මොංගල් පූස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උඹල ගෙවල්වල නැද්ද, සහ ඉඳල නැද්ද පූස් මොංගල් ඩයල්..
    අපේ ගෙදර ආදි කාලෙ ඉඳල එන පූස් පරම්පරාවක් ඉන්නව.. පරණ එවුං මැරෙනව.. ඊළඟට ඉන්න පැටව් ලොකු වෙනව..
    කොහොමහරි මොංගල් ඩයල් එකක් ඔය කොයි කාලෙත් හිටිය. දැනුත් තනි කලු මොංගල් එකක් ඉන්නව, ඇඟත් හැදිල නෑ, ඇටයක් වගේ ඇඟ :P
    හොඳට තේරෙනව බං උං අනිත් උන්ට වඩා වෙනස්..
    මම දාන්නං උං කරන සමයං ටිකක් ඉස්සරහට
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මූ ගෙදරට එන ඕන කෙනෙක් ගාවට යනව කිසි බයක් නැතුව, ඇඟටත් පනින්ඩ හදනව

    අත ගෑවොත් එහෙම ආයෙ බේරෙන්ඩ හම්බවෙන්නෙ නෑ. දිගටම අත ගගා ඉන්ඩ වෙනව.. නැත්තං දුවන්ඩ ඕන අපි, මම නං කරන්නෙ කාමරේට පැනගන්නව දොර වහගෙන..
    ඉස්සර එකෙක් හිටිය, කකුල් වල එතිල එතිල අපි යන්ඩ හදනකොට කකුල් හපනව හිල් වෙන්ඩ :angry:
    කාමරේ දොර වහගත්තත් වැඩක් නෑ, මේ ළඟකදි ඉඳල උගෙ ඊළඟ විකල්පය කාමරේ ජනේලෙන් පනින එක :lol:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    හාරන්නෙ එක තැනක්
    බෙට්ට දාන්නෙ තව තැනක
    ආයෙ වහන්නෙ වෙනම තැනක් :lol:

    හැම පූසම එහෙම නෑ බං..
    මොංගල් කට්ටියක් ඉන්නව එහෙම කරන
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    පොඩි කාලෙ ඉස්සෙල්ලම හීල වෙන්නෙ මේ මොංගල් ඩයල් තමා..
    අපි දහා ඔලුව උස්සල බලනව, නිකං උනහපුලු ඇස් දෙකක් වගේ උලුප්පල බලන්නෙ.. :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඉස්සර හිටිය සුදුයි කලුයි එකෙක්, ඇඟ හෙන පොඩියි...
    ඌ ඕන තඩි පූසෙක් එක්ක වලියට යනව, ජීවිතෙත් එපා කියල..
    බය කියන එක උගෙ ඇඟේ නෑ..
    හැමදාම උදේට එන්නෙ මාරාන්තික තුවාල හදාගෙන
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    සාමාන්‍යයෙන් ගෙදර පූසො සමඟියිනේ...
    සමහරක් වෙලාවට ගෙදර පූසො එක්කත් මේක වලි දානව..
    ඒ වෙලාවට බේරන්ඩත් බයයි බං.. පොරකනකොට කකුල් වලින් ගහනව කියන්නෙ, අනිකකගෙ මයිල් රොතු පිටින් ගැලවෙන්නෙ..
    ඔලුව හූරං උදේට එන්නෙ.. ඒත් ඌ යකෙක්ටවත් බය නෑ.. පොඩි කෙසඟ පූස වුණාට..
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    oie_7142758a_RZmju_Cx.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    දවසක් උදේක ආව, බත් ඔතනකොලයක්ද කොහෙද පුකෙන් ඇවිල්ල, අපි තමා ඇදල එලියට දැම්මෙ..
    මූ බත් ඔතනකොලෙත් කාලද කොහෙද.. :D
     

    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    හාරන්නෙ එක තැනක්
    බෙට්ට දාන්නෙ තව තැනක
    ආයෙ වහන්නෙ වෙනම තැනක් :lol:

    හැම පූසම එහෙම නෑ බං..
    මොංගල් කට්ටියක් ඉන්නව එහෙම කරන


    :D:D:D:D
     
    • Haha
    Reactions: Ryan08

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    දවසක් උදේක ආව, බත් ඔතනකොලයක්ද කොහෙද පුකෙන් ඇවිල්ල, අපි තමා ඇදල එලියට දැම්මෙ..
    මූ බත් ඔතනකොලෙත් කාලද කොහෙද.. :D
    :P:P:P:P:P:P:P
     

    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    දවසක් උදේක ආව, බත් ඔතනකොලයක්ද කොහෙද පුකෙන් ඇවිල්ල, අපි තමා ඇදල එලියට දැම්මෙ..
    මූ බත් ඔතනකොලෙත් කාලද කොහෙද.. :D

    ado oya scene eka ape gedara poosektath una .. ekek hitiya kochcharawath mu yanawa rata wate ...u awa dawasak bath kolayak puken awith ..utama bayai eka dakkama ..sara sara saddeth ekka mu duwanawa 60ta 60e.. :D anthimata allagena adala damma ..
     
    • Like
    Reactions: AnuradhaRa

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ ගෙදරත් ඉන්නවා ලොකු (ජේෂ්ඨ - ඒ කිව්වේ වයසින් වැඩි) පූසෙක් තනිකරම කලුයි
    හැබැයි ඇග නම් වැඩිය නෑ
    ඒ වුනාට ඇග තියෙන තඩි බතල පූසොත් අපේ එකාට බයයි
    අපේ පාරේ බල්ලෙක් ඉන්නවා. උත් අපේ පූසට විතරක් බයයි
    අපිත් එක්කනම් හරිම අහිංසකයි. ගැහුවත් හුරන්නේ නෑ
    මොකක්ද දන්නෑ හේතුව :confused::confused:
     
    • Like
    Reactions: AnuradhaRa