මෛත්‍රී යුගයක් ,පොනිල් පාලනයක් .. අනිවාර්ය&#35

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    hemanthalaksiriමාරාගේ හුකැස් .........

    giphy.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. පොඩි දුකක් නම් තියෙනවා මචං.. මහින්ද හොඳ මනුස්සයෙක්.. හොඳ පෞර්ශයක් තියෙනවා.. ඒ මනුස්සයා නැත්තටම නැති කලේ එයාගෙ වටේ හිටපු පිරිසයි පුත්තු ටිකයි.. ඒ නැත්තං අදටත් ජනාධිපති මහින්ද තමා බං.. ඒත් ඉතිං එයා ජනාධිපති වශයෙන් ඒ දේවල් වලට එකඟ නොවී ඉන්න තිබ්බා.. නවත්තන්න තිබ්බා.. එහෙම කලෙත් නැහැනේ.. ඒවට සපෝට් එක දුන්නා මිසක.. ඒ මනුස්සයා යුද්ධය හමාර කරපු එක නම් කියලා නිම කරන්න බැරි වැඩක්.. ඒත් යුද්ධය නිමා කලාට පස්සෙ ජනතාව හිතපු විදියෙ සහනයක් එයාලට ලැබුණෙ නැහැ.. ගැහිලි වැඩි උනා.. බඩු මිල අහස උසට නැග්ගා.. නීතිය දේශපාලනීකරණය උනා.. ලංකාවෙ ගොඩක් සිංහල ප්‍රදේශ වලින් මහින්ද දින්නනේ.. මොනා කරන්නද හැමදාම බලයෙ ඉන්න බැහැනේ.. කවදා හරි යන්න වෙනවා.. ඕක තමා දේශපාලනය කියන්නෙ..:)

    අපි බලමුකො.. මෛතීගෙ පාලනයත් හරියන්නෙ නැත්තං ඊළඟ වතාවෙ වෙන කෙනෙක් පත් කරමු බං.. :yes:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Umbalata pudgalikawa hodak wunata apita wedak na ban MR gen apita kisideyak wela na ape okkoma MY3

    Anika jathiwadee wenna epa ban
     
    Last edited:

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මචන් උඹ කියන කතාව අයෙත් කියවල බලපන්. මේ රටේ හැම ආයතනයක්ම අනවශ්‍ය විදිහට දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. පාරෙන් 1km හිටපු උඹලට විදුලිය දෙන්න ඕනේ CEB එකෙන්. උඹ හොදට ඉගෙන ගෙන ලැබුණු අවස්ථා වලින් ප්‍රයෝජනය ගත්තා. උඹ තරම් වාසනාවන්ත නොවුණු උන්ට මෙහේ අත්විදපු දේවල් දැක්කද? උඹ ටික කලක් හරි ලංකාවේ E fac එකක හිටියනම් කියපන් මෙහෙ ඉන්න උන් පාරට බහින්නේ තෙල වැඩිවෙලාද? උඹත් අනිත් උන් වගේ "මුන්ට අපේ සල්ලි වලින් පාඩුවේ ඉගෙන ගන්න බැරිව පාරට බහිනවා" කියල බැන්නද? SB පිස්සු කෙලිනකොට හිටියේ ඇස් පියගෙනද ? රටේ නිතිය අවනීතිය උනු බව උඹ දැක්කේ නැද්ද? රටේ සල්ලි සුරන් කනකොට උඹේ ඇස් ජනාදිපති දුන්න විදුලි එළියෙන් නිලංකාර වෙලාද තිබුනේ?

    මහින්ද කරපු හොඳ වැඩ අපි නෑ කියන්නේ නෑ නමුත් අපි අත්විඳින පෞද්ගලික වාසි වලට වඩා රට වැටෙන අගාධය ගැන හිතුවම මට අයෙත් මහින්දට චන්දෙ දීල ඒ පව් වලට කරගහන්න ඕනේ නෑ.

