිනිස්සු දැනුවත් කරන්න.. මෛත්‍රී පාලනයක් ඇති කරමු.. :D
     
    වැඩේ කියන්නෙ නාමල් ට සෙට් වෙල තියෙන්නෙ ඌ වගේම හරක් රැලක්.
    :rofl::rofl::rofl::rofl:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    Well said මචං.. උඹ දන්නවනේ නාමල් පොන්නයා ඇතුළු උගේ මහ පොන්නයට නටන්න බෑනේ internet එකේ ඉතිං මේ පොන්න උත්තෝ සල්ලි දීලා team එකක් හදලා මඩ ගහන්න ඒකේ ඉන්න පොන්නයෝ ටිකක් තමා ඔය දෙන්නේ පැන පැන.. මුං මේ දවස් වල OT කරනවා ඇති.. පව් යකෝ උන්ගේ JOB එකනේ කරන්නේ.. අහිංසක අනාතයෝ ටිකක් හොදම දේ මුන්ගේ thread වලට replay කරන්නැතුව තමන්ගේ වටිනා කාලය වෙන වැඩකට යොදන්න.. පුළුවං තරම් මිනිස්සු දැනුවත් කරන්න.. මෛත්‍රී පාලනයක් ඇති කරමු.. :D

    :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,220
    113
    Gotland
    මේ ආන්ඩුවෙ ගොට්ටෙක් මහින්ද රාජපක්ශ ලොක්ක ගැන කියන්න දෙයක් නැතිම තැන දාල තිබ්බ එකක ට උත්තර ටිකක්

    වැඩිය ඕනෙ නෑ උඩ තියන ටික හොදටෝම ඇති මහින්ද යා ව පන්නන් න.
    උබ පොර වගේ දාල තියන හින්ද කියන්නම්
    .

    1.මහින්ද යා චීනෙට රට පාවල දීල ඉවරයි. මේ යන විදේශ ප්‍රතිපත්තිය අනුව ඕනෙම රටක් ඇවිත් ලන්කාවට කෙලවන්න පුලුවන් ත්ත්වයක් හදල තියෙන්නෙ.

    2.ඇයි ගොනෝ පේන්නෙ නැත්ද. හයිවේ ටික චීන ට , කොලබ මුහුද ගොඩකරල චීනට , ලංකාවෙ ඉඩම් බදු සහනත් එක්ක චීනට යි පැකර් ට යි .

    3.බෙදුම්වාදය ට උඩගෙඩි දුන්න උන් බහුතරයක් මහින්ඩ ත් එක්ක.

    4.ජාතික ආර්තිකයක් කොහෙද යකෝ වැඩිහරියක් ආනයන, අපනයනය දිගටම කඩා වැටුන. ඉතිහාසෙ ලොකුම වෙළඳ හිඟය (Trade Deficit) තමා දැන් තියෙන්නෙ.

    5.ලන්කාවේ කොහෙද සංවර්ධනයක්, තියෙන්නෙ වර්ධනයක් විතරයි. ලංකාවේ ජාතික ආදායම මදි ණය වල පොලී ගෙවාගන්න වත් ඉතින් කොහෙද වර්ධනයක් තියෙන්නෙ වර්ධනයක් විතරයි.

    සංවර්ධනය නම් මිනිස්සුන්ගෙ ජීවන තත්වය උසස් වෙන්න ඕන. අපනයන වැඩි වෙන්න ඕන. අලුත් රැකියා අවස්ථා බිහි වෙන්න ඕන. ( රැකියා කියන්නෙ AG office වලයි කච්චේරි වලයි දෙන සංවර්දන නිලධාරි පත්වීම් නෙවෙ)

    මේ එකක් වත් වෙලා තියනවද ???

    තොපි වගේ ගොන් හරක් ට ,ආන්ඩුවේ බත් බැලයින්ට කොහෙද බන් සංවර්ධනය තේරෙන්නෙ.

    මේක දැම්මෙ උබට නෙවෙ මේක බලල වැරදි අදහසක් ගන්න අනිත් උන්ට දැන ගන්න.

    නූගත් ගමෙහ් සිංහලුන්ට ඕව තේරෙන්නේ නෑ බං

    පාර කාපට් කරද්දී වරාය මට්ටල හදද්දී එවට සල්ලි කොහෙන්ද ඒ සල්ලි නයද ණය ගෙවන්න ආදායම් කොහෙන්ද ඕව ගමෙහ් බයියෝ දන්නේ නෑ

    සිරිපාල මාටර ඉඳන් කොළඹ එද්දී මේන් ගෝල්ෆේස් එකේ මුහුඩ ගොඩ කරනවා චින්නු.
    සිරිපාල හිතන්නේ චීනා අපිට හරි ආදරෙයි අපේ මුහුඩ ගොඩ කරලා ටව්මක් ගහල උන් යන්න යනවා කියල

    මහින්ද යුද්දේ දිනුව කිව්වම ඒ ගමෙහ් උන්ගේ හමුදාවේ කොල්ලෝ දිවි පුදලා යුද්ද කළා කියල තේරුම් ගන්න මොලයක් නෑ උන් හිතන් ඉන්නේ නිකන් තනි මහින්දයා කෝල් ඔෆ් ඩියුටි ගහල ඉවර කළා වගේ සීන් එකක්.

    කොටින්ම ගමෙහ් උන්ව ctb බස් වලින් කොළඹ එක්කං ඇවිත් කන්න දුන්නම ඒ ඇති චන්දෙ ගන්න.

    අපි පොඩි කාලේ දකින දකින දේවල් ඉල්ලුවට අපේ දෙමව්පියෝ ඒවා අරන් දුන්නේ නෑ එකට වත්කමක් නෑ. හැබැයි ණයට සල්ලි අරන් ඒවා අරන් දෙන්න පුළුවන්. ණය ගෙවන්නේ කොහොමද කියන එක දන්නේ දෙමව්පියන් පමණි. අපිට ඒ වගක් තේරුණේ නැත.
     
    Politics

    Member
    Dec 8, 2014
    163
    12
    0
    Well said මචං.. උඹ දන්නවනේ නාමල් පොන්නයා ඇතුළු උගේ මහ පොන්නයට නටන්න බෑනේ internet එකේ ඉතිං මේ පොන්න උත්තෝ සල්ලි දීලා team එකක් හදලා මඩ ගහන්න ඒකේ ඉන්න පොන්නයෝ ටිකක් තමා ඔය දෙන්නේ පැන පැන.. මුං මේ දවස් වල OT කරනවා ඇති.. පව් යකෝ උන්ගේ JOB එකනේ කරන්නේ.. අහිංසක අනාතයෝ ටිකක් හොදම දේ මුන්ගේ thread වලට replay කරන්නැතුව තමන්ගේ වටිනා කාලය වෙන වැඩකට යොදන්න.. පුළුවං තරම් මිනිස්සු දැනුවත් කරන්න.. මෛත්‍රී පාලනයක් ඇති කරමු.. :D

    :yes::yes::yes:
     
    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    නූගත් ගමෙහ් සිංහලුන්ට ඕව තේරෙන්නේ නෑ බං

    පාර කාපට් කරද්දී වරාය මට්ටල හදද්දී එවට සල්ලි කොහෙන්ද ඒ සල්ලි නයද ණය ගෙවන්න ආදායම් කොහෙන්ද ඕව ගමෙහ් බයියෝ දන්නේ නෑ

    සිරිපාල මාටර ඉඳන් කොළඹ එද්දී මේන් ගෝල්ෆේස් එකේ මුහුඩ ගොඩ කරනවා චින්නු.
    සිරිපාල හිතන්නේ චීනා අපිට හරි ආදරෙයි අපේ මුහුඩ ගොඩ කරලා ටව්මක් ගහල උන් යන්න යනවා කියල

    මහින්ද යුද්දේ දිනුව කිව්වම ඒ ගමෙහ් උන්ගේ හමුදාවේ කොල්ලෝ දිවි පුදලා යුද්ද කළා කියල තේරුම් ගන්න මොලයක් නෑ උන් හිතන් ඉන්නේ නිකන් තනි මහින්දයා කෝල් ඔෆ් ඩියුටි ගහල ඉවර කළා වගේ සීන් එකක්.

    කොටින්ම ගමෙහ් උන්ව ctb බස් වලින් කොළඹ එක්කං ඇවිත් කන්න දුන්නම ඒ ඇති චන්දෙ ගන්න.

