මෛත්රී, රනිල් ජනවාරි 10 දිවුරුම් දෙයි
මෛත්රී ජනපති, රනිල් අගමැති ලෙස දිවුරුම් දීම ලබන 10 වැනිදා
December 2, 2014 at 9:41 am | lanka C news

ලබන ජනවාරි මස 10 වැනි දින මෛත්රිපාල සිරිසේන මහතා ජනාධිපතිවහයෙන් හා රනිල් වික්රමසිංහ මහතා අගමැති වශයෙන් දිවුරුම් දෙන බව එජාප මන්ත්රි මංගල සමරවීර මහතා පවසයි.
ඉන් අනතුරුව සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් පත් කරන බව පවසන මන්ත්රීවරයා දින 100ක් ඇතුලත මූලික කටයුතු අවසන් කිරීම එහි අරමුණ බවද සඳහන් කරයි.
පොදු අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතා ඒ සඳහා දැනටත් එකඟතාවය පල කර ඇති බවද මන්ත්රිවරයා සඳහන් කරයි

කැඩෙන්න චන්දයක් my3 ට නැහැ පොන්ස් 

) ahuwa mugen uba awankawa kiyapan MY3 da Mahindada hoda kiyala,mu kiuwe MY3 kiyala,ita passe tika dohak kade giya,aye mokada danne na wire maru une