    ඇයි බන් අපිට කරන වැරදි දැක දැක අදහගෙන ඉන්න රජෙක් ඕනේ ? ජනාධිපති කියන්නේ ජනතා සේවකයෙක් නේද? රට සංවර්ධනය කිරීම ඔහුගේ යුතුකම හා වගකීම නේද? උඹ කියන විදිහට මේ රටට සාමය එන්නේ සිංහලයෝ විතරක් ඉතිරි වුනු දාට.

    මට දුක මහින්දට ලැබුණු බලයෙන් ඇමති මණ්ඩලය අඩු කරලා හොරුන්ට දොළ පිදේනි දෙන්නෙ නැතිව රට කරන්න බැරි වුනු එකට.

    උඹ පුළුවන් නම් මම කියන්න හදන දේ තේරුම් ගනින්. නැත්නම් මේකේ අකුරු වල වැරදි. පිළිවෙලකට කියල නෑ කියල කියපන්.
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    මහින්ද උබලගේ පාර හැදුවෙ මැදමුලන බූදලෙන් නෙම් නෙ. මිනිස්සුන්ගෙ බදු මුදල් වලින්. එහෙම පාරවල් හදන එක එයාගෙ වගකීම. පාර එයාගෙ සල්ලි වලින් හැදුව නම් ඔන්න කමක් නෑ.

    උබව රට යැව්වෙ එයාගේ සල්ලි වලින් නම් එකත් කමක් නෑ. මහින්දගෙ වැඩ නිසා උබල කීප දෙනෙක් සතුටින් හිටියට ගොඩක් මිනිස්සු ඉන්නෙ දුකෙන්. ඒකයි මිනිහ පැරදුනේ.

    උබල වගේ බත්බැලයන් ගෙන් රටට වැඩක් නෑ මචන්. ඔහෙට වෙලාම හිටපන්.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හ්ම්.. පොඩි දුකක් නම් තියෙනවා මචං.. මහින්ද හොඳ මනුස්සයෙක්.. හොඳ පෞර්ශයක් තියෙනවා.. ඒ මනුස්සයා නැත්තටම නැති කලේ එයාගෙ වටේ හිටපු පිරිසයි පුත්තු ටිකයි.. ඒ නැත්තං අදටත් ජනාධිපති මහින්ද තමා බං.. ඒත් ඉතිං එයා ජනාධිපති වශයෙන් ඒ දේවල් වලට එකඟ නොවී ඉන්න තිබ්බා.. නවත්තන්න තිබ්බා.. එහෙම කලෙත් නැහැනේ.. ඒවට සපෝට් එක දුන්නා මිසක.. ඒ මනුස්සයා යුද්ධය හමාර කරපු එක නම් කියලා නිම කරන්න බැරි වැඩක්.. ඒත් යුද්ධය නිමා කලාට පස්සෙ ජනතාව හිතපු විදියෙ සහනයක් එයාලට ලැබුණෙ නැහැ.. ගැහිලි වැඩි උනා.. බඩු මිල අහස උසට නැග්ගා.. නීතිය දේශපාලනීකරණය උනා.. ලංකාවෙ ගොඩක් සිංහල ප්‍රදේශ වලින් මහින්ද දින්නනේ.. මොනා කරන්නද හැමදාම බලයෙ ඉන්න බැහැනේ.. කවදා හරි යන්න වෙනවා.. ඕක තමා දේශපාලනය කියන්නෙ..:)

