මෛත්‍රී, මහින්ද ..........
මේ ආන්ඩුවෙ ගොට්ටෙක් මහින්ද රාජපක්ශ ලොක්ක ගැන කියන්න දෙයක් නැතිම තැන දාල තිබ්බ එකක ට උත්තර ටිකක්
වැඩිය ඕනෙ නෑ උඩ තියන ටික හොදටෝම ඇති මහින්ද යා ව පන්නන් න.
උබ පොර වගේ දාල තියන හින්ද කියන්නම්.
1.මහින්ද යා චීනෙට රට පාවල දීල ඉවරයි. මේ යන විදේශ ප්‍රතිපත්තිය අනුව ඕනෙම රටක් ඇවිත් ලන්කාවට කෙලවන්න පුලුවන් ත්ත්වයක් හදල තියෙන්නෙ.
2.ඇයි ගොනෝ පේන්නෙ නැත්ද. හයිවේ ටික චීන ට , කොලබ මුහුද ගොඩකරල චීනට , ලංකාවෙ ඉඩම් බදු සහනත් එක්ක චීනට යි පැකර් ට යි .
3.බෙදුම්වාදය ට උඩගෙඩි දුන්න උන් බහුතරයක් මහින්ඩ ත් එක්ක.
4.ජාතික ආර්තිකයක් කොහෙද යකෝ වැඩිහරියක් ආනයන, අපනයනය දිගටම කඩා වැටුන. ඉතිහාසෙ ලොකුම වෙළඳ හිඟය (Trade Deficit) තමා දැන් තියෙන්නෙ.
5.ලන්කාවේ කොහෙද සංවර්ධනයක්, තියෙන්නෙ වර්ධනයක් විතරයි. ලංකාවේ ජාතික ආදායම මදි ණය වල පොලී ගෙවාගන්න වත් ඉතින් කොහෙද වර්ධනයක් තියෙන්නෙ වර්ධනයක් විතරයි.
සංවර්ධනය නම් මිනිස්සුන්ගෙ ජීවන තත්වය උසස් වෙන්න ඕන. අපනයන වැඩි වෙන්න ඕන. අලුත් රැකියා අවස්ථා බිහි වෙන්න ඕන. ( රැකියා කියන්නෙ AG office වලයි කච්චේරි වලයි දෙන සංවර්දන නිලධාරි පත්වීම් නෙවෙ)
මේ එකක් වත් වෙලා තියනවද ???
තොපි වගේ ගොන් හරක් ට ,ආන්ඩුවේ බත් බැලයින්ට කොහෙද බන් සංවර්ධනය තේරෙන්නෙ.
මේක දැම්මෙ උබට නෙවෙ මේක බලල වැරදි අදහසක් ගන්න අනිත් උන්ට දැන ගන්න.

මෛත්‍රී - චම්පික ද... මහින්ද ද... - 01
මෛත්‍රී දිනවා මහින්ද පැරදවීම තීරණය කර ඇති පිරිස ඊට දක්වන ප්‍රධාන හේතු...
01. අධික දූෂණය හොරකම ගසා කෑම
02. පවුල්වාදය
03. මහින්ද වටා සිටින බොහොමයක් දූෂිතයන් වීම
04. ඒකාධිපතිවාදය
05. චීන ගැති විදේශ ප්‍රතිපත්තිය
06. වැරදි ආර්ථික කළමණාකරනය
07. ශිෂ්‍ය මර්ධනය සහ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීම
08. මාධ්‍ය මර්ධනය හා මාධ්‍ය නිදහස නැති කිරීම
09. විධායක ජනපති ක්‍රමය අහෝසි නොකිරීම
10. ස්වාධීන කොමිසන් සභා බලාත්මක නොකිරීම
හැබැයි ඒ කිසිවෙකු/කුගෙන්
1.මහින්ද රට හෝ ජනතාව කිසිවෙකුට පාවා දුන් බවක්...
2.රට රටේ සම්පත් විකිණූ බවක්...
3.බෙදුම්වාදයට උඩ ගෙඩි දුන් බවක්...
4.ජාතික ආර්ථිකය කඩා වැට්ට වූ බවක්...
5.රට සංවර්ධනය නොකල බවක්... පවසන්නේ/අසන්නට ලැබුනේ නැත...