oka kattiya paduwe use kala ! dan vikunanna gihin vade anaagannava !
ඇහුවේ මේ වගේ ඩේටා හොරු ගැන උන්ට කරන්න දෙයක් නැද්ද කියලාහට්ච් එකෙන් ඇහුව කිව්වෙ ?
කරන්න දේවල් තියෙනව නවත්තන්න බෑ. දැනටත් ඒව බ්ලොක් කරනව.ඇහුවේ මේ වගේ ඩේටා හොරු ගැන උන්ට කරන්න දෙයක් නැද්ද කියලා
ඔහොම කරන හින්ද තමයි හච් එහෙම ස්ලෝ වෙලා ඇත්තෙ. 24/7 ඩිවයිස් එකෙන් මොනවහරි ඩවුන්ලෝඩ් වෙන්න තියනව ඇතිඇහුවේ මේ වගේ ඩේටා හොරු ගැන උන්ට කරන්න දෙයක් නැද්ද කියලා

@rawatenna nam epaමේ සැරේ ඔය හොරෙං data පාවිච්චි කරන උන්ට කෙළ වෙනවා. මං අහගෙන නඩු දාන්න යන්නේ කියල.
නැත්නම්.ඔහොම කරන හින්ද තමයි හච් එහෙම ස්ලෝ වෙලා ඇත්තෙ. 24/7 ඩිවයිස් එකෙන් මොනවහරි ඩවුන්ලෝඩ් වෙන්න තියනව ඇති![]()
නඩු දාන්නෙ මොනා කියලදමේ සැරේ ඔය හොරෙං data පාවිච්චි කරන උන්ට කෙළ වෙනවා. මං අහගෙන නඩු දාන්න යන්නේ කියල.






ඇයි හොරකම් කරන්නදkoheda mewa thiyenne
isp උන්දැල YouTube, Facebook, Zoom වෙන වෙනම විකුනල හම්බ කරන්නනෙ හැදුවෙඌරගෙ මාළු ඌරගෙ පිටේ තියලා ම කපනවා මිට්ටො
ඕවා සල්ලි දීලා ගන්න එපා. ටෙලිග්රෑම් ගෲප් වල බලන්න. V2ray වගේ try කරන්න.
ඔන්න සිංහලු වවාගෙන කන්න ගිහින් තියෙන එකත් නැති කරගන්න යන්නේ...
ඔය ක්රමයෙන් ෂේප් එකේ නිකන් ඩේටා ටික පාවිච්චි කරන්නේ නැතුව ඒකෙන් තව සල්ලිත් හොයන්න යනවා...කැරිම ජාතියක් ඕයි
ඕක ඩයලොග්, එයාටෙල් උනුත් දැනටම දන්නවා ඇති...ඒත් ඉතින් උන් ඕවා කෙයා කරන්නේ නෑ...දැන් ඔහොම වුනාම උන් ඕවාට වැට බඳිනවා...
අන්තිමට කොහොමහරි ගේමක් ගහලා, ඇත්තටම අතේ සතේ නැතුව ඕකෙන් වැඩක් පලක් කරන් හිටපු උන්ටත් කෙල වෙනවා...
මම නම් ඔය මගුල් දාගෙන නෑ...slt එක දාගෙන මාසෙට හය, හත්දාහක බිලක් ගෙවනවා...ඒත් හැමෝටම ඒක බැහැ නේ
ඇයි හොරකම් කරන්නද