    අපි බලමුකො.. මෛතීගෙ පාලනයත් හරියන්නෙ නැත්තං ඊළඟ වතාවෙ වෙන කෙනෙක් පත් කරමු බං.. :yes:
    :yes::yes::yes::yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපිට නම් සත පහක දෙයක් මයිත්‍රී ගෙන් ලැබුනේ නෑ. අපි වැඩ කරේ රටේ යහපත වෙනුවෙන්. උබල වගේ හම්බුනු දේවල්වලට නෙමෙයි
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අනික මම අද දැක්ක දෙයක් තමයි මෛත්‍රී ගේ දිවුරුම් දීමේ උස්සවය ,,, කිසි කමකට නැනේ බන් ,,, උස්සවයක් ප්ලෑන් කරගන්න බැරිකෙනෙක් රටක් කරයිද මන්දා . හෙල්ලෙන කැමරාවකින් අතරින් පතර මෛත්‍රී දැක්කා ..අනිත් වෙලාවට කැමරා ගොඩක් දැක්කා tv එකේ... අනේ මන්දා බන් ,, දිවුරුම් දීමේ උස්සවය මෙච්චර අජුත ඇයි කියලා. අනික දිවුරුම් දෙනවා කියන්නේ මොකක්ක්ද ? රටක ජනතාව ඉදිරියේ , රට ආරක්ෂා කරනවා කියලා වගේම තවත් කරන දේවල් කියලා දිවුරා ප්‍රකාශ කිරීම , මු කියපු දේවල් උඹලට ඇහුනද ? මට නම් ඇහුනේ නැ .. දන්න කෙනෙක් ඉන්නවනම් මටත් කියපල්ලකෝ... මු දෙමළෙක් ඉස්සරහා මොනවා කියලා දිවුරුවද කියලා උඹලා දන්නවද ?

    මේකෙන් තමා උබගෙ සහ සංදාන පාක්ශිකයන්ගෙ බුද්ධි මට්ටම තේරෙන්නෙ. වාසනාවකට රටේ බහුතරයක් උබලත් එක්ක නැහැ. උබලට ඕනි නලුවෙක් අපිට ඕනි රටේ සල්ලි කාබාසිනියා නොකර මහජනතාවට සෙවය කරන නායකයෙක්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    හ්ම්.. පොඩි දුකක් නම් තියෙනවා මචං.. මහින්ද හොඳ මනුස්සයෙක්.. හොඳ පෞර්ශයක් තියෙනවා.. ඒ මනුස්සයා නැත්තටම නැති කලේ එයාගෙ වටේ හිටපු පිරිසයි පුත්තු ටිකයි.. ඒ නැත්තං අදටත් ජනාධිපති මහින්ද තමා බං.. ඒත් ඉතිං එයා ජනාධිපති වශයෙන් ඒ දේවල් වලට එකඟ නොවී ඉන්න තිබ්බා.. නවත්තන්න තිබ්බා.. එහෙම කලෙත් නැහැනේ.. ඒවට සපෝට් එක දුන්නා මිසක.. ඒ මනුස්සයා යුද්ධය හමාර කරපු එක නම් කියලා නිම කරන්න බැරි වැඩක්.. ඒත් යුද්ධය නිමා කලාට පස්සෙ ජනතාව හිතපු විදියෙ සහනයක් එයාලට ලැබුණෙ නැහැ.. ගැහිලි වැඩි උනා.. බඩු මිල අහස උසට නැග්ගා.. නීතිය දේශපාලනීකරණය උනා.. ලංකාවෙ ගොඩක් සිංහල ප්‍රදේශ වලින් මහින්ද දින්නනේ.. මොනා කරන්නද හැමදාම බලයෙ ඉන්න බැහැනේ.. කවදා හරි යන්න වෙනවා.. ඕක තමා දේශපාලනය කියන්නෙ..:)

    අපි බලමුකො.. මෛතීගෙ පාලනයත් හරියන්නෙ නැත්තං ඊළඟ වතාවෙ වෙන කෙනෙක් පත් කරමු බං.. :yes:

    widayaka janadipathi kama ahosi kalama ilga para kawa path karannada ban?
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    අපිට නම් සත පහක දෙයක් මයිත්‍රී ගෙන් ලැබුනේ නෑ. අපි වැඩ කරේ රටේ යහපත වෙනුවෙන්. උබල වගේ හම්බුනු දේවල්වලට නෙමෙයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපිට නම් සත පහක දෙයක් මයිත්‍රී ගෙන් ලැබුනේ නෑ. ඔනෙත් නෑ. අපි වැඩ කරේ රටේ යහපත වෙනුවෙන්. මහින්ද ජනාදිපතිතුමා කරපු වෑරදි පොතක් පිරෙන්න ලියන්න පුලුවන් :yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජාතිවාදියා;17713779 said:

    bump