    අපි පොඩි කාලේ දකින දකින දේවල් ඉල්ලුවට අපේ දෙමව්පියෝ ඒවා අරන් දුන්නේ නෑ එකට වත්කමක් නෑ. හැබැයි ණයට සල්ලි අරන් ඒවා අරන් දෙන්න පුළුවන්. ණය ගෙවන්නේ කොහොමද කියන එක දන්නේ දෙමව්පියන් පමණි. අපිට ඒ වගක් තේරුණේ නැත.
    :yes::yes::yes:
     
    waligamaya

    Well-known member
  • නව රැකියා උප්පදනය= AG office වල වඩිවි බලාසිටිම, කර්යාල කර්ය සහයක, ඇටබෙදිම, මහිදගේ බොරු සංවර්දනය පිලිබද ජනතව දැනුවත් කිරිම.

    උදා හරන්යක් ලෙස හම්බන්තොට වරයට ගත්ත සෙට් එකක් හිටිය උන්ට තියෙන රජකරිය තමයි වරය බලන්න එන මිනිස්සුන්ට වරය ගැන දැනුවත් කිරිම.
     
    Last edited:

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,526
    991
    113
    Negombo paththe thama
    නූගත් ගමෙහ් සිංහලුන්ට ඕව තේරෙන්නේ නෑ බං

    පාර කාපට් කරද්දී වරාය මට්ටල හදද්දී එවට සල්ලි කොහෙන්ද ඒ සල්ලි නයද ණය ගෙවන්න ආදායම් කොහෙන්ද ඕව ගමෙහ් බයියෝ දන්නේ නෑ

    සිරිපාල මාටර ඉඳන් කොළඹ එද්දී මේන් ගෝල්ෆේස් එකේ මුහුඩ ගොඩ කරනවා චින්නු.
    සිරිපාල හිතන්නේ චීනා අපිට හරි ආදරෙයි අපේ මුහුඩ ගොඩ කරලා ටව්මක් ගහල උන් යන්න යනවා කියල

    මහින්ද යුද්දේ දිනුව කිව්වම ඒ ගමෙහ් උන්ගේ හමුදාවේ කොල්ලෝ දිවි පුදලා යුද්ද කළා කියල තේරුම් ගන්න මොලයක් නෑ උන් හිතන් ඉන්නේ නිකන් තනි මහින්දයා කෝල් ඔෆ් ඩියුටි ගහල ඉවර කළා වගේ සීන් එකක්.

    කොටින්ම ගමෙහ් උන්ව ctb බස් වලින් කොළඹ එක්කං ඇවිත් කන්න දුන්නම ඒ ඇති චන්දෙ ගන්න.

    අපි පොඩි කාලේ දකින දකින දේවල් ඉල්ලුවට අපේ දෙමව්පියෝ ඒවා අරන් දුන්නේ නෑ එකට වත්කමක් නෑ. හැබැයි ණයට සල්ලි අරන් ඒවා අරන් දෙන්න පුළුවන්. ණය ගෙවන්නේ කොහොමද කියන එක දන්නේ දෙමව්පියන් පමණි. අපිට ඒ වගක් තේරුණේ නැත.

    athta banz:yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මහින්ද යුද්දේ දිනුව කිව්වම ඒ ගමෙහ් උන්ගේ හමුදාවේ කොල්ලෝ දිවි පුදලා යුද්ද කළා කියල තේරුම් ගන්න මොලයක් නෑ උන් හිතන් ඉන්නේ නිකන් තනි මහින්දයා කෝල් ඔෆ් ඩියුටි ගහල ඉවර කළා වගේ සීන් එකක්.

    පට්ට කතාව.....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නව රැකියා උප්පදනය= AG office වල වඩිවි බලාසිටිම, කර්යාල කර්ය සහයක, ඇටබෙදිම, මහිදගේ බොරු සංවර්දනය පිලිබද ජනතව දැනුවත් කිරිම.

    උදා හරන්යක් ලෙස හම්බන්තොට වරයට ගත්ත සෙට් එකක් හිටිය උන්ට තියෙන රජකරිය තමයි වරය බලන්න එන මිනිස්සුන්ට වරය ගැන දැනුවත් කිරිම.

    :yes::yes:

    ඔව් බන් රටේ කිසි නිෂ්පාදනයකට දායක වෙන්නේ නැහැ
     
    Similar threads