මෛතී‍්‍ර අසාර්ථක ඇයි ?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
:yes::yes::yes:
බාගන්න පුලුවන් වුණු එකා කියන කෑල්ලත් ආවනම් හරි
දැන් ලන්කාවේ ඉන්නෙ නාමික ජනාදිපති කෙනෙක්. චන්දේ දිනන්න ඔනා නිසා අපේක්ශකකමට ඉල්ලුවට මයිත්‍රීට වඩා සුදුසුකම් තියන උන් ඔනැ තරම් ඉන්නවා. නමුත් හරියටම හරියන කෙනා මේ ගේමට මයිත්‍රී.. ජනාදිපතිකම ගැන දැනුමක් තියන පුද්ගලයෙක් උනානම් මයිත්‍රී මෙලහට යුඇන්පීය එලොලා. එහෙනම් විදායකබලතල වලින් ගේම ගහලා. රනිල්ට ඔනා උනේ මෙලො හසරක් නොදන්න, නමුත් චන්දේ දිනිය හැකි එකෙක්ව. ඒකට නියම සුදුස්සා මයිත්‍රී. වැඩේ දන්න එකෙක් ඔතනට ගෙනාවනම් මෙලහට රනිල් හාන්සියි. එහෙම නොවෙන්න නාමික ජනපති කෙනෙක් යටතේ යුඇන්පී ආන්ඩුවක් ගෙනියන්න තමා ඔය ගැටේ ගැහුවේ.. නොදැනුවත්ව උනත් මහින්ද ඒකට අඩුව පිරෙව්වා .
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් සිරිසේන රුකඩයක් පබයෙක් නිවටයෙක් ඔක හැමොම දනන්ව, මහින්දට උනේ ලගම හිටපු උන්ගෙ කුමන්ත්‍රනයට අහු වෙලා පරාජය වෙන්ඩ. මහින්ද කවදාවත් හිතුවෙ නැ සිරිසේන පාවාදෙයි කියල.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් සිරිසේන රුකඩයක් පබයෙක් නිවටයෙක් ඔක හැමොම දනන්ව, මහින්දට උනේ ලගම හිටපු උන්ගෙ කුමන්ත්‍රනයට අහු වෙලා පරාජය වෙන්ඩ. මහින්ද කවදාවත් හිතුවෙ නැ සිරිසේන පාවාදෙයි කියල.
    ගහනවා නම් ඔය ගේම ආපහු ගැහුවැකි මහින්දට.. රටේ දැන් තියන වාතාවරනය අනුව මොකඛරි මාතෘකාවක් කුලප්පු කරලා රනිල් ගහපු ගේම මහින්දට දැන් ගැහුවැකි.. ඒකට බහුතරයක් උවමනා නැ. යහපාලන ආන්ඩුව කුලප්පු කලේ දූශනය සහා ඒකාදිපතිකම.. ඔකනේ මහින්ද එලවන්න මූලික කරුණු. ඔය හා සමානම කරුනු දෙකක් තුනක් හොයාගෙන ඒක ජනතාව අතරට ගෙනිච්චොත්, ජනවාරි 8 විප්ලවය ආයේ කලහැකි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෛත්‍රී කියන්නෙ මෙලෝ රහක් නැති චරිතයක්. මොකක්දෝ පෙර පිනක් තිබිල (රටේ කරුමෙට) ජනාධිපති වෙන්න චාන්ස් එක ආව... ඒත් විධායක බලතල තියෙද්දිත් එක එකාට ඇඔරෙන චරිතයක්... පාර්ලිමේන්තුවේ වැඩ වෙන්නෙ එක එකාට ඕන විදියට... රටේ ආර්ථිකය හසුරුවන්නේ තව එකෙක්ට ඕන විදියට... රනිලුත් ඉවසල ඉවසල නියම තැනට ඇනේ ගැහුව බලේ ගන්න. බලේ ගත්තට පස්සෙ කරන දෙයක් නැ.... ඒකෙන් උනේ දියුණු වේගන ආපු රට ආපස්සට ගිය එක විතරයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගහනවා නම් ඔය ගේම ආපහු ගැහුවැකි මහින්දට.. රටේ දැන් තියන වාතාවරනය අනුව මොකඛරි මාතෘකාවක් කුලප්පු කරලා රනිල් ගහපු ගේම මහින්දට දැන් ගැහුවැකි.. ඒකට බහුතරයක් උවමනා නැ. යහපාලන ආන්ඩුව කුලප්පු කලේ දූශනය සහා ඒකාදිපතිකම.. ඔකනේ මහින්ද එලවන්න මූලික කරුණු. ඔය හා සමානම කරුනු දෙකක් තුනක් හොයාගෙන ඒක ජනතාව අතරට ගෙනිච්චොත්, ජනවාරි 8 විප්ලවය ආයේ කලහැකි.
    ජනවාරි 8 විප්ලවයම් නෙමේ පාවාදිමක් උනේ, විප්ලවයක් කියන්නෙ තියෙන තැනින් රට උසස් තත්වයකට පත් කරන ක්‍රියාවක්,මුන් කරේ හැදීගෙන ආව රට පාවාදීල විනාශ කරපු එක.දැන් මහින්දට ආයෙ බලේ ගන්න එක මහ දෙයක් නෙමේ,මේ පාන්ඩුවට අඩුම ගානෙ ප්‍රාදේශීය සබාවත් දිනාගන්ඩ බැ ඒකනෙ චන්දෙ නොතිය කල් දාන්නෙ , අද තත්වෙ ඔකනම් තව අවුරුදු 3ක් ගියාම තත්වෙ කොහොමද කියල හිතාගනින්.

    අපිට තියෙන ප්‍රශ්නෙ ඔක නෙමේ,:no::no: මහින්ද හදාගෙ ආව රට එක පාරට හිට්ට, අපි කවදාවත් නොදැක්ක නොහිතපු සවර්ධන වියාපෘති රාශියක් මහින්ද කරා. ඒත් මේ නිවට මීහරක් දෙන්න ආව ගමන් ඒව ඔක්කොම නතර උනා, අවුරුදු 5ක් මේ කාලකන්නි දෙන්න හින්ද රට එක තැන හිට්ටම හරියනවද??? ඔය ප්‍රශ්නෙයි අපිට තියෙන්නෙ.:dull: නිවට තිරිසන්නු දෙන්න එක්කො
    උදේ ඉදන් රැ වෙනකන් මහින්ද මහින්ද නොගා රටේ සවර්ධන වැඩ කරන්ඩ ඔනෙ.සක්කිලි දෙන්න රට බාරගත්තනම් හරියට කරන්ඩ ඔනෙ නැත්තන්,කරන්ඩ පුලුවන් එකෙක්ට දීල තොලොන්චි වෙන්ඩ ඔනෙ. මහින්ද හිටියනම් පොට් සිටියෙන් බාගයක් මෙලහට හදල අද කො???? ඔව රටක් විදිහට බලද්දි හීන බන් අපේ..... :dull::dull:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මෛතී‍්‍ර බලයට ගේන්න අවශ්‍ය වට පිටාව හදල දුන්නේ මහින්ද... මහින්ද තමන් පිළිබඳව අධි තක්සේරුවකින් හිටිය නිසා තමයි සහචරයන්ට හිතු හිතූ විදියට නටන්න දුන්නේ.... මහින්ද සියතින් බෙල්ල කපා ගත්තා වගේම නුසුදුසු පුද්ගලයෙක් විධායක පුටුවේ වාඩි වුණා.... අද ඒකේ පරිප්පුව රටක් විදියට බෙදා හදාගෙන අපි කනවා...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජනවාරි 8 විප්ලවයම් නෙමේ පාවාදිමක් උනේ, විප්ලවයක් කියන්නෙ තියෙන තැනින් රට උසස් තත්වයකට පත් කරන ක්‍රියාවක්,මුන් කරේ හැදීගෙන ආව රට පාවාදීල විනාශ කරපු එක.දැන් මහින්දට ආයෙ බලේ ගන්න එක මහ දෙයක් නෙමේ,මේ පාන්ඩුවට අඩුම ගානෙ ප්‍රාදේශීය සබාවත් දිනාගන්ඩ බැ ඒකනෙ චන්දෙ නොතිය කල් දාන්නෙ , අද තත්වෙ ඔකනම් තව අවුරුදු 3ක් ගියාම තත්වෙ කොහොමද කියල හිතාගනින්.

    අපිට තියෙන ප්‍රශ්නෙ ඔක නෙමේ,:no::no: මහින්ද හදාගෙ ආව රට එක පාරට හිට්ට, අපි කවදාවත් නොදැක්ක නොහිතපු සවර්ධන වියාපෘති රාශියක් මහින්ද කරා. ඒත් මේ නිවට මීහරක් දෙන්න ආව ගමන් ඒව ඔක්කොම නතර උනා, අවුරුදු 5ක් මේ කාලකන්නි දෙන්න හින්ද රට එක තැන හිට්ටම හරියනවද??? ඔය ප්‍රශ්නෙයි අපිට තියෙන්නෙ.:dull: නිවට තිරිසන්නු දෙන්න එක්කො
    උදේ ඉදන් රැ වෙනකන් මහින්ද මහින්ද නොගා රටේ සවර්ධන වැඩ කරන්ඩ ඔනෙ.සක්කිලි දෙන්න රට බාරගත්තනම් හරියට කරන්ඩ ඔනෙ නැත්තන්,කරන්ඩ පුලුවන් එකෙක්ට දීල තොලොන්චි වෙන්ඩ ඔනෙ. මහින්ද හිටියනම් පොට් සිටියෙන් බාගයක් මෙලහට හදල අද කො???? ඔව රටක් විදිහට බලද්දි හීන බන් අපේ..... :dull::dull:
    මෙවා නම් හීන කතා ණය වෙලා බිල්ඩින් ගහලා පාරවල් හදලා රට දියුනු කරන්න බැ. රට දියුනු වෙන්න නම් රෙවෙනියු එක ජෙනරේට් වෙන්න ඔනා රට ඇතුලෙන්. කොහෙවත් රටවල් නැ, නැය වෙලා දුපත් ගොඩ කරලා දැන් අපි දියුනුයි කිව්ව රටවල්. මහින්දට රට දියුනු කරන්න පුලුවන්කම තියෙද්දි වටේ ඉන්න උන්ට හොරාකන්න දුන්නා. දැන් ඉන්න ජනාදිපති රුකඩයෙක්, ඉස්සෙලා එකා පොර කියලා වැඩක් නැ. ඉස්සෙලා එකා තමා නියම රූකඩේ. තමනුත් නැහිලා රටත් නස්සලා අන්තිමට රුකඩේකට රට බාරදිලා දැන් මට බලේ නැ. මාව බලේට ගේන්ඩො කිව්වට වැඩක් නැ. බලේ තියන කාලේ ජාතික ධනයෙන් කරපු දේවල් කියන්න ඔනා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙවා නම් හීන කතා ණය වෙලා බිල්ඩින් ගහලා පාරවල් හදලා රට දියුනු කරන්න බැ. රට දියුනු වෙන්න නම් රෙවෙනියු එක ජෙනරේට් වෙන්න ඔනා රට ඇතුලෙන්. කොහෙවත් රටවල් නැ, නැය වෙලා දුපත් ගොඩ කරලා දැන් අපි දියුනුයි කිව්ව රටවල්. මහින්දට රට දියුනු කරන්න පුලුවන්කම තියෙද්දි වටේ ඉන්න උන්ට හොරාකන්න දුන්නා. දැන් ඉන්න ජනාදිපති රුකඩයෙක්, ඉස්සෙලා එකා පොර කියලා වැඩක් නැ. ඉස්සෙලා එකා තමා නියම රූකඩේ. තමනුත් නැහිලා රටත් නස්සලා අන්තිමට රුකඩේකට රට බාරදිලා දැන් මට බලේ නැ. මාව බලේට ගේන්ඩො කිව්වට වැඩක් නැ. බලේ තියන කාලේ ජාතික ධනයෙන් කරපු දේවල් කියන්න ඔනා.
    ඔකට කියන්නෙ නොහැකියාව කියල හැකියාවක් තියෙන මිනිස්සු ණයක් අරන් හරි ගොඩයනව, නොහැකියාවෙන් පෙලන කාලකන්නි අපො මෙච්චර ණය ගෙවන්නෙ කොහොමද , අනේ අපිට බැ කියල හිතල නිකන් ඉන්නව ඔකයි අද මේ රටට වෙලා තියෙන්නෙ. අනික දැන් ඉන්න ඩබල ණය ගත්තෙ නැද්ද මේ අවුරුදු 2ක්ට ඩොලර් බිලියන 3කට ආසන්න ගානක් ණය අරන්, මහින්ද අවුරුදු 10 ටම ගත්තෙ ඩොලර් බිලියන් 9යි, මහින්ද ඒ ණය අරපු සවර්ධයන කියල කවුරුත් දන්නව මේ මීහරක් දෙන්න ගත්ත ණයෙන් හදපු මහජන වැල්සිලියක්වත් තියෙනවද????දැන් මේ පාන්ඩුව ආවෙ හොරු අල්ලනව කියල නේද කො මහින්ද ලග ඉදන් හොරා කපු උන් ඇල්ලුවද??? දැන් අවුරුදු දෙකක් වෙන්ඩත් ලගයි මෙච්චර කල් පොල් ගෑවද???.මහින්දගෙ කාලෙ රට නැහුනද හැදුනද කියල හැමොම දන්නව, නිවට සිරයි වද *න්නයයි රට කනව අද උන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරකෙක් හොයාගන නැ අද ඒකයි ඇත්ත තත්වෙ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    [FONT=&quot]මෛතී‍්‍ර ජනාධිපතිවරණයට එන්නේ කිසිදු පෙර සූදානමකින් නොව විවිධ පාර්ශවයන්ගේ තල්ලූ කිරීම මතය... පුංචි එකෙක් වේදිකාවට ඇවිත් [/FONT]”[FONT=&quot]මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ....[/FONT]” [FONT=&quot]කවිය ලැජ්ජාවෙන් කියන්නා සේ මෛතී‍්‍ර වේදිකාව උඩ උකටලිව වැනෙන්න ගත්තේ ය....

    [/FONT]
    [FONT=&quot][FONT=&quot]පට්ට උදාහරණයක් මේකනම්..:yes:[/FONT][/FONT][FONT=&quot]
    [/FONT]
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    [FONT=&quot][FONT=&quot]රනිල්ලා හැම විටම සිංහලයන් බහුතරයකගේ ගැරහීමකට ලක්වූවන් ය... ඒ ඔවුන් කළ කී දෑ අනුවය...

    [/FONT]
    මෛතී‍්‍රට ජනාධිපතිකම ලැබුණේ පූර්ව පිනකටය... ජනාධිපතිවරණය කැදවන අවස්ථාව වන විට ශී‍්‍ර ලංකා දේශපාලනයට අලූත් මුහුණකට ඉඩක් වෙන් වී තිබුණු බව පිළිගත යුතු සත්‍යයකි... එකක් මහින්දගේ ඥාති කැලත්[/FONT], [FONT=&quot]සහචරයනුත් රටේ උඩු පිනුම් යටි පිනුම් ගහමින් යුද්දේ විකුණං ගජ රාමෙට රට කෑමට පටන් ගැනීමය... අනෙක අපේ මිනිස්සු හැම වෙලාවකටම වෙනසට ආසා කරන නිසාය....

    [/FONT]

    මෛතී‍්‍ර ජනාධිපති වුණේ මෛතී‍්‍රගේ තියෙන දක්ෂතාවය හින්දා නෙවෙයි.... එදා ඇති වෙලා තිබුණු වාතාවරණය නිසයි...

    [FONT=&quot]සමහරක් පාර්ශව එළිපිටම මෛතී‍්‍රට චරිත සහතික දුන්නේ කැට තබාය... ඔවුන් මේ චරිත සහතික දුන්නේ මෛතී‍්‍රගේ තෝම්බුව බලා නොව කටට ආ පළියටය.... නැතිනම් මහින්දත් එක්ක තරහටය... ඊර්ෂ්‍යාවටය...
    [/FONT]

    [FONT=&quot]ට දියුනු වෙන්න නම් රෙවෙනියු එක ජෙනරේට් වෙන්න ඔනා රට ඇතුලෙන්. කොහෙවත් රටවල් නැ, නැය වෙලා දුපත් ගොඩ කරලා දැන් අපි දියුනුයි කිව්ව රටවල්. මහින්දට රට දියුනු කරන්න පුලුවන්කම තියෙද්දි වටේ ඉන්න උන්ට හොරාකන්න දුන්නා.
    [/FONT]
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මම දකින හැටියට, මයිත්‍රී බිහිඋනේ මහින්ද නිසා.. මහින්දගේ ක්‍රියාකලාපය තමයි, මයිත්‍රී වගේ කෙනෙක් රටේ ජනාදිපති කලේ. නිසැකවමු මයිත්‍රී ඉලග සැරේ චන්දේ ඉල්ලුවොත් පැරදෙනවා. ඒකට හෙතුව, මිනිස්සු මයිත්‍රිට කැමති නිසා චන්දේ දුන්නා නෙමෙයි. මහින්දගෙන් ගැලවෙන්න ඊලගට ඉන්න එකාට ගැහුව. ඔය තැන මයිත්‍රී නෙමෙයි නිමල් සිරිපාල ගත්තත් එදා චන්ද්දේ දිනනවා.

    my3 bihi une mahinda nisa tamai..a welawe hatiyata hodama jokiya My3...a manussaya gana kisima madak wiwechanayak tibbe na...habai nimal ehema kenek nemei..loka horek kiyala hanwadu wadila hitiye..

    My3 failed cause he tried to hold the UPFA/SLFP forcefully and did all the bad things MR did like keeping thugs, gangsters in the cabinet :)

    He could have leave SLFP with MR and stand neutral without taking sides and promote good governance :)

    :yes::yes::yes:

    මෛතී‍්‍ර ජනාධිපති වුණේ මෛතී‍්‍රගේ තියෙන දක්ෂතාවය හින්දා නෙවෙයි.... එදා ඇති වෙලා තිබුණු වාතාවරණය නිසයි... මට පුදුම යහපාලනය වෙනුවෙන් පෙනී හිටපු අය මෛතී‍්‍රට චරිත සහතිකයක් දුන්නේ මොකක් පදනම් කරගෙනද කියලයි... :yes:

    :yes::yes::yes::yes: my3ta kisima chaodanawak tibune na..minisuu itin wishwasa kala

    ගහනවා නම් ඔය ගේම ආපහු ගැහුවැකි මහින්දට.. රටේ දැන් තියන වාතාවරනය අනුව මොකඛරි මාතෘකාවක් කුලප්පු කරලා රනිල් ගහපු ගේම මහින්දට දැන් ගැහුවැකි.. ඒකට බහුතරයක් උවමනා නැ. යහපාලන ආන්ඩුව කුලප්පු කලේ දූශනය සහා ඒකාදිපතිකම.. ඔකනේ මහින්ද එලවන්න මූලික කරුණු. ඔය හා සමානම කරුනු දෙකක් තුනක් හොයාගෙන ඒක ජනතාව අතරට ගෙනිච්චොත්, ජනවාරි 8 විප්ලවය ආයේ කලහැකි.

    oka aye pratiwiplawayak wenawa ban..balapanko issarahata mokada wenne kiyala..mun hama ekama anagannawane..ohoma gihin 2020 wena kota epama wei..aluth munak apu gaman okkoma a manussayata kamati wenawa...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔකට කියන්නෙ නොහැකියාව කියල හැකියාවක් තියෙන මිනිස්සු ණයක් අරන් හරි ගොඩයනව, නොහැකියාවෙන් පෙලන කාලකන්නි අපො මෙච්චර ණය ගෙවන්නෙ කොහොමද , අනේ අපිට බැ කියල හිතල නිකන් ඉන්නව ඔකයි අද මේ රටට වෙලා තියෙන්නෙ. අනික දැන් ඉන්න ඩබල ණය ගත්තෙ නැද්ද මේ අවුරුදු 2ක්ට ඩොලර් බිලියන 3කට ආසන්න ගානක් ණය අරන්, මහින්ද අවුරුදු 10 ටම ගත්තෙ ඩොලර් බිලියන් 9යි, මහින්ද ඒ ණය අරපු සවර්ධයන කියල කවුරුත් දන්නව මේ මීහරක් දෙන්න ගත්ත ණයෙන් හදපු මහජන වැල්සිලියක්වත් තියෙනවද????දැන් මේ පාන්ඩුව ආවෙ හොරු අල්ලනව කියල නේද කො මහින්ද ලග ඉදන් හොරා කපු උන් ඇල්ලුවද??? දැන් අවුරුදු දෙකක් වෙන්ඩත් ලගයි මෙච්චර කල් පොල් ගෑවද???.මහින්දගෙ කාලෙ රට නැහුනද හැදුනද කියල හැමොම දන්නව, නිවට සිරයි වද *න්නයයි රට කනව අද උන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරකෙක් හොයාගන නැ අද ඒකයි ඇත්ත තත්වෙ.

    ගොඩක් වෙලාවට වර්තමාන ආණ්ඩුව තමන්ගේ නොහැකියාව අකාර්යක්ෂමභාවය වහගන්න මතුරන්නේ ”මහින්දගේ ආගිය කතාය” මහින්ද යම් අසාර්ථක තත්වයක් පෙන්නුම් කෙළේ නම් ඔහුට ජනතාව පාඩමක් කියා දී ඇත. ඒ හින්ද ඔහු පලිහක් කරගෙන ජනතාවගේ අපවාදයෙන් ගැලවීමට මෛතී‍්‍රටවත් රනිල්ටවත් හැකියාවක් නෑ....
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෛතී‍්‍ර දියාරු පුද්ගලයෙකි.... මෛතී‍්‍ර සෑම විටම කණු කුණු ගාන මිනිහෙක්ය... සෞඛ්‍ය ඇමති කාලේ කිව්වේ අහවල නිසා මේක කරන්න බෑ.... අහවලා නිසා තීරණ ගන්න බෑ කියන අඩවැඩියාවය.... අද රටේ ජනාධිපතිවෙලත් ඒ අඩවැඩියාව එලෙසමය.... අදත් එක එකාට ඇගිල්ල දික් කරමින් නාහෙන් අඩන්නේ ය....
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ජනවාරි 8 විප්ලවයම් නෙමේ පාවාදිමක් උනේ, විප්ලවයක් කියන්නෙ තියෙන තැනින් රට උසස් තත්වයකට පත් කරන ක්‍රියාවක්,මුන් කරේ හැදීගෙන ආව රට පාවාදීල විනාශ කරපු එක.දැන් මහින්දට ආයෙ බලේ ගන්න එක මහ දෙයක් නෙමේ,මේ පාන්ඩුවට අඩුම ගානෙ ප්‍රාදේශීය සබාවත් දිනාගන්ඩ බැ ඒකනෙ චන්දෙ නොතිය කල් දාන්නෙ , අද තත්වෙ ඔකනම් තව අවුරුදු 3ක් ගියාම තත්වෙ කොහොමද කියල හිතාගනින්.

    අපිට තියෙන ප්‍රශ්නෙ ඔක නෙමේ,:no::no: මහින්ද හදාගෙ ආව රට එක පාරට හිට්ට, අපි කවදාවත් නොදැක්ක නොහිතපු සවර්ධන වියාපෘති රාශියක් මහින්ද කරා. ඒත් මේ නිවට මීහරක් දෙන්න ආව ගමන් ඒව ඔක්කොම නතර උනා, අවුරුදු 5ක් මේ කාලකන්නි දෙන්න හින්ද රට එක තැන හිට්ටම හරියනවද??? ඔය ප්‍රශ්නෙයි අපිට තියෙන්නෙ.:dull: නිවට තිරිසන්නු දෙන්න එක්කො
    උදේ ඉදන් රැ වෙනකන් මහින්ද මහින්ද නොගා රටේ සවර්ධන වැඩ කරන්ඩ ඔනෙ.සක්කිලි දෙන්න රට බාරගත්තනම් හරියට කරන්ඩ ඔනෙ නැත්තන්,කරන්ඩ පුලුවන් එකෙක්ට දීල තොලොන්චි වෙන්ඩ ඔනෙ. මහින්ද හිටියනම් පොට් සිටියෙන් බාගයක් මෙලහට හදල අද කො???? ඔව රටක් විදිහට බලද්දි හීන බන් අපේ..... :dull::dull:
    නූගත් කමට මාන්නය එකතු උනාම ඔය ඇත්ත පේන්නෑ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩක් වෙලාවට වර්තමාන ආණ්ඩුව තමන්ගේ නොහැකියාව අකාර්යක්ෂමභාවය වහගන්න මතුරන්නේ ”මහින්දගේ ආගිය කතාය” මහින්ද යම් අසාර්ථක තත්වයක් පෙන්නුම් කෙළේ නම් ඔහුට ජනතාව පාඩමක් කියා දී ඇත. ඒ හින්ද ඔහු පලිහක් කරගෙන ජනතාවගේ අපවාදයෙන් ගැලවීමට මෛතී‍්‍රටවත් රනිල්ටවත් හැකියාවක් නෑ....
    :yes::yes: ඒක හරි මිනිස්සු චන්දෙ දුන්නෙ උදේ හවස මහින්ද මහින්ද ගාන්ඩ නෙමේ. මහින්දගෙන් මොකක් හරි අතපසුවීමක් උනානම් ඒකත් නිවරදි කරගෙන මහින්දටත් වඩා හොදට රට කරගෙන යන්ඩ. ඒත් වෙලා තියෙන්නෙ නොහැකියාවෙන් පෙලන නිවටයො දෙන්නක් හත්පොලේ ගාගෙන ඒක වහ ගන්ඩ හිටපු ජනාධිපතිට බැන බැන ඇවිදින එක, ඔක දැන් රටේ ජනතාවට විහිලුවක් වෙලා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජන්මෙන් ගෙනා පුරුද්දක් නිසා සෑම වාක්‍යයක් අවසානයටම ‘හිටං’ යන විශේෂණයක් දාන්න ගිහින් පොඩි එවුන් අතර පවා සමච්චලයට ලක් වූ අයෙකි...

    8605749.gif
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මේක ලියපු කෙනා සාමන්යෙන් දේශපාලනය ගැන හොයලා බලන කෙනෙක් නම් නෙමෙයි...මොකද my3 ට නිකම් ලොතරැයියක් ඇදුනා වගේ ජනාදිපති කම හම්බ උනා කියලා ලියලා තියෙන්නේ...නිකන්ම කැබිනට් ඇමති කෙනෙක් විදියට...
    my3 කියන්නේ ශ්‍රී ලංකා එකේ 2 වැනි නායකයා මහින්ද කලේ 2 වැනි පෙළ නායකත්වය යට කර ගෙන හිටියා තමන්ගේ බලේට අබියෝගයක් වෙන හින්දා...මහින්දට 1 වෙනි පාර ජනදිපතිවරනෙට ඉල්ලන්න ශ්‍රී ලංකා එකේ ඉඩ හදලා දුන්නෙත් ඔය my3 ම තමයි...නැත්තන් චන්ද්‍රිකා දෙන්න හැදුවේ my3ta my3 එපා කියලා මහින්දට දෙන්න කිව්වා ...ගොඩක් අය හිතනවා වෙන කවුරු හරි පොදු අපේක්ෂකයා උනත් ඒ වෙලාවේ දිනනවා කියලා...ඒක වෙන්නේ නෑ මොකද my3 එලියට එනකොට චාටර් චරිතයක් නෙමෙයි...මහින්දට ඇත්තටම කර කියා ගන්න දෙයක් නැති උනා...
    එක්කෙනෙක් ත්‍රෙඩ් එකක කියලා තිබුනා my3 කියන ඒවා කිසිම තේරුමක් නෑ කියලා...මහින්දම මේ ලගදි කියලා තිබුනා මන් ලග හිටපු හොදම කතිකයා පැන්නේ කියලා...එක තම ජනදිපතිවරනේදී මහින්ද ප්‍රසිද්ද විවාදෙකට අවේ නැත්තේ
    දැන් ත්‍රෙඩ් එකේ කතාවට එමු මහින්දට අලුත් පක්ෂයක් දැන් හදලා විහින් නහින්න යන්නේ...මහින්දට පක්ෂේ හදන්න තිබ්බේ මහා මැති වරනේදී එහෙම කළා නම් my3 ටයි ශ්‍රී ලංකා එකටයි බඩුම තමා...දැන් පක්ෂයක් හදන එකෙන් වෙන්නේ ඔය ඉන්න ටිකෙනුත් බාගයක් නැති වෙන එක විතරයි....
    ගොඩක් අය හිතනවා my3 කියන්නේ පන නැති නායකයෙක් කියලා..එත් ඇත්තටම my3 මිනිස්සුන්ගේ පැත්තෙන් බලනවා ටිකක් දැන් මිනිස්සුන්ට...ඉස්සර ඇමතිලා හිටියේ මිනිස්සුන්ව බල්ලට දාලා දැන් ඒ ගතිය ටිකක් අඩු වෙලා තියනවා එත් නැති වෙලා නෑ...my3 ගේ සමහර තීරණ වැඩ නම් මටත් හරි යන්නේ නෑ.... ඉස්සරහට වෙන දේවල් අනුව my3 බයියන්ගේ දෙවියා වෙන්නත් පුළුවන් බොහෝ දුරට...