මෛත්‍රී, රනිල් ජනවාරි 10 දිවුරුම් දෙයි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මෛත්‍රී, රනිල් ජනවාරි 10 දිවුරුම් දෙයි

g5.jpg

මෛත‍්‍රී ජනපති, රනිල් අගමැති ලෙස දිවුරුම් දීම ලබන 10 වැනිදා
December 2, 2014 at 9:41 am | lanka C news

ලබන ජනවාරි මස 10 වැනි දින මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවහයෙන් හා රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වශයෙන් දිවුරුම් දෙන බව එජාප මන්ත‍්‍රි මංගල සමරවීර මහතා පවසයි.

ඉන් අනතුරුව සර්ව පාක්‍ෂික කැබිනට් මණ්ඩලයක් පත් කරන බව පවසන මන්ත‍්‍රීවරයා දින 100ක් ඇතුලත මූලික කටයුතු අවසන් කිරීම එහි අරමුණ බවද සඳහන් කරයි.

පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඒ සඳහා දැනටත් එකඟතාවය පල කර ඇති බවද මන්ත‍්‍රිවරයා සඳහන් කරයි
 
Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    chanda kadannathuwa paththakata wela hitahan ban :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආ.. දැන් මෛත්‍රීයි රනිලුයි දෙන්නම යයි ගෙවල් අස්සෙ ගිහින් මඤ්ඤොක්කා කන්නයි, පාරෙ යන වාහන වල හෝන් ගඟහා හිනා වෙන්නයි, පාරෙ අමුඩ ඇඳන් බෝඩ් කෑලි උස්සන් යන්නයි, කරත්ත දක්කන්නයි..:rofl:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: ඔහොම හිටපන් මම මේක ජනවාරි 10 වෙනිදට බම්ප් කරනව,අපි බලමු පොනිල අගමැති වෙන හැටි.:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: ඔහොම හිටපන් මම මේක ජනවාරි 10 වෙනිදට බම්ප් කරනව,අපි බලමු පොනිල අගමැති වෙන හැටි.:yes:

    මේ පාර මයිත්‍රී දිනලා මහින්ද ඇතුළු පරපුර ගෙදර යනවා දකින්න ලැබුනොත් කොහොමද දැනෙන සන්තෝසේ? :D:D:D
     
    Nov 24, 2014
    789
    64
    0
    හීනෙන් තමා. කොටින්ට චන්දෙ දෙන්න ලංකාවෙ මිනිස්සු මෝඩ නෑ. උම්බ ගොනා වුනාට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ පාර මයිත්‍රී දිනලා මහින්ද ඇතුළු පරපුර ගෙදර යනවා දකින්න ලැබුනොත් කොහොමද දැනෙන සන්තෝසේ? :D:D:D
    දිනයි දිනයි මේන් කියල දැනටම පැරදිලා ඉවරයි ෆොන්සේකට වඩා අනත පරාජයක් සිරිසේන ඉමහත් කැපවීමෙන් උරුම කරගෙන තියෙන්නෙ.:cool:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    e unata uba maithreetane mulin kade giye,moko dan mahinda hoda wela???? :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ආ.. දැන් මෛත්‍රීයි රනිලුයි දෙන්නම යයි ගෙවල් අස්සෙ ගිහින් මඤ්ඤොක්කා කන්නයි, පාරෙ යන වාහන වල හෝන් ගඟහා හිනා වෙන්නයි, පාරෙ අමුඩ ඇඳන් බෝඩ් කෑලි උස්සන් යන්නයි, කරත්ත දක්කන්නයි..:rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මූ කොහෙද බං මෛත්‍රීට කඩේ ගියේ.. පොර එදත් මහින්ද අදත් මහින්ද..
    Pissuda ban? MY3 apu dawas wala mu hena kade yamak giye,nuwan buwa hari sandun buwa hari (mata okun denna patalenawa :P) ahuwa mugen uba awankawa kiyapan MY3 da Mahindada hoda kiyala,mu kiuwe MY3 kiyala,ita passe tika dohak kade giya,aye mokada danne na wire maru une :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    Pissuda ban? MY3 apu dawas wala mu hena kade yamak giye,nuwan buwa hari sandun buwa hari (mata okun denna patalenawa :P) ahuwa mugen uba awankawa kiyapan MY3 da Mahindada hoda kiyala,mu kiuwe MY3 kiyala,ita passe tika dohak kade giya,aye mokada danne na wire maru une :D

    රනිල්ට බලය දෙනවා කිවුවානෙ :yes::yes: උ ආයෙ තෙරුම් ගත්තා සිරා හොද උනාට සිරාව බලයට ගෙන අයගෙ කෙරුවාව ආයෙ මරාටම සහයොගය දක්වනවා ඌ:yes: