ado mokak hari case ekak welada ?
ඒ වගේ මෛත්රී පනින්නෙ නැතුව බලං ඉන්නෙ මොකක් හරි සිද්දියක් යටින් තියන නිසා. පනිනවනං මෙලහට පැනලා දැං බල බල ඉන්න දෙයක් නෑනෙ

ado mokak hari case ekak welada ?

පැටියා;17404108 said:ඒ වගේ මෛත්රී පනින්නෙ නැතුව බලං ඉන්නෙ මොකක් හරි සිද්දියක් යටින් තියන නිසා. පනිනවනං මෙලහට පැනලා දැං බල බල ඉන්න දෙයක් නෑනෙ![]()
දාගෙන බයකරනව ඇති.. පරන File පෙන්න පෙන්න

පැටියා;17404191 said:දැන් නම් 100% ෂුවර් මෛත්රී පනිනව කියලා. තෝරු මෝරු සෑහෙන්න පනිනවලු![]()
koheda aranchiya awe ?
pora dan araliyagaha mandireta kadewuwa kiyala news ekak yanawa mokatada danna


koheda aranchiya awe ?
pora dan araliyagaha mandireta kadewuwa kiyala news ekak yanawa mokatada danna

මෛත්රීපාල සිරිසේනනම් අව කියමුකෝ තව කවුරු එයිද දන්නෑ නේ අද හවස වෙනකන් ඉවසන් ඉන්න ඕනි සිද්දිය හරියටම දැනගන්න
miniha enawanan thaniyama en na ban, godak ewn sup eka denawa athi ekai enna hadanne. naththan kawda ban paradina paththakata enna hadanne thaniyama. aniwa loku set ekak athi enna.