හ්ම්.. පොඩි දුකක් නම් තියෙනවා මචං.. මහින්ද හොඳ මනුස්සයෙක්.. හොඳ පෞර්ශයක් තියෙනවා.. ඒ මනුස්සයා නැත්තටම නැති කලේ එයාගෙ වටේ හිටපු පිරිසයි පුත්තු ටිකයි.. ඒ නැත්තං අදටත් ජනාධිපති මහින්ද තමා බං.. ඒත් ඉතිං එයා ජනාධිපති වශයෙන් ඒ දේවල් වලට එකඟ නොවී ඉන්න තිබ්බා.. නවත්තන්න තිබ්බා.. එහෙම කලෙත් නැහැනේ.. ඒවට සපෝට් එක දුන්නා මිසක.. ඒ මනුස්සයා යුද්ධය හමාර කරපු එක නම් කියලා නිම කරන්න බැරි වැඩක්.. ඒත් යුද්ධය නිමා කලාට පස්සෙ ජනතාව හිතපු විදියෙ සහනයක් එයාලට ලැබුණෙ නැහැ.. ගැහිලි වැඩි උනා.. බඩු මිල අහස උසට නැග්ගා.. නීතිය දේශපාලනීකරණය උනා.. ලංකාවෙ ගොඩක් සිංහල ප්රදේශ වලින් මහින්ද දින්නනේ.. මොනා කරන්නද හැමදාම බලයෙ ඉන්න බැහැනේ.. කවදා හරි යන්න වෙනවා.. ඕක තමා දේශපාලනය කියන්නෙ..
අපි බලමුකො.. මෛතීගෙ පාලනයත් හරියන්නෙ නැත්තං ඊළඟ වතාවෙ වෙන කෙනෙක් පත් කරමු බං..

අනික මම අද දැක්ක දෙයක් තමයි මෛත්රී ගේ දිවුරුම් දීමේ උස්සවය ,,, කිසි කමකට නැනේ බන් ,,, උස්සවයක් ප්ලෑන් කරගන්න බැරිකෙනෙක් රටක් කරයිද මන්දා . හෙල්ලෙන කැමරාවකින් අතරින් පතර මෛත්රී දැක්කා ..අනිත් වෙලාවට කැමරා ගොඩක් දැක්කා tv එකේ... අනේ මන්දා බන් ,, දිවුරුම් දීමේ උස්සවය මෙච්චර අජුත ඇයි කියලා. අනික දිවුරුම් දෙනවා කියන්නේ මොකක්ක්ද ? රටක ජනතාව ඉදිරියේ , රට ආරක්ෂා කරනවා කියලා වගේම තවත් කරන දේවල් කියලා දිවුරා ප්රකාශ කිරීම , මු කියපු දේවල් උඹලට ඇහුනද ? මට නම් ඇහුනේ නැ .. දන්න කෙනෙක් ඉන්නවනම් මටත් කියපල්ලකෝ... මු දෙමළෙක් ඉස්සරහා මොනවා කියලා දිවුරුවද කියලා උඹලා දන්නවද ?
හ්ම්.. පොඩි දුකක් නම් තියෙනවා මචං.. මහින්ද හොඳ මනුස්සයෙක්.. හොඳ පෞර්ශයක් තියෙනවා.. ඒ මනුස්සයා නැත්තටම නැති කලේ එයාගෙ වටේ හිටපු පිරිසයි පුත්තු ටිකයි.. ඒ නැත්තං අදටත් ජනාධිපති මහින්ද තමා බං.. ඒත් ඉතිං එයා ජනාධිපති වශයෙන් ඒ දේවල් වලට එකඟ නොවී ඉන්න තිබ්බා.. නවත්තන්න තිබ්බා.. එහෙම කලෙත් නැහැනේ.. ඒවට සපෝට් එක දුන්නා මිසක.. ඒ මනුස්සයා යුද්ධය හමාර කරපු එක නම් කියලා නිම කරන්න බැරි වැඩක්.. ඒත් යුද්ධය නිමා කලාට පස්සෙ ජනතාව හිතපු විදියෙ සහනයක් එයාලට ලැබුණෙ නැහැ.. ගැහිලි වැඩි උනා.. බඩු මිල අහස උසට නැග්ගා.. නීතිය දේශපාලනීකරණය උනා.. ලංකාවෙ ගොඩක් සිංහල ප්රදේශ වලින් මහින්ද දින්නනේ.. මොනා කරන්නද හැමදාම බලයෙ ඉන්න බැහැනේ.. කවදා හරි යන්න වෙනවා.. ඕක තමා දේශපාලනය කියන්නෙ..
අපි බලමුකො.. මෛතීගෙ පාලනයත් හරියන්නෙ නැත්තං ඊළඟ වතාවෙ වෙන කෙනෙක් පත් කරමු බං..
ජාතිවාදියා;17713779 said:අපිට නම් සත පහක දෙයක් මයිත්රී ගෙන් ලැබුනේ නෑ. අපි වැඩ කරේ රටේ යහපත වෙනුවෙන්. උබල වගේ හම්බුනු දේවල්වලට නෙමෙයි
අපිට නම් සත පහක දෙයක් මයිත්රී ගෙන් ලැබුනේ නෑ. ඔනෙත් නෑ. අපි වැඩ කරේ රටේ යහපත වෙනුවෙන්. මහින්ද ජනාදිපතිතුමා කරපු වෑරදි පොතක් පිරෙන්න ලියන්න පුලුවන්![]()