මොකක්ද ඒකට හේතුව? කොල්ලනේ පොඩ් උදවුවක් ,දන්නවනම් කියපල්ලා.... computer on කෙරුවට පස්සේ alarm එකක් වදිනව කොමිපියුටරේ ෆෑන් වැඩ කරනව විතරයි,මොනිටරේ මොකවත් පේන්නේ නෑ.මොකක්ද ඒකට හේතුව?:(:(:(