මෛත්‍රී_කඩ්ඩ

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    තිය තිය ඉන්නේ ඇතුලට වර කුකුලෝහ්...

    කඩ්ඩ බෑ කියලා පහත් කරලා කථා කරනවා නෙමේ... මේ ලියන මටත් හරියට කඩ්ඩ බෑ...නිව්ස් බලද්දි දැක්කේ බන්.. ඇයි බන් අර ජාත්‍යන්තර සමුළුව මෛත්‍රියා සිංහලෙන් අමතන්නේ??? මොකෝ ඉන්න එවුන්ට සිංහල තේරෙනවද? අඩුම ගානේ කොළයක් බලං කියෙව්වා නම් අවුලක් නෑ... කොහොමද බන් ලංකාවේ මතය සිංහලෙන් කියවලා ජත්‍යන්තරයට අරන් යන්නේ...?:baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොඩක් රටවල නායකයො මවු බාශාවෙන් තමයි බන් ඔව වල කතා කරන්නෙ. ඒ වෙලාවෙම බාශා පරිවර්තනය කරනව අනිත් අයටත් තේරෙන්න.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඇයි බං තමන්ගේ මව්බස කියන්න ලජ්ජා වෙන්න ඕනෙද අහන එවුන්ට උන්ගේ බාශාවෙන් ඇහෙන්නේ ට්‍රාන්ස්ලේට් වෙලා :dull:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හැම වැඩේම අනාගන්න එකේ ඕකත් අනාගත්දෙන්...
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒක ට්‍රාන්ස්ලෙට් කරලා දෙනවා
    මහින්ද කතා කලෙත් සින්හලෙන්
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    nodanna English kiyanna giyoth anagannawa ape aya
    oya wage places wala professional translators la innawa
    mehen English walin speech eka liyagena gihin karanawata wada hodata teruma enna un translate karala denawa ewelema.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගොඩක් රටවල නායකයො මවු බාශාවෙන් තමයි බන් ඔව වල කතා කරන්නෙ. ඒ වෙලාවෙම බාශා පරිවර්තනය කරනව අනිත් අයටත් තේරෙන්න.

    :rofl::rofl::rofl:
    ඇයි ඔය ක්‍රිකට් මැච් වලදි කමන්ටේටර්ලත් එක්කත් ක්‍රිඩකයො තමන්ගෙ මව් භාෂාවෙන් අමතන්නෙ..
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඉංග්‍රීසි තියා සිංහළ වත් ලස්සනට කතා කරන්න පුළුවන් එකෙක්ද හිටං බන් මෛත්‍රී කි‍යන්නේ. :dull:
     
    Sep 29, 2015
    2
    0
    0
    මෛත්‍රි විතරක් නෙමෙයි ලෝකයේ ගොඩක් නායකයෝ එ අයගේ භාෂාවෙන් කතා කරනවා ඔකට නැගලා,මහින්ද මහත්තයාත් ඔතනට නැගලා සිංහලෙන් කතා කලා,ලෝකයේ ඔතනට නැගලා දෙමළෙන් කතා කරපු එකම නායකයත් මහින්ද,එයා දෙකෙන්ම කතා කලා එක සැරයක්.එකේ කිසි වරදක් නැ.එහෙම කතා කරන එක බොහොම හොඳයි.
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ගොඩක් රටවල නායකයො මවු බාශාවෙන් තමයි බන් ඔව වල කතා කරන්නෙ. ඒ වෙලාවෙම බාශා පරිවර්තනය කරනව අනිත් අයටත් තේරෙන්න.

    ow eka attha.
    hebei mehema dekuth tiyenawa,rataka ugath minissu bashawan dekak 3k 4k dena gena inna eka,igenagena inna eka e rate inna minisunta loku deyak.
    api wagema adyapanika tathwayan tiyena aya rata paalanaya karanna hethuwa ap unlucky eyala lucky kiyana ekath moda kathawak.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    UN එකෙදි ට්‍රන්ස්ලේට් කරල headset එකෙන් අහන්න පුලුවන් ඕන එකෙකුට.

    දෙමළ මනුස්සය , ඕන තැනක කතා කරන්නෙ දෙමළෙන්. උන්ට උන්ගෙ ජාතිය ඔක්කෝටම වඩා වටිනවා. බලපන් උන් පර්ලිමෙන්තුවෙ කතා කරන්නෙත් දෙමලෙන්.උන් හෙමෝටම ඉන්ග්‍රිසි පුලුවන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකෙන් කතා කරත් ලංකාව වගේ රටවල එවුන් කියන ඒව ගැන උන්ට එච්චර උනන්දුවක් නෑ. සම්ප්‍රදාය හින්ද කතා කරන්ඩ දෙනවා මිසක්. උන් නිදි කිර කිර අහගෙන ඉන්නෙ. ඒ හින්ද මොකෙන් කතා කරත් අවුලක් නෑ.
     
    • Like
    Reactions: WhiteWalker

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ගොඩක් රටවල නායකයො මවු බාශාවෙන් තමයි බන් ඔව වල කතා කරන්නෙ. ඒ වෙලාවෙම බාශා පරිවර්තනය කරනව අනිත් අයටත් තේරෙන්න.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Sep 29, 2015
    2
    0
    0
    ow eka attha.
    hebei mehema dekuth tiyenawa,rataka ugath minissu bashawan dekak 3k 4k dena gena inna eka,igenagena inna eka e rate inna minisunta loku deyak.
    api wagema adyapanika tathwayan tiyena aya rata paalanaya karanna hethuwa ap unlucky eyala lucky kiyana ekath moda kathawak.

    ලංකාවේ වැඩිම භාෂා ගනනාවක් දැන හිටිය දෙශපාලකයා විජේවීර,මනුස්සයාගේ ක්‍රියාකලාපය ටිකක් වෙනස් කරගන්න පුළුවන් උනා නම් සැහෙන දෙයක්.