මෛත්‍රී_සීයා සොයා ආ පුංචි දනුල්‍යා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    awurudu 70ka siya kenek awurudu 40ka ganiyekta amms kiyana eka .....:dull:.... tikak hari na wage.. ekko duwe kiyanna one.... u appachchi nisa..:baffled:

    පාරෙ එක පාරට හම්බෙන අයට වයස කිරල මැනල කතා කරන්නෙ කොහොමද බන්...එක පාරට වාහනෙන් බැහැල හම්බෙන මිනිස්සු එක්කනෙ කතා කරන්නෙ....ඔව කිසිම තර්කයක් නැති කතා...:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ඔටෝ මොටද බං

    මොටෝ රියක් ගං
    ඒකේ නැගල බං
    අපි දෙන්නම යං"

    "ආදරේ හිතෙනවා දැක්කම
    එළුවෙක් වාගේ ලස්සනයි..
    පොඩ්ඩක් ඉන්න සුදෝ මම
    තණකොල ගේනවා ඇත්තමයි"

    "ඔබ එනවා බලා
    මට වමනේ ගියා
    අමු ඉගුරු සොයා
    පොල රවුමෙ ගියා"

    "මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
    ඈ එනවා මා යනවා ඈ හමුවන්න
    ඈගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න
    අනේ සර් වේලාසන class අරින්න...."

    "කෙසෙල් ගෙඩිය ලෙලි ගහලා
    ලෙල්ලද කන්නේ...
    උඹෙ අම්මට උඹ විතරද
    ගොනෙකුට ඉන්නේ...."

    "දොඩම් සේ දැක්කා
    තැඹිලි සේ වික්කා...
    දිනක වට්ටක්කා
    වැලක එල්ලී තිබෙනු දැක්කා..."
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පාරෙ එක පාරට හම්බෙන අයට වයස කිරල මැනල කතා කරන්නෙ කොහොමද බන්...එක පාරට වාහනෙන් බැහැල හම්බෙන මිනිස්සු එක්කනෙ කතා කරන්නෙ....ඔව කිසිම තර්කයක් නැති කතා...:P

    Itin bn uge wayasath ekka u ehenam hamotama duwe kiwwa nam harine...
    Awurudu 20 ka withara ekek nam hamotama amma kiwwata kamak na.:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Itin bn uge wayasath ekka u ehenam hamotama duwe kiwwa nam harine...
    Awurudu 20 ka withara ekek nam hamotama amma kiwwata kamak na.:P

    බැරි වෙලාවත් පාරෙ ඉන්න 70 ආච්චි කෙනෙක්ටත් දුව කියුවොත් කොහොමද????:lol: අම්ම හොදයි බන්....සරලයි ගරුත්වයක් තියෙනව...:cool:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    "ඔටෝ මොටද බං

    මොටෝ රියක් ගං
    ඒකේ නැගල බං
    අපි දෙන්නම යං"

    "ආදරේ හිතෙනවා දැක්කම
    එළුවෙක් වාගේ ලස්සනයි..
    පොඩ්ඩක් ඉන්න සුදෝ මම
    තණකොල ගේනවා ඇත්තමයි"

    "ඔබ එනවා බලා
    මට වමනේ ගියා
    අමු ඉගුරු සොයා
    පොල රවුමෙ ගියා"

    "මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
    ඈ එනවා මා යනවා ඈ හමුවන්න
    ඈගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න
    අනේ සර් වේලාසන class අරින්න...."

    "කෙසෙල් ගෙඩිය ලෙලි ගහලා
    ලෙල්ලද කන්නේ...
    උඹෙ අම්මට උඹ විතරද
    ගොනෙකුට ඉන්නේ...."

    "දොඩම් සේ දැක්කා
    තැඹිලි සේ වික්කා...
    දිනක වට්ටක්කා
    වැලක එල්ලී තිබෙනු දැක්කා...
    "


    :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බැරි වෙලාවත් පාරෙ ඉන්න 70 ආච්චි කෙනෙක්ටත් දුව කියුවොත් කොහොමද????:lol: අම්ම හොදයි බන්....සරලයි ගරුත්වයක් තියෙනව...:cool:

    Ai bn jathiye appachchi achchi kenekta duwe kiwwama moko wenne..ita wada kathai awurudu 40 ka ganiyekta amme kiwwama..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    21463088_1995694710717242_4330151620300432685_n.jpg


    21430219_1995694744050572_6179744838301327690_n.jpg


    LOL
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    ජනාධිපති ළමයි ලගට ගිහින් බලෙන් ළමයි වඩාගන්න යුගයකට වඩා ළමයි බලෙන්ම ජනාදිපති ලගට එන්න පොරකන යුගයක් !!! එය මෙමෙ දෙදෙනාගේම සිනහවල අව්‍යජත්වයෙන් ඔපවත් වේ !!!

    ඇයි ලෝල්ලෝ උනුත් හොයාගෙන යන්නෝ ඔක්කේ ඉඳ ගන්න
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අප්පච්චි ජනාධිපති වුනා දැන් සීය ජනාධිපති වෙලා :baffled: මෙහෙම ගියොත් මී මුත්තලත් ජනාධිපති වෙයි :rofl:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    hamme ape sarala siya madya sandarasana thiyanne naha mahinda nakiya wage

    hama lamayama my3 siyata adhare karanawa
    :yes::yes: