මෛතී‍්‍ර අසාර්ථක ඇයි ?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මෛතී‍්‍ර අසාර්ථක ඇයි ?

    [FONT=&quot]මෛතී‍්‍ර අසාර්ථක ඇයි [/FONT]?

    hqdefault.jpg
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ශී‍්‍ර ලංකා දේශපාලනයේ සංක‍්‍රාන්ති කාලයක් ගෙවමින් පවතියි. ඒ සංක‍්‍රාන්ති කාලයත් සමග දේශපාලනයේ ලොකු හිඩැසක් නිර්මාණය වෙමින් පවතියි.... ඒ කියන්නේ කිරල මැනල හරියට මැච් එකක් ගහන්න පුලූවන් නායකත්වයක් ඇති පක්ෂයක් බිහි වුවහොත් කල්ල මරේය... කොහොම වුණත් ඉදිරියේ එන සෑම මැතිවරණයක දී ම හොම්බෙන් යන්න වෙන්නේ මෛතී‍්‍ර ඇතුලූ පුංචි නඬේටය.... පුංචි නඬේ යැයි අර්ථ ගැන්වූයේ චන්ද පදනමක් නැති යන අර්ථයටය.... ඇයි මෛතී‍්‍ර අසාර්ථක...[/FONT]? [FONT=&quot]මෛතී‍්‍ර කියන විදියට හැම කෙනාම ඔහුට ගසන්නේ ඔහු පොඩි මිනිහෙක් නිසාද....[/FONT]?

    [FONT=&quot]ශරීර ලක්ෂණ දිහා බැලූවත් මෛතී‍්‍ර පොඩි මිනිහෙක්ය.... ඔහුට ප‍්‍රතාපවත් පෙනුමක් නැත... ජවයක් පෙනෙන්නට නැත... ඔහු කතාවට අසමත්ය... ජන්මෙන් ගෙනා පුරුද්දක් නිසා සෑම වාක්‍යයක් අවසානයටම [/FONT]‘[FONT=&quot]හිටං[/FONT]’ [FONT=&quot]යන විශේෂණයක් දාන්න ගිහින් පොඩි එවුන් අතර පවා සමච්චලයට ලක් වූ අයෙකි... එහෙම බැලූවම මහත්මා ගාන්ධි ද බාහිරින් බැලූවාම මෛතී‍්‍රට හපන්ය... ඇන්දේ හිගන්නෙක් වගේය... හැබැයි ඔහු මෛතී‍්‍ර මෙන් නොව භාරත දේශයේ ප‍්‍රතාපවත්ම මිනිසා වූයේ ය.... සුද්දා පවා මහත්මා ගාන්ධිට බිය වූවා යැයි කිවහොත් ඒක පුරසාරමක් නෙවේය.... ඒ කියන්නේ මෛතී‍්‍රගේ බාහිර පෙනුම පමණක්ම ඔහුගේ අසාර්ථකත්වයට බලපා ඇතැයි කිව නොහැකිය... එහෙනම් මොකද වුණේ....[/FONT]??

    [FONT=&quot]මෛතී‍්‍ර හීනෙන්වත් තමන් රටේ ජනාධිපති වේ යැයි නොසිතූ පුද්ගලයෙකි... කැබිනට් ඇමතිවරයෙකු ලෙසම දේශපාලනයෙන් සමුගැනීමට ආසන්න මට්ටමක සිිටියේ ය.... මෛතී‍්‍රට ජනාධිපතිකම ලැබුණේ පූර්ව පිනකටය... ජනාධිපතිවරණය කැදවන අවස්ථාව වන විට ශී‍්‍ර ලංකා දේශපාලනයට අලූත් මුහුණකට ඉඩක් වෙන් වී තිබුණු බව පිළිගත යුතු සත්‍යයකි... එකක් මහින්දගේ ඥාති කැලත්[/FONT], [FONT=&quot]සහචරයනුත් රටේ උඩු පිනුම් යටි පිනුම් ගහමින් යුද්දේ විකුණං ගජ රාමෙට රට කෑමට පටන් ගැනීමය... අනෙක අපේ මිනිස්සු හැම වෙලාවකටම වෙනසට ආසා කරන නිසාය.... කෙටියෙන්ම කියනවා නම් බෝතලේ විතරක් මාරු කර පරණ තෙලම විකිණිය හැකි ජාතියක් නිසාය.... මේ වෙනසේ ආසාව කලින් ජනාධිපතිවරණයෙදී තිබුණත්[/FONT], [FONT=&quot]ෆොන්සේකාගේ කට වක්කඩයක් වගේ කැඩුණු නිසාත්[/FONT], [FONT=&quot]යුද ජයග‍්‍රහණයේ උණුසුම තිබූ නිසාත් මහින්ද බේරුණේය.... මේ හිඩැස රනිල් කලින්ම දැක්කේය.... රනිල්ට කවදාවත්ම තනි ගේමක් ගහන්න බැරි රනිල් ජාතියට[/FONT], [FONT=&quot]රටට ආදරයක් නැති නිකමෙක් විදියට හංවඩු ගැසී ඇති නිසාය.... රනිල් ඒ බව දැනගෙන හිටියත් තමන්ගේ පක්ෂයේම සජිත්ව පෙරටු කොටගෙන වෙනසක් පෙන්වන්න උත්සහා නොකලේ එජාපයේ නායකකම ජීවිත බුක්තියට ලියාගෙන තිබූ නිසාය.... ඉතිං ඒ වෙනසේ ඇබෑර්තුවට මෙවර කොටුකර ගත්තේ මෛතී‍්‍රය.... රනිල්ගේ ගේම මෙදා පාර හරි ගියේ ය.... මෛතී‍්‍රටත් කොහේදෝ නැති පොට්ට චාන්ස් එකක් වැදුනේය...[/FONT]

    [FONT=&quot]මෛතී‍්‍ර ජනාධිපතිවරණයට එන්නේ කිසිදු පෙර සූදානමකින් නොව විවිධ පාර්ශවයන්ගේ තල්ලූ කිරීම මතය... පුංචි එකෙක් වේදිකාවට ඇවිත් [/FONT]”[FONT=&quot]මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ....[/FONT]” [FONT=&quot]කවිය ලැජ්ජාවෙන් කියන්නා සේ මෛතී‍්‍ර වේදිකාව උඩ උකටලිව වැනෙන්න ගත්තේ ය.... හැබැයි මෛතී‍්‍රට මුක්කු ගසා[/FONT], [FONT=&quot]මේකප් කොට මෝඩිට අන්දවා පිම්බුවේ අර කලින් කිව්ව වට පඩයන්ය.... සමහරක් පාර්ශව එළිපිටම මෛතී‍්‍රට චරිත සහතික දුන්නේ කැට තබාය... ඔවුන් මේ චරිත සහතික දුන්නේ මෛතී‍්‍රගේ තෝම්බුව බලා නොව කටට ආ පළියටය.... නැතිනම් මහින්දත් එක්ක තරහටය... ඊර්ෂ්‍යාවටය... අන්තිමට අද චරිත සහතික දුන් උන් විරවපට්ටං ගසා ලබ්බට අත ගසාගෙන බලා සිටින්නේ අඵ කෙහෙල් කෑ රිලවුන් ලෙසය.... මෛතී‍්‍රට රටක් පාලනය කරන්න බැරි බව මෛතී‍්‍ර පවා දන්නේය.... අනෙක් අතට රටක් පාලනය කරන්න මෛතී‍්‍රට සහය දැක්වීමට කිසිවෙක් නැත... ඉන්නේ වාසි තකා ළං වුණු අතලොස්සකි... වැඩි වාසියක් ලැබුණොත් උන් පැදුරටත් නොකියා යන බව සහතිකය.... රනිල්ලාටත් දැන් මෛතී‍්‍රගෙන් වැඩක් නැත... රනිලූත් කැමති මෛතී‍්‍ර පජාත වෙනවා දකින්නටය... ඊළග මැතිවරණයේදී මෛතී‍්‍රට එපාජ පාක්ෂිකයිනුත් නැත... ශී‍්‍රලනිප පාක්ෂිකයිනුත් නැත... මෛතී‍්‍ර මේ තිත්ත ඇත්ත දන්නේය... ඒ හින්ද මෛතී‍්‍ර දේශපාලන වශයෙන් සිටින්නේ අසරණ තැනකය.... ඒ හින්ද මෛතී‍්‍රට රට වෙනුවෙන් සටන් කරන්නවත්[/FONT], [FONT=&quot]රට වෙනුවෙන් පෙනී සිටින්නටවත් නොහැකිය.... ඔහුට සිදු වී ඇත්තේ තමන් වෙනුවෙන් වන් මෑන් ෂෝ එකක් දැමීමටය... ලෝකයා මෛතී‍්‍රගේ මේ අසරණ කම දන්නේ ය.... කල දුටු කල වල ඉහ ගන් කියන න්‍යායෙන් ජාත්‍යන්තරය මෛතී‍්‍රව පුම්බන්නේ තමන්ගේ ඕනෑ එපාකම් පිරිමහලන්නටය... මෛතී‍්‍ර ඒ බවක් දන්නේ දැයි සැකයකි... දැන ගත්තත් ඔහුට කළ හැකි දෙයක් ද නැත... [/FONT]

    [FONT=&quot]මෛතී‍්‍ර දියාරු පුද්ගලයෙකි.... මෛතී‍්‍ර සෑම විටම කණු කුණු ගාන මිනිහෙක්ය... සෞඛ්‍ය ඇමති කාලේ කිව්වේ අහවල නිසා මේක කරන්න බෑ.... අහවලා නිසා තීරණ ගන්න බෑ කියන අඩවැඩියාවය.... අද රටේ ජනාධිපතිවෙලත් ඒ අඩවැඩියාව එලෙසමය.... අදත් එක එකාට ඇගිල්ල දික් කරමින් නාහෙන් අඩන්නේ ය.... මෛතී‍්‍ර දිනෙන් දිනම ජනතාව අතරින් ඈත් වෙමින් සිටියි.... හැබැයි ජාත්‍යන්තරයට මෛතී‍්‍ර නැතිවම බැරිය.... ලොව දිනූ නායකයා යැයි මෛති‍්‍ර හිතවාදින් හුරේ දමන්නේ හරි ආඩම්බරයෙන්ය.... කතාව ඇත්තය... දැන් ලංකාවට බැලූ බැල්මට ජාත්‍යන්තරයෙන් පීඩනයක් නැත.... මන්ද යත් පීඩනයක් එල්ල වන්නේ මේ පැත්තෙන් බාධකයක් ආ විටය... අද වන විට ඒ බාධකය නැත.... ඕනෑම ගොබිලයෙකුට ලංකාවට ආ හැකිය... හිතූ හිතූ දේ කළ හැකිය.... තමන්ගේ කොලනියක් ලෙස සලකා හැම දේකටම හොට දැමිය හැකිය.... ඉතිං මෛතී‍්‍ර ලෝකයට අවනතය... උන්ගේ ඕන එපාකම් ඉටු කරමින් දවසින් දවස ලංකාවේ ස්වෛරීත්වය නැති කරමින් සිටින්නේය... කෙටියෙන්ම කියන්නේ නම් මේ දවස්වල මෛතී‍්‍ර ඉන්නේ මුරුංගා අත්තේය.... දවසක මෛතී‍්‍ර මුරුංගා අත්තෙන් වැටෙන බව සහතිකයි... ඒ වුණත් දුකට කාරණය ඒ වන විට ලංකාව එක එකාලගේ කොලනියක් වී තිබීමය... දැන් මෛතී‍්‍රට යහපාලනය අමතකය.... ජනාධිපති වැය ශීර්ෂයන් දවසකට කෝටි දෙක ද ඉක්ම වන්නේ ය.... බෝල් පොයින්ට් පෑන්[/FONT], [FONT=&quot]ජනතාවගේ සේවකයා යන වචන කපා හැර ඇත.... මහින්දගේ පුත‍්‍ර රත්නයන්ට කෝචෝක් කළ මෛතී‍්‍රට වී ඇත්තේ උඩ බලාගෙන කෙළ ගසා ගැනීමටය... මන්ද ජනාධිපති මෛති‍්‍රගේ පුත‍්‍ර රත්නයත් දැන් වැඩ පෙන්වීමට පටන් ගෙන ඇති නිසාය.... ඥාති සංග‍්‍රහය නැති කරනවා යැයි කියපු මෛතී‍්‍රගේ නෑදැ සනුහුරේම දැන් කලඑළි බැහැලාය... බලපුවාම ජනතාව ආයෙත් වෙනසකට ඇන්දිලාය... බෝතලය අලූත් වුණාට තෙල පරණ එකමය....[/FONT]

    [FONT=&quot]රනිල්ලා හැම විටම සිංහලයන් බහුතරයකගේ ගැරහීමකට ලක්වූවන් ය... ඒ ඔවුන් කළ කී දෑ අනුවය... අද රනිල් මෛතී‍්‍ර මෝඩිට අන්දවා නිකන් ඉන්නේ නැත... අද ලංකාවම ඉන්දියාවට අන්දන්න යනවාය... ඉන්දියාවේ ඕනම කක්කුස්සියක් ලංකාවේ හදන්න ට‍්‍රයි කරන්නේ ඒකය... දැන් ආයෙත් කොටි පුල්ලි මතුවෙන්නේ රනිල්ලාගේ මේ අමුතු ආකාරයේ සහජීවන මොඩලය නිසාය... අද රනිල්ලා මේ දේවල් කරන්නේ මෛතී‍්‍රව සේෆ් ගාඞ් එකක් කරගෙනය.... මේවා දවසක වැරදිලා කෙළ වුණොත් ඒ දේවල් යන්නේ අසහාය නායකයා වන මෛතී‍්‍ර කරමතින්ය... රනිල්ට ඕනෙත් ඒ දේමය... මහින්දටත් ඕන ඒ දේමය... හැමදාම අවස්ථාව එනකං ඇගිලි ගනින අනුරලාටත් ඕන ඒ දෙමය... බලපුවහම මෛතී‍්‍ර පොර වෙනවා දකින්න හැමෝම අකමැතිය.... මේ හැම පාර්ශවයක්ම රටට කෙළ වුණත් නැතත් මෛතී‍්‍රට කෙළ වෙනවා නම් ඕනෑම ගුණ්ඩුවක් අත හරින්න සූදානම්ය.... වර්තමාන දේශපාලනයේ තිත්ත ඇත්ත ඒකය...[/FONT]

    [FONT=&quot]ඉතිං මෛතී‍්‍ර අසාර්ථක වීම පුදුමයක් නෙවෙයි.... මෛතී‍්‍ර ඉන්නේ කොටි වලිගයක් අල්ලාගෙනය... මෛතී‍්‍ර ඒක දන්නවා දැයි සැක සහිතය.... කොහොම වුණත් මෛතී‍්‍ර එක එකාගේ ඕනෑ එපාකම් ඉටු කරන්න බිල්ලට දුන්න අවාසනාවන්ත චරිතයක් බව නොකියාම බැරිය..[/FONT]
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම දකින හැටියට, මයිත්‍රී බිහිඋනේ මහින්ද නිසා.. මහින්දගේ ක්‍රියාකලාපය තමයි, මයිත්‍රී වගේ කෙනෙක් රටේ ජනාදිපති කලේ. නිසැකවමු මයිත්‍රී ඉලග සැරේ චන්දේ ඉල්ලුවොත් පැරදෙනවා. ඒකට හෙතුව, මිනිස්සු මයිත්‍රිට කැමති නිසා චන්දේ දුන්නා නෙමෙයි. මහින්දගෙන් ගැලවෙන්න ඊලගට ඉන්න එකාට ගැහුව. ඔය තැන මයිත්‍රී නෙමෙයි නිමල් සිරිපාල ගත්තත් එදා චන්ද්දේ දිනනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    My3 failed cause he tried to hold the UPFA/SLFP forcefully and did all the bad things MR did like keeping thugs, gangsters in the cabinet :)

    He could have leave SLFP with MR and stand neutral without taking sides and promote good governance :)
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ane manda. hamoma karanne thamange dhanaya balaya udesa katayuthu kireemai.danna ithihase okkoma ekama malle eka eka size pol.
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    [FONT=&quot]කොහොම වුණත් මෛතී‍්‍ර එක එකාගේ ඕනෑ එපාකම් ඉටු කරන්න බිල්ලට දුන්න අවාසනාවන්ත චරිතයක් බව නොකියාම බැරිය..[/FONT]

    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දකින හැටියට, මයිත්‍රී බිහිඋනේ මහින්ද නිසා.. මහින්දගේ ක්‍රියාකලාපය තමයි, මයිත්‍රී වගේ කෙනෙක් රටේ ජනාදිපති කලේ. නිසැකවමු මයිත්‍රී ඉලග සැරේ චන්දේ ඉල්ලුවොත් පැරදෙනවා. ඒකට හෙතුව, මිනිස්සු මයිත්‍රිට කැමති නිසා චන්දේ දුන්නා නෙමෙයි. මහින්දගෙන් ගැලවෙන්න ඊලගට ඉන්න එකාට ගැහුව. ඔය තැන මයිත්‍රී නෙමෙයි නිමල් සිරිපාල ගත්තත් එදා චන්ද්දේ දිනනවා.
    එහෙම එකක් නැ මහින්දට උනේ පාවාදෙන්නො ටිකක් වට කරගෙන හිටපු එකේ පව ගෙවන්ඩ, සිරිසේන නෙමේ නිමල්ව ගත්තත් දිනව කියල උබ කියන එකෙන්ම මහින්ද ගාවින්ම ඇවිත් පාවාදීමෙන් දින්න කියන දේ හොදටම පැහැදිලි වෙන්ව.ජේසුතුමාව පාව දුන්නෙත්, සිසර්ට පිහියෙන් ඇන්නෙත් ලගන්ම උන්න උන්, මහින්දට උනෙත් ඒකම තමයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    ළමයා ඊළඟට, "මහින්ද සාර්ථක ඇයි?" යන මැයෙන් රචනාවක් ලියන් එන්න
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම එකක් නැ මහින්දට උනේ පාවාදෙන්නො ටිකක් වට කරගෙන හිටපු එකේ පව ගෙවන්ඩ, සිරිසේන නෙමේ නිමල්ව ගත්තත් දිනව කියල උබ කියන එකෙන්ම මහින්ද ගාවින්ම ඇවිත් පාවාදීමෙන් දින්න කියන දේ හොදටම පැහැදිලි වෙන්ව.ජේසුතුමාව පාව දුන්නෙත්, සිසර්ට පිහියෙන් ඇන්නෙත් ලගන්ම උන්න උන්, මහින්දට උනෙත් ඒකම තමයි.
    දේශපාලනයේ පාවාදීමක් නැ.. තමන්ට ගන්න පුලුවන් නම් ආන්ඩුව ගන්නවා. ඒකයි කාරනාව. උබේ තර්කෙට අනුව එහෙනම් මහින්ද අද ඉන්න ඔනා එක්කො කුරුසෙක එල්ලිලා එහෙමත් නැත්තම් මිනී පෙට්ටියක. ඒ දෙකම උනේ නැනේ. ඒ කියන්නේ පාවා දීමක් නෙමෙයි උනේ. විපක්ශේ දිනන්න පුලුවන් මිනිහෙක් ජොකියට දැම්මම අස්සයා දිව්වා..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එහෙම එකක් නැ මහින්දට උනේ පාවාදෙන්නො ටිකක් වට කරගෙන හිටපු එකේ පව ගෙවන්ඩ, සිරිසේන නෙමේ නිමල්ව ගත්තත් දිනව කියල උබ කියන එකෙන්ම මහින්ද ගාවින්ම ඇවිත් පාවාදීමෙන් දින්න කියන දේ හොදටම පැහැදිලි වෙන්ව.ජේසුතුමාව පාව දුන්නෙත්, සිසර්ට පිහියෙන් ඇන්නෙත් ලගන්ම උන්න උන්, මහින්දට උනෙත් ඒකම තමයි.

    මෛතී‍්‍ර ජනාධිපති වුණේ මෛතී‍්‍රගේ තියෙන දක්ෂතාවය හින්දා නෙවෙයි.... එදා ඇති වෙලා තිබුණු වාතාවරණය නිසයි... මට පුදුම යහපාලනය වෙනුවෙන් පෙනී හිටපු අය මෛතී‍්‍රට චරිත සහතිකයක් දුන්නේ මොකක් පදනම් කරගෙනද කියලයි... :yes:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මම දකින හැටියට, මයිත්‍රී බිහිඋනේ මහින්ද නිසා.. මහින්දගේ ක්‍රියාකලාපය තමයි, මයිත්‍රී වගේ කෙනෙක් රටේ ජනාදිපති කලේ. නිසැකවමු මයිත්‍රී ඉලග සැරේ චන්දේ ඉල්ලුවොත් පැරදෙනවා. ඒකට හෙතුව, මිනිස්සු මයිත්‍රිට කැමති නිසා චන්දේ දුන්නා නෙමෙයි. මහින්දගෙන් ගැලවෙන්න ඊලගට ඉන්න එකාට ගැහුව. ඔය තැන මයිත්‍රී නෙමෙයි නිමල් සිරිපාල ගත්තත් එදා චන්ද්දේ දිනනවා.

    ranil hitiyanm dinaid?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ranil hitiyanm dinaid?
    රනිල් එක්ක මහින්ද චන්දෙට ගියානම් දිනන්නේ නැ.. පෙර වැරදි නැති එකෙක් පෙන්නුවහම මිනිස්සු කම්පෙයාර් කරන්නේ ඉන්න එකාට සාපේක්ශව අලුත් එකා.. ඒ වෙලාවේ හැටියට ඔනාකරලා තිබ්බේ නිල්පාට ජොකියෙක් කොල අස්සයා දුවන්න. ඒ ඔනැකමට සරිලන ජොකියා ඉන්නේ මහින්ද ගාව. බා ගන්න පුලුවන් හොදම එකා බා ගත්තා. ඔය තැනට නිමල් සිරිපාල ආවත් දිනනවා කිව්වේ ඒකයි.. කොල/නිල් දෙකෙන්ම චන්ද ගන්න පුලුවන් එකෙකුයි ඔනා වෙලා හිටියේ. ඒ අවස්තාව හදලා දුන්නේ මහින්ද.. මහින්ද හරියට රට පාලනය කලානම් රටට නයිත්‍රී කෙනෙක් මිනිස්සු ඉල්ලන්නේ නැ.. ගැරුප්පුවේ කැවනම් සතියක් කන්න තිබ්බ චීස් කැල්ල පොල්කටු හැන්දෙන් කන්න ගිහින් මහින්ද වන කරගත්තා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    රනිල් එක්ක මහින්ද චන්දෙට ගියානම් දිනන්නේ නැ.. පෙර වැරදි නැති එකෙක් පෙන්නුවහම මිනිස්සු කම්පෙයාර් කරන්නේ ඉන්න එකාට සාපේක්ශව අලුත් එකා.. ඒ වෙලාවේ හැටියට ඔනාකරලා තිබ්බේ නිල්පාට ජොකියෙක් කොල අස්සයා දුවන්න. ඒ ඔනැකමට සරිලන ජොකියා ඉන්නේ මහින්ද ගාව. බා ගන්න පුලුවන් හොදම එකා බා ගත්තා. ඔය තැනට නිමල් සිරිපාල ආවත් දිනනවා කිව්වේ ඒකයි.. කොල/නිල් දෙකෙන්ම චන්ද ගන්න පුලුවන් එකෙකුයි ඔනා වෙලා හිටියේ. ඒ අවස්තාව හදලා දුන්නේ මහින්ද.. මහින්ද හරියට රට පාලනය කලානම් රටට නයිත්‍රී කෙනෙක් මිනිස්සු ඉල්ලන්නේ නැ.. ගැරුප්පුවේ කැවනම් සතියක් කන්න තිබ්බ චීස් කැල්ල පොල්කටු හැන්දෙන් කන්න ගිහින් මහින්ද වන කරගත්තා.

    :yes::yes::yes:
    බාගන්න පුලුවන් වුණු එකා කියන කෑල්ලත් ආවනම් හරි
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දේශපාලනයේ පාවාදීමක් නැ.. තමන්ට ගන්න පුලුවන් නම් ආන්ඩුව ගන්නවා. ඒකයි කාරනාව. උබේ තර්කෙට අනුව එහෙනම් මහින්ද අද ඉන්න ඔනා එක්කො කුරුසෙක එල්ලිලා එහෙමත් නැත්තම් මිනී පෙට්ටියක. ඒ දෙකම උනේ නැනේ. ඒ කියන්නේ පාවා දීමක් නෙමෙයි උනේ. විපක්ශේ දිනන්න පුලුවන් මිනිහෙක් ජොකියට දැම්මම අස්සයා දිව්වා..
    ඇත්තම කතාවනම් සිරිසේනට නිදහස් පක්ශෙයෙ ලේකම්කම දුන්නෙත් මහින්ද,වෙන එකක් තියා නිදහස් පක්ශෙන් 2015 ජනාධිපතුවරන අපේක්ශක කමනට මහින්දව යොජනා කරල තියෙන්නෙනෙත් සිරිසේන,කරන්ඩ පුලුවන් තරන් කුමන්ත්‍රන මහින්දගෙ ලගින්ම ඉදල කරල අන්තිමට මහින්දගෙ බෙල්ල බෙල්ල කපල අනිත් පැත්තට පැනීම පාවාදීමක් තමයි.

    ඒක පාවාදීමක් තම්යි, විපක්ශෙට දිනන්ඩ බැරි ජයග්‍රනය අරන් දෙන්ඩ දායක උනේ සිරිසේන.පාවදෙන්නො කවදාවත් ඉතිහාසයේ සුදනො වෙලා නැ සිරිසේනට අද අත්වෙලා තියෙන්නෙ ඒ කටුක යතාර්තය. ජනාධිපතිවරන කාලෙ රැවටුනාට සාතිශය බහුතරයකට දැන් තේරිලා තියෙනව පාවාදෙන්කට චන්දෙය දීල කරගත්ත විනාශය, බලේ උන්න මහින්දට වඩා බලේ නැති මහින්ද අද බලවත් වෙලා තියෙන්නෙ ඒකයි.
     
    Last edited:

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    :shocked::shocked::shocked: මෙච්චර කල් හිතේ තිබ්බ වචන වලට පෙරලගන්න බැරිවෙච්ච දේ නියමෙට් කියල තියනවා මචන් එකෙන්ම උබනන් මාරයි..
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    :yes::yes::yes:
    බාගන්න පුලුවන් වුණු එකා කියන කෑල්ලත් ආවනම් හරි
    නොවෙම්බෙර් රෙවලුෂන් කියෙව්වනන් ,එකේ වැඩේ හොදටම කියල තියනවා..රනිල ඉල්ලන්න ඉදල තියෙන්නෙ 2015 වටේ එවුන් පට්ට ගේමක් දීල තමා නවත්තගෙන , මෙ වැඩේට නම්මගෙන තියෙන්නෙ එකේ කියලම තියනවා කවදාවත් රනිල්ට ලංකාවේ ජනාධිපති වෙන්න බෑ කියල..