මෛත‍්‍රීපාල 20ක් සමඟ එනවා

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    දැනට ම පිස්සු හැදිල ඉන්නේ.........
    උඹ දන්නව ද අද කොළඹ නගරය ම චක බ්ලොක්!
    අර දිවි නැගුම සැට්ටඹි රැල ගෙන්නලා කොළඹට......
    මාළඹේ ඉදන් බොරැල්ලට වෙනදා විනාඩි 25න් යන එක අද පැය එකහමාරයි!!!!!
    මිනිස්සු අම්ම මෝ නැතුව ලොක්කගෙයි බැසිල් ගෙයි පලු අරිනවා ට්‍රැෆික් එකේ.........

    මහින්දට ගෙදර යන්න වෙන පාටයි, මෛත්‍රී ආවොත් පොදු අපේක්ෂකය විදියට.....

    ඌත් අපිව රවට්ටයි ද බං......
    චන්ද්‍රිකා රැවැට්ටුවා......
    මහින්ද රැවැට්ටුවා.......

    මට නම් අවංකව ම කිසිම එකෙක් ශුවර් නැත..........:dull::dull::dull:

    jvp ekath sandaneta innawanam katawath ona ona widiyata natanna labena ekak na
     
    waligamaya

    Well-known member
  • උන් තියරිය දිග අරිනව මිස මේ මල්වට්ටියට අත ගහන්න යන පාටක් නෑ නේ බං...සෙද්ද!!!:dull:
    jvpඑක මෙවෙලවේ ගෙදරගියොත් අබුනසි, ගෙදර ගිටොත් තොනසි වගේ සිනෙකෙක එන්නෙ. මොකද මෙවෙලවේ පොඅපෙක්ෂකය මහ ඇරියොත් jvp එක ගැන වර්තමනයේ ජනතවට තියෙන පැහැදිම නැතිවෙනව. කොබ්බැකඩුව මහත්තය ඉල්ලන වෙලවෙත් මෙවගේ දෙයක් උනා. නමුත් මෙවිදියට දිගටම ජැක් ගහන්න ගියොත් jvp තවත් එක සුලු පක්ෂයක් වෙන්න පුලුවන්
     
    waligamaya

    Well-known member
  • මාම ගෙදර ගියාට පාඩුවක් නම් වෙන එකක් නැහැ. මොකො දැනටම පරම්පරා 14කටම හම්බු කරගෙන නෙ ඇත්තෙ. :frown:
    එහෙම ගෙදර යන්න දෙන්න බැ. ගත්ත හැම සතයක්ම ගන්න ඔන. කරපුවා උවවියක් යටතේ විභග කරකා දඩුවම් දෙන්න ඔන.

    දැන් මගේ රෙප් කපපල්ල රටදිනපු නයකයා ගිරේයවන්න හදනව කියලා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් ඒකයි සහෝදරයෙක්ටවත් ජනදිපතිකම දුන්නේ නැත්තේ. නාමල්ට 35 ලබනකන් කොහොම හරි අල්ලන් ඉන්න තමයි හදන්නේ. මු ආත්ම කීයකට හම්බ කරන්නද දන්නේ නැහැ යන්නේ. මහින්දගේ පව්ලේ හොරකන් කරන්නේ නැති එකම එකා ගොටාභය විතරයි. එත් පොර කොලබ හදන්න ගිහින් කරපු වැඩ හින්ද මිනිස්සු එච්චර කැමති නැහැ.

    දන්න දෙයක් කතාකරපං. ගොඨාභය දෙවෙනි නෑ ඌත් හොරා. හොයලා බලපං ටිකක් මේ ලඟදිත් අක්කර දාස් ගානක වත්තක් ගෝඨාභය සල්ලි වලට ගත්තා අපේ පැත්තෙ. ඒකට යන්න පාරකුත් හැදුවා කාපට් කරලා :angry:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    දැනට ම පිස්සු හැදිල ඉන්නේ.........
    උඹ දන්නව ද අද කොළඹ නගරය ම චක බ්ලොක්!
    අර දිවි නැගුම සැට්ටඹි රැල ගෙන්නලා කොළඹට......
    මාළඹේ ඉදන් බොරැල්ලට වෙනදා විනාඩි 25න් යන එක අද පැය එකහමාරයි!!!!!
    මිනිස්සු අම්ම මෝ නැතුව ලොක්කගෙයි බැසිල් ගෙයි පලු අරිනවා ට්‍රැෆික් එකේ.........

    මහින්දට ගෙදර යන්න වෙන පාටයි, මෛත්‍රී ආවොත් පොදු අපේක්ෂකය විදියට.....

    ඌත් අපිව රවට්ටයි ද බං......
    චන්ද්‍රිකා රැවැට්ටුවා......
    මහින්ද රැවැට්ටුවා.......

    මට නම් අවංකව ම කිසිම එකෙක් ශුවර් නැත..........:dull::dull::dull:

    මට නම ඔය කෝකත් එකයි බං. ඕක ඇවිල්ල උගේ මල්ලිගේ හාල් මෝලෙ හාල් අපි හැමෝටම කන්න වෙන තැනට වැඩ ටික ලෑස්ති කරයි. ඔකුං සේරම හොරු...:angry::angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    jvpඑක මෙවෙලවේ ගෙදරගියොත් අබුනසි, ගෙදර ගිටොත් තොනසි වගේ සිනෙකෙක එන්නෙ. මොකද මෙවෙලවේ පොඅපෙක්ෂකය මහ ඇරියොත් jvp එක ගැන වර්තමනයේ ජනතවට තියෙන පැහැදිම නැතිවෙනව. කොබ්බැකඩුව මහත්තය ඉල්ලන වෙලවෙත් මෙවගේ දෙයක් උනා. නමුත් මෙවිදියට දිගටම ජැක් ගහන්න ගියොත් jvp තවත් එක සුලු පක්ෂයක් වෙන්න පුලුවන්

    jvp එකට මොකොමත් ඕනි නැහැ මහින්ද අයින් කරලා ඒ වගේ වෙන කෙනක් ගෙන්න
    එකතුවෙන්වද නැද්ද කියන එක තීරණය වෙන්නේ කොන්දේසි උන තමයි
    අනික මතක තියාගන්න මහින්ද ගියාට පස්සේ එන්නෙත් විදායක ජනාදිපති කෙනෙක්. ක්‍රමය අවසන් කලත් එයාගේ කාල සීමාව එවර වෙනකම් එය විදායක ජනදිපති
    අනික මෙය මහින්ද වගේ නොව්වෙයි කියලා තියන සහතිකය

    මගේ පුද්ගලික මතයනම් පොදු අපේක්ෂකයාට සහය නොදෙන එක හොදයි කියලා
    ජනතවගේ පැහැදීම් නිසා චන්ද අඩු උනත්....
    පක්ෂයේ හරය දිය කරගන්නේ නැතුව ඉන්න පුළුවන් නම් එච්චරයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම ගෙදර යන්න දෙන්න බැ. ගත්ත හැම සතයක්ම ගන්න ඔන. කරපුවා උවවියක් යටතේ විභග කරකා දඩුවම් දෙන්න ඔන.

    දැන් මගේ රෙප් කපපල්ල රටදිනපු නයකයා ගිරේයවන්න හදනව කියලා

    තියන නීතියෙන් දඩුවම් කරන්න බහ බන්, එකට නීති පවා වෙනස් කරන්න ඕනි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තියන නීතියෙන් දඩුවම් කරන්න බහ බන්, එකට නීති පවා වෙනස් කරන්න ඕනි

    මහින්දට දඬවම් කරන්න බෑ. ඒත් බේබිලා තුන්දෙනා දාන සපත්තු දෙකේ ඉඳලා හොයලා නඩු දාන්න ඕනෙ. :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    jvp එකට මොකොමත් ඕනි නැහැ මහින්ද අයින් කරලා ඒ වගේ වෙන කෙනක් ගෙන්න
    එකතුවෙන්වද නැද්ද කියන එක තීරණය වෙන්නේ කොන්දේසි උන තමයි
    අනික මතක තියාගන්න මහින්ද ගියාට පස්සේ එන්නෙත් විදායක ජනාදිපති කෙනෙක්. ක්‍රමය අවසන් කලත් එයාගේ කාල සීමාව එවර වෙනකම් එය විදායක ජනදිපති
    අනික මෙය මහින්ද වගේ නොව්වෙයි කියලා තියන සහතිකය

    මගේ පුද්ගලික මතයනම් පොදු අපේක්ෂකයාට සහය නොදෙන එක හොදයි කියලා
    ජනතවගේ පැහැදීම් නිසා චන්ද අඩු උනත්....
    පක්ෂයේ හරය දිය කරගන්නේ නැතුව ඉන්න පුළුවන් නම් එච්චරයි

    එහෙම කියලා මහින්දට තව රට කන්න දෙන්න ඕනෙද? මාර කතානෙ මේවා.
    ඉඟරු දීලා මිරිස් ගත්ත වගේ වුනත් ඒකාධිපතියන්ට හැමදාම ජිංගල්බෙල් නෑ කියලා පෙන්නන්න හොඳ චාන්ස් එකක් මේක.

    මහින්ද මේ පාරත් දිනුවොත් ඩෙඟා නටයි :angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් ඒකයි සහෝදරයෙක්ටවත් ජනදිපතිකම දුන්නේ නැත්තේ. නාමල්ට 35 ලබනකන් කොහොම හරි අල්ලන් ඉන්න තමයි හදන්නේ. මු ආත්ම කීයකට හම්බ කරන්නද දන්නේ නැහැ යන්නේ. මහින්දගේ පව්ලේ හොරකන් කරන්නේ නැති එකම එකා ගොටාභය විතරයි. එත් පොර කොලබ හදන්න ගිහින් කරපු වැඩ හින්ද මිනිස්සු එච්චර කැමති නැහැ.

    ඔකුන්ගෙන් නරකම එකා තමයි ගොටබය. හොදම එකා තමයි මහින්ද
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1966742_1529174427321256_4654575367674389186_n.jpg
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ඔකුන්ගෙන් නරකම එකා තමයි ගොටබය. හොදම එකා තමයි මහින්ද

    කියල වැඩක් නෑ බං ඒකා ගහන ගේම් ටික මේකේ ඉන්න උන්ට හිතාගන්න වත් බෑ..:dull::dull:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    රත්තරං;17405175 said:

    මචං ලඟදි වාහන වැඩක් සෙට් වෙන්න යන්නේ. උඹ ලබන සතියේ ඔන්ලයින් ඉදී නේද.. මම මේ මාසේ 26 වගේ ලංකාවට එනවා. ආවම තාම වැඩේ තියෙන්නේ.. උඹෙන් පොඩි උපදෙසක් ගන්න ඕන..:D:D
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැනටමත් මහින්ද පැරදිලා ඉවරයි.ඔහුට ශ්‍රිලනිපය තුල බලයක් දැන් නෑ.දැන් පවුල් පාලනය ඉවරයි