මොකක්ද ඒ සද්දෙ

Sep 20, 2010
376
29
0
matara
මොකක්ද ඒ සද්දෙ

ටික වෙලාවකට කලින් ලොකු සද්දයක් ඇහුනා මොකක්ද ඒ ඔයාලටත් ඇහුනද :shocked::shocked::shocked:
 

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
Ulkapathayak mama eka dakka

මචන් එන ගමන් මාත් දැක්කා. වල්ගා තරුවක් වගේ. පට්ට ලස්සනයි එලිය. ඒත් ටික වෙලවකින් බිල්ඩින් වලට කවර් උනා. මට නවත්තලා බලන්නත් හිතුනා ඒත් ආයෙ ආව. සිරාවට උල්කාපාතයක්ද? :shocked::yes: