මොංගල්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඊයේ (3) දෙහිවල සම්පත් බැංකුවට අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි අයුරින් බුර්කාව හැඳ පැමිණි කාන්තාවකට බැංකුවට ඇතුළුවීමට ඉඩ නොදීම හේතුවෙන් එම ස්ථානයේ නොසන්සුන් ලෙස කෑ ගසමින් හැසිරුණු පුද්ගලයා ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයේ සාමාජිකයෙක් බව වාර්තා වෙනවා.
    මෙම සිදුවීමට මුලිකවූ කාන්තාව බැංකුවට පැමිණ ඇත්තේ ඇස් දෙක පමණක් පෙනෙන ලෙස සම්පුර්ණ කළු පැහැති ලෝගුවකින් ශරීරය වසාගෙනය. එහිදී බැංකු ආරක්ෂක නිලධාරීන් දන්වා ඇත්තේ අනන්‍යතාවය පෙනෙන ලෙස බැංකුවට ඇතුළුවන ලෙසයි.
    කෙසේ වෙතත් මෙම කාන්තාව සමග පැමිණි ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සාමාජිකයා, කාන්තාව මුහුණ වසාගෙන සිටි බුර්කාවේ ඉදිරිපස කොටස පමණක් ගලවා ඉවත්කර තවත්පුද්ගලයෙකුට වීඩියෝ කරන ලෙස දන්වා නාටකය රඟ දක්වා ඇත.
    එහිදී බුර්කාවේ මුහුණ වැසෙන කොටස මාස්ක් (Mask) එකක් ලෙස හැඳින්වීමට අදාළ පුද්ගලයා කටයුතු කල ද එවැනි කළු රෙදි කැබැල්ලක් සෞක්‍යාරක්ෂිත මාස්ක් (Mask) එකක් වන්නේ නැත. එම රෙදි කැබැල්ලෙන් ආශ්වාස ප්‍රශ්වාසයේදී, කැස්ස ඇතිවන අවස්ථාවල කෙල අංශු වාතයට මුසුවීම සිදුවේ.
    පුද්ගලයෙකුගේ අනන්‍යතාවය හඳුනා ගැනීමේදී දෙකන් පැහැදිලිව පෙනෙන සේ තබා ගැනීම සම්මතය වුවද මෙම බුර්කාව හැඳ සිටි කාන්තාවගේ දෙකන් පෙනෙන්නේ ද නැත.
    පාස්කු ප්‍රහාරය සිදුවී වසරක් වැනි කෙටි කාලයක් ගතවෙද්දී බහුතරයකට එය අමතකව ඇති මොහොතක තම බැංකුවෙන් සේවය ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දෙහිවල සම්පත් බැංකුවේ කාර්යමණ්ඩලය අනුගමනය කල ආරක්ෂක ක්‍රමවේදය සෑම සියලු දෙනා අගය කල යුතුය. ගනුදෙනු සඳහා සම්පත් බැංකුව ඉතා ආරක්‍ෂිත ස්ථානයක් බවට නැවත වතාවක් සමාජය හමුවේ තහවුරු කිරීමට ඔවුන් සමත් වී ඇත
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මංගල හරියන්නේ ඇමරිකාවේ දේශපාලනේ කරන්න. මෙහෙට හරියන්නේ නෑ මනුස්සය
    ගොන් කතා කියන්න එපා කටුස්සෝ ලංකා දේශපාලනේ නියම පාතාලය තමයි මන්ගල 99 වයබ චන්දෙ දින්නේ කොහොමද කියලා ගෙදර කට්ටියගෙන් අහලා බලපන්

    කුරුදු පොලු හමුදාව අමතකද ? මනගලට බැන්නා කියලා ආබාදිත හමුදාවේ කෙනෙක්ට ගෙදරට ගිහින් මැරයෝ දාලා ගැහුවේ මු මේ TWITTER එකේ ප්;පොස් සුදු හුණු ගගන්නවා ඇතුලෙන් මු තමයිසුදු පටි නියම මැරයා . සින්හල න එක්ක බද්ද වයිරයෙන් ඉන්නේ

    • Like
    Reactions: Dr.Amdan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොන් කතා කියන්න එපා කටුස්සෝ ලංකා දේශපාලනේ නියම පාතාලය තමයි මන්ගල 99 වයබ චන්දෙ දින්නේ කොහොමද කියලා ගෙදර කට්ටියගෙන් අහලා බලපන්

    කුරුදු පොලු හමුදාව අමතකද ? මනගලට බැන්නා කියලා ආබාදිත හමුදාවේ කෙනෙක්ට ගෙදරට ගිහින් මැරයෝ දාලා ගැහුවේ මු මේ TWITTER එකේ ප්;පොස් සුදු හුණු ගගන්නවා ඇතුලෙන් මු තමයිසුදු පටි නියම මැරයා . සින්හල න එක්ක බද්ද වයිරයෙන් ඉන්නේ

    මංගල හෙන මහත්මා ගති තියෙන සුපිරි පොරක් ඒ හින්ද තුන්වෙනි ලෝකේ ලංකාවට ගැලපෙන්නේ නෑ ඇමරිකාවට තමා ගැලපෙන්නේ කියල නෙවේ මම කිවේ. මේ සිද්දිය වගේ මුස්ලිම්/කළු/සංක්‍රමණික උන් සම්බන්ධ කේස් එකක් උනාම උනාම ඇත්ත නැත්ත මොකක් උනත් සුටුස් ගාල උන්ගේ පැත්ත අරන් එක දාහ කරගෙන ටුවිටරේට ඇවිත් වැලපෙන එක ඇමරිකාවේ උන්ගේ සිරිත නෙ. එහෙ ඒ වගේ උන්ට තමා තැන තියෙන්නෙ මංගල එහෙට නං ගැලපෙනව. මෙහෙ ටුවිට් දැම්මට බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ තියෙන චන්දත් නැතිවෙන එක වෙන්නෙ ඉතිං මෙහෙට ඕව හරියන්නේ නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මංගල ය පොන්නයෙක් විදියට ඉපදුන නිසා තමන්ගේ ජාතියට ආගමට රටට වෛර කරනවා 😀😀😀😀😀
     
    • Sad
    Reactions: M a d d i e

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මංගල හෙන මහත්මා ගති තියෙන සුපිරි පොරක් ඒ හින්ද තුන්වෙනි ලෝකේ ලංකාවට ගැලපෙන්නේ නෑ ඇමරිකාවට තමා ගැලපෙන්නේ කියල නෙවේ මම කිවේ. මේ සිද්දිය වගේ මුස්ලිම්/කළු/සංක්‍රමණික උන් සම්බන්ධ කේස් එකක් උනාම උනාම ඇත්ත නැත්ත මොකක් උනත් සුටුස් ගාල උන්ගේ පැත්ත අරන් එක දාහ කරගෙන ටුවිටරේට ඇවිත් වැලපෙන එක ඇමරිකාවේ උන්ගේ සිරිත නෙ. එහෙ ඒ වගේ උන්ට තමා තැන තියෙන්නෙ මංගල එහෙට නං ගැලපෙනව. මෙහෙ ටුවිට් දැම්මට බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ තියෙන චන්දත් නැතිවෙන එක වෙන්නෙ ඉතිං මෙහෙට ඕව හරියන්නේ නෑ
    අහ එක මිසක් .
    මොන්ගලයා චදේ බලගේනද ටිවිට් කරන්නේ කියලා සැකයි ? මු හිලරි සපෝර්ට් ටිස්ර්ට් ඇදන් පොටෝ එහෙම දානවා කාට පේන්නද මන්දා ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය වෙන්ඩ රැඩිකල් හු$තියන්ව අමතලා කාලේ නාස්ති කර ගන්නේ මොකටද

    මොංගල් පොන්ස් පාර්ලිමේන්තු නොගිහින්,ඩොලර් හොයන්න වැඩේට පූර්ණ කාලීනව බැහැලා වගේ..අන්තිම කාලේනේ..
     
    • Like
    Reactions: M a d d i e

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඊයේ (3) දෙහිවල සම්පත් බැංකුවට අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි අයුරින් බුර්කාව හැඳ පැමිණි කාන්තාවකට බැංකුවට ඇතුළුවීමට ඉඩ නොදීම හේතුවෙන් එම ස්ථානයේ නොසන්සුන් ලෙස කෑ ගසමින් හැසිරුණු පුද්ගලයා ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයේ සාමාජිකයෙක් බව වාර්තා වෙනවා.
    මෙම සිදුවීමට මුලිකවූ කාන්තාව බැංකුවට පැමිණ ඇත්තේ ඇස් දෙක පමණක් පෙනෙන ලෙස සම්පුර්ණ කළු පැහැති ලෝගුවකින් ශරීරය වසාගෙනය. එහිදී බැංකු ආරක්ෂක නිලධාරීන් දන්වා ඇත්තේ අනන්‍යතාවය පෙනෙන ලෙස බැංකුවට ඇතුළුවන ලෙසයි.
    කෙසේ වෙතත් මෙම කාන්තාව සමග පැමිණි ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සාමාජිකයා, කාන්තාව මුහුණ වසාගෙන සිටි බුර්කාවේ ඉදිරිපස කොටස පමණක් ගලවා ඉවත්කර තවත්පුද්ගලයෙකුට වීඩියෝ කරන ලෙස දන්වා නාටකය රඟ දක්වා ඇත.
    එහිදී බුර්කාවේ මුහුණ වැසෙන කොටස මාස්ක් (Mask) එකක් ලෙස හැඳින්වීමට අදාළ පුද්ගලයා කටයුතු කල ද එවැනි කළු රෙදි කැබැල්ලක් සෞක්‍යාරක්ෂිත මාස්ක් (Mask) එකක් වන්නේ නැත. එම රෙදි කැබැල්ලෙන් ආශ්වාස ප්‍රශ්වාසයේදී, කැස්ස ඇතිවන අවස්ථාවල කෙල අංශු වාතයට මුසුවීම සිදුවේ.
    පුද්ගලයෙකුගේ අනන්‍යතාවය හඳුනා ගැනීමේදී දෙකන් පැහැදිලිව පෙනෙන සේ තබා ගැනීම සම්මතය වුවද මෙම බුර්කාව හැඳ සිටි කාන්තාවගේ දෙකන් පෙනෙන්නේ ද නැත.
    පාස්කු ප්‍රහාරය සිදුවී වසරක් වැනි කෙටි කාලයක් ගතවෙද්දී බහුතරයකට එය අමතකව ඇති මොහොතක තම බැංකුවෙන් සේවය ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දෙහිවල සම්පත් බැංකුවේ කාර්යමණ්ඩලය අනුගමනය කල ආරක්ෂක ක්‍රමවේදය සෑම සියලු දෙනා අගය කල යුතුය. ගනුදෙනු සඳහා සම්පත් බැංකුව ඉතා ආරක්‍ෂිත ස්ථානයක් බවට නැවත වතාවක් සමාජය හමුවේ තහවුරු කිරීමට ඔවුන් සමත් වී ඇත

    හිතුවත් වගේ ලොකු ප්ලෑනක්,නාටකයක්...අවමංගල පොන්ස් මාධ්‍ය නිවේදන නිකුත් කරලා තියෙන්නේ නිකන්ද..තුන් කාලක් වත් පුකට බස්ස ගන්නවා ඇති මේ දවස්වල..
     
    • Like
    Reactions: M a d